එංගලන්තයටත් වඩා ලංකාවේ කොරෝනා පාලනය ඉහලයි..- BBC ලොව පුරා කියයි..

March 30, 2020 at 6:24 am | lanka C news
එංගලන්තයටත් වඩා ලංකාවේ කොරෝනා පාලනය ඉහලයි..- BBC ලොව පුරා කියයි..

කොරෝනා වෛරස ව්‍යාපෘතිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර එංගලන්තයට වඩා ඉහළ බව එරට සංචාරකයෙක් සඳහන් කරයි.

බීබීසී පුවත් සේවය සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එංගලන්තයේ හිත්‍රො ගුවන්තොටුපොළේදී නොතිබූ ආකාරයේ ආරක්ෂක වැඩපිළිවෙලක් කටුනායක ගුවන් තොටුපලේ තිබූ බවද ඔහු සඳහන් කළේය.

BBC චැනලයේදී ශ්‍රී ලංකාවේ corona මර්ධන වැඩපිළිවෙල අගය කිරීමට ලක්වේ

BBC චැනලයේදී ශ්‍රී ලංකාවේ corona මර්ධන වැඩපිළිවෙල අගය කිරීමට ලක්වේ.මාධ්‍යවේදිනිය: "ඔබට විශ්වාසයක් ඇති වුනේ ශ්‍රී ලංකාවේ ක්‍රමයද? ලන්ඩන් වල ක්‍රමය ද? "සංචාරකයා: "ශ්‍රී ලංකාවේ ක්‍රමය… ඇත්තටම ඔවුන් හැමදේටම හොඳටම සුදානම් වෙලා හිටියා.. අපි එහෙට ගොඩ බැහැපු මොහොතේ සිටම (Sri Lankan system.. They were really on top of it ). ලන්ඩන් ගුවන් තොටුපොලේදී අපිටකිව්වෙ මීටර් 2ක් ඈතින් ඉන්න කියල විතරයි. නමුත් ලංකාවේදී අපේ සෞඛ්‍ය, උෂ්ණත්වය, හැමදේම පරික්ෂාකරා… අපිට සෞඛ්‍ය ගැන ලියකියවිලි පුරවන්න තිබුණා… ගුවන් තොටුපොළේ සියලු දෙන ආරක්ෂක ඇඳුම් ඇඳන් හිටියා… ලංකාවේ සහ ලන්ඩන් වල හිතාගන්න බැරි තරම් වෙනසක් තිබුණා…"ලංකාවේ 3% සහ 41.99% ට නොපෙනුන ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙල, සුද්දට අනුව " Sri Lankan government is on the ball "… ලන්ඩන් වලට වඩා ශ්‍රී ලංකාව හොදයි කියල කියනවා…. පොඩ්ඩක් කුහක නොවී අගයන්න පුරුදු වෙමු…

Gepostet von Youth Engineering Society – තරුණ ඉංජිනේරු සංසදය am Samstag, 28. März 2020

518 views

44 Comments to “එංගලන්තයටත් වඩා ලංකාවේ කොරෝනා පාලනය ඉහලයි..- BBC ලොව පුරා කියයි..”

  1. Ravana Parapura says:

    සුද්දා කැලේ කාලේ දඩුමොණරෙන් අහසින් ගිහින්, අනුරපුරේ මහා වෙහෙර හදපු, පුලතිසියේ මහා සමුද්‍ර හදල, සීගිරි ගලේ සුපිරි නගර හදපු, රාවණා පරපුරේ හෙළයේ අපිට මේක මොන කජ්ජක්ද?

  2. siri Jayawicrama says:

    Corona must be controled by not distorting day to day activitied of the society. Medical professinal must contribute from their experties and stay away from other administrative matters. Otherwise situation may aggravate further