ඌව මහ ඇමති විදුහල්පතිනියක් දණ ගැස්වූ කතාව බොරුවක්.. ජනපති මෛත‍්‍රීගේ ගෝලයන් එහෙම වැඩ කරන්නේ නෑ..- බස්නාහිර මහ ඇමති

January 21, 2018 at 10:00 am | lanka C news
ඌව මහ ඇමති විදුහල්පතිනියක් දණ ගැස්වූ කතාව බොරුවක්.. ජනපති මෛත‍්‍රීගේ ගෝලයන් එහෙම වැඩ කරන්නේ නෑ..- බස්නාහිර මහ ඇමති

ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක විසින් බදුල්ලේ විදුහලක විදුහල්පතිවරියක් දණ ගස්වා තමනට වන්දවා ගත්තේ යිය කියන සිදුවීම සම්පූර්ණයෙන්ම අසත්‍ය සිදුවීමක් යයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ගෝලයන් ඒ ආකරයේ වැඩ නොකරන බවත් මෙම සිදුවීම මාධ්‍ය හා දේශපාලඥයන් විසින් සාදනු ලැබූවක් බවත් ඔහු සදහන් කරයි.

මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සිදුවීමක් යයි චාමර සම්පත් මහතා තමනට පැවසූ බවත් මෙම මැතිවරණය සදහා ඌව මහ ඇමතිවරයාගේ බිරිදද තරග කරන බවත් ඔහු සදහන් කලේය.


104 views

11 Comments to “ඌව මහ ඇමති විදුහල්පතිනියක් දණ ගැස්වූ කතාව බොරුවක්.. ජනපති මෛත‍්‍රීගේ ගෝලයන් එහෙම වැඩ කරන්නේ නෑ..- බස්නාහිර මහ ඇමති”

  1. බබා උක්කුන් says:

    දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු.
    අරූ දෙක පාස්. මේක කීයට වෙනකම් ඉස්කෝලේ ගිහින් තියෙනවද. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න.
    බදුල්ලේ එකා ගැන කිව්වා වගේ මේක ගිහිපු ඉස්කෝලේ විදුහල්පති වත් කතා කරලා කියන්න.

    • "අට-ශ්‍රේණිය-පාස්-බස්නා-ඇමති" says:

      ඇඟිලි පහට මුදුමුතු අනෙ පළඳන්
      නූල අතවටේම පෙනුමටම පළදන්
      මුඛය ඇරිය ගමන් කියන මුසාවන්
      දන්නො දනිත් මේ ඉසුර අප්‍රියාවන්

  2. samuvel says:

    මචන්, අපිට ඕව සුලු දේවල් …වැද්දට පුලුවන් නම් බන් ගොරක දඩමස් කරන්න, අපටත් තියෙන්නෙ ඒ තියරිම තමයි. ඌව බස්නාහිර කියල වෙනසක් නෑ මචෝ,අපි එක වල්ලෙ ගෙඩි …

  3. Kamal says:

    Ane is kotama kota koto palayan yanna angutu mitta

  4. Hitang says:

    මෙහෙමත් කඩේ යෑමක් රෙදිපිළි නැතුවම.??????????

  5. Pina says:

    පිස්සුද මහා බස්නාහිර අති ප්ර්දාන මහ ඇමති තුමෝ, අපේ ලොක්ක කවදාවත් කරන වැඩ වැරදි නම් කිසි කෙනෙක් ගන්නෙ නෑ ලඟට මන් වගෙ පිනෙක් ඇරෙන්න. ඔබලට අමතරව ඔය වගේ වැඩ කරන එකෙක් ආනමඩුවෙනුත් පත් කලා. අපේ ලොක්ක ගෙ හැටි එහෙම තමයි…හි. .හි.

  6. RW says:

    I think this man is a joker.

  7. kamalasirikuruwita says:

    ඇඟිලි පහට මුදු දාගෙන ඉන්න කෙනා මන්
    රෙද්ද නැතුව කඩේ යන්නේ ලජ්ජා නැතුව මන්
    කට ඇරියොත් කියමි කෙබර දැක්ක වගේ මන්
    මහ ඇමතිය කොළොඹ ඉන්න ලංකාවට වන්

  8. ඉසුරු පුතා says:

    ඉසුරු පුතා නයට හොරි කැහුවේ ..ගිනි ටැප්පේ ආප්ප පුච්චන්න වදේ විකුනන්න කලින්. මේක මුගේ ජොබ් එක.

  9. indunil says:

    awajathaka deshapalanaya…………..

  10. ආප්පය says:

    ඈ බොල බූරුවො තෝ දෑන් මොනවද කියන්නෙ. අරූ දෑන් හිරේ

Main News