එංගන්තයෙන් කසල ගෙන්වීම වරද මහින්දගේ..- කබීර්

July 21, 2019 at 3:50 pm | lanka C news
එංගන්තයෙන් කසල ගෙන්වීම වරද මහින්දගේ..- කබීර්

එංගලන්තයේ සිට කසල තොග ගණන් මෙරටට ගෙන්වා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී අත්සන් තබන ලද ගැසට් පත්‍රයකින් ලද අවසරය මත බව ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.

වර්තමාන ආණ්ඩුවට සිදු වී ඇත්තේ එම ආණ්ඩුව විසින් පිටරටින් ගෙන්වූ කුණු තොග ඉවත් කිරීමට බවද ඔහු සඳහන් කළේය.

පරණ ආණ්ඩුවේ පවු තාමත් තම ආණ්ඩුව විසින් ගෙවමින් සිටින බවද ඇමැතිවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේය කෑගල්ල ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

33 views

29 Comments to “එංගන්තයෙන් කසල ගෙන්වීම වරද මහින්දගේ..- කබීර්”

  1. Parakum says:

    This TIN POT Dictator did lot of damage to this nation, eg all White elephant project in Hambantota, made us a debt ridden nation, also Intelligence officers were used to do the dirty things now he is crying foul when Justice is metered.

  2. prabath says:

    Appo athiyantham Mahindage nama kiuuwa….Ane yako thopita emanussaya nathnam iwarai….Kohen galawennada.Issella wedak karala pennapiyau..Muta chande dena singhala gon hipachuwonta gahanna oni…

  3. sanath kumara rathnayake says:

    මේ ගස් බල්ල එකඑකාට චෝදනා කරනවා මුන් බෝම්බ ගහලා රට විනාශ කරලා දැන් සුදනො වෙලා