ඌව මහ ඇමතිට උතුර දකුණ පැටලේ.. වැරදීමකින් ගත් දුරකතන ඇමතුම පටිගත කෙරේ..[Video]

April 11, 2017 at 11:09 pm | lanka C news
ඌව මහ ඇමතිට උතුර දකුණ පැටලේ.. වැරදීමකින් ගත් දුරකතන ඇමතුම පටිගත කෙරේ..[Video]

ඌවේ මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් බන්ඩාරවොල නාගරික කොමසාරිස්වරයා යයි සිතමින් වැරදීමකින් ගත් ඇමතුම එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා විසින් පටිගත කර තිබේ.

පසුව මන්ත‍්‍රීවරයා විසින් එය මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

39 views

7 Comments to “ඌව මහ ඇමතිට උතුර දකුණ පැටලේ.. වැරදීමකින් ගත් දුරකතන ඇමතුම පටිගත කෙරේ..[Video]”

  1. Asoka says:

    මම හිතුවේ MSD එක ඉන්නේ මුන්ව කොටින්ගෙන් ආරක්ෂා කරන්න කියලා. බලපුවාම ඔක්කොම පක්කලි වැඩ කරන්නේ MSD එකේ එවුන්නේ

  2. silva says:

    yahapaalana horu rela

  3. asaranaya says:

    එකම පැත්තේ අය කා කොටා ගැනිම පරිහානියේ පෙර නිමිත්තක්. අනේද කියන්නේ , ඔහොමයන් මැති/ අමැතිතුමෝ නොහොත් අපි අකමැතියෝ

    • Alapaluwa says:

      මු හරහට කෙට්ටුවෙන විදියට තව ටිකයි පුපුරන්න නොදකින් මොළයක් කියලා දෙයක් නැති හරක්. මුගේ දැනීම මු මෙතැනින්ම ඔප්පුකර තිබෙනවා හරියට දුරකථනයකට ඇමතුමක් වත් ගන්න බැරිබව පෙන්නා.අනෙක කටහඩවත් නහදුන එවුන්ද මේ මහා ඇමතිලා මුන්ට ප්‍රථම හමගාහන්න ඕනේ මුන්ව ඔය තැනට පත්කර එවුන්ටයි.

  4. Kabalan says:

    Monavada me hathara beeri katha????????????? Stupid nonsense

  5. ලංකා පුත්ත්‍ර says:

    මූනං නියම මෝඩයෙක්.
    හරියට කෝල් එකක්වත් ගන්න බැරි එකෙක්නෙ.
    හයියෝ සල්ලි.

  6. GAMARALA says:

    මෙන්න මුන්ට චන්දෙ දුන්න අයට කනේ පහරක්

Main News