ඌව මහ ඇමති චාමර සම්පත් එජාපයට..?

June 17, 2018 at 3:00 pm | lanka C news
ඌව මහ ඇමති චාමර සම්පත් එජාපයට..?

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක්වනු ඇති බව ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ මොණරාගලදී පැවති උත්සව සභාවක් අමතමිනි.

52 views

10 Comments to “ඌව මහ ඇමති චාමර සම්පත් එජාපයට..?”

  1. Open mind says:

    අනේ…කොහොම හරි එකතු කර ගන්න….ජාතික වස්තුවකි

    • "ඌව-මදන-අලි" says:

      මොන පක්‍ෂයට ගියත් මුගෙ සුජාතය
      නැත වෙනස් වන්නේම උගෙ ප්‍රජාපය
      ගුරුවරය දන් ගස්සවා කල අවමානය
      නැත සේදී යන්නේම ශිෂ්ඨ ඉතිහාසය

  2. Saradiel says:

    ගුරුවරියක් දනගැස්සු නරුමයා අපට එපා

  3. Love nature says:

    ඌවේ ප්‍ර‍ධාන අමාත්‍යවරයා ගුරුවරියක් දනගස්වන්නට ගොස් ජනමතය හමුවේ දණගසනු ලැබුවා.

  4. cw says:

    Take him ASAP. He sounds like an idiot. Very similar to your leader.

  5. Karu says:

    කුණු ගොඩට කුණු ගොඩ එක් වේ.

  6. bandu says:

    It will affect the UNP badly if this idiot take into UNP. UNP should take some popular guys only.

    • Samuvel says:

      මේ කොමෙන්ට් එක ලියාපු එකාට ඉන්ග්‍රිසි බැරි නම් සින්හලෙන් ලියන්න තිබුන. අපි හොඳ සින්හල. වැදගත් උන් හිටියේ 50-60 සේනානායක කාලෙ යූ එන් පී එකේ.කොහෙද යකෝ දැන් යු එන් පී එකට වැදගත් උන් ආවේ. තියන අසූචි කන්දරාවට තව චුට්ටක් එක වුනාට මොකද පාඩුව. මූවත් ගනිල්ලා.

  7. Samuvel says:

    ඔක්කොම කුනු නිල් සහ කොල බේරෙ බොක්කට.

  8. සල්ලි වලට මිරිස් කෑලි වඩේ වික්ක වගේ says:

    සල්ලි වලට මිරිස් කෑලි වඩේ වික්ක වගේ ඇටත්එක්ක පස්ස පැත්තත් විකුනනවා ගන්න කෙනෙකුට …ගනින් මචං.

Main News