එංගලන්තයත් ගෙදර.. නවසීලන්තය අවසන් මහ තරගයට…

November 11, 2021 at 8:02 am | lanka C news
එංගලන්තයත් ගෙදර.. නවසීලන්තය අවසන් මහ තරගයට…

ICC 2020 ලෝක ශුරතා තරගාවලියේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති පළමු අවසන් පුර්ව තරයෙන් නවසීලන්තය කඩුලූ 5ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 166ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්තය පන්දු වාර 19ක දී කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 167 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ඔස්ටේ‍්‍රලියා-පකිස්තාන තරඟයේ ජයග්‍රහකයන් සමඟ ඒ අනුව නවසීලන්තය අවසන් මහ තරගයේ තරග වැදීමට නියමිතව තිබේ.

20,241 views

4 Comments to “එංගලන්තයත් ගෙදර.. නවසීලන්තය අවසන් මහ තරගයට…”

  1. Robin says:

    what a sweet news. I am as a sri lankan wish Pakistan all the very best at the final.

    • මරා says:

      අනිවාර්‍යයෙන්ම ….පකිස්තානය මේ ගමන දිනාවි…….

    • කුඹුක්කණ් says:

      ශ්‍රී ලංකන් කියද්දි දැනගත්තා, මොකාටද එන්නෙ කියලා 😀

      මාත් කියන්නෙ පකිස්තානෙ final වරෙන්, හැබැයි New Zealand වලින් කාලා යමන් කියලා

  2. Saradiel says:

    පකිස්තානයට ජය පතමු. ආසියාව බැබලේවා