එංගලන්තයම කැළඹේ.. බෝම්බ ප‍්‍රහාරයකින් 19ක් මරුට.. 50කට තුවාලයි.. මිලිබෑන්ඞ්ගේ සාම සාකච්චා තාම නෑ..

May 23, 2017 at 8:40 am | lanka C news
එංගලන්තයම කැළඹේ.. බෝම්බ ප‍්‍රහාරයකින් 19ක් මරුට.. 50කට තුවාලයි.. මිලිබෑන්ඞ්ගේ සාම සාකච්චා තාම නෑ..

ඇමරිකානු ජනප‍්‍රිය ගායිකා ‘අරියානා ග්‍රෑන්ඩ්’ගේ සහභාගීත්වයෙන් එංගලන්තයේ මැන්චෙස්ටර්හි පැවැත්වුනු සංගීත ප‍්‍රසංගයකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

මැන්චෙස්ටර් අරීනා’ ගෘහස්ථ ක්‍රීඩාංගණයට එල්ල වී ඇති මෙම ප‍්‍රහාරයෙන් සිදුවූ 19 දෙනෙකු මියගොස් ඇති අතර 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

මේ වන විට එම ප‍්‍රදේශයේ දුම්රිය ස්ථානය වසා දමා සියලු දුම්රිය ගමන් අවලංගු කර ඇති අතර පොලීසිය ඉල්ලා ඇත්තේ ප්‍රදේශයෙන් ඈත්වී සිටින ලෙසයි.

මෙය ත්‍රස්ත ප‍්‍රහාරයක් ලෙස සලකා කටයුතු කරන බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයින් කිසිවෙකුට හානි සිදුව නැති බව විදේශ අමාත්‍යංශය තහවුරු කර සිටී.

65 views

20 Comments to “එංගලන්තයම කැළඹේ.. බෝම්බ ප‍්‍රහාරයකින් 19ක් මරුට.. 50කට තුවාලයි.. මිලිබෑන්ඞ්ගේ සාම සාකච්චා තාම නෑ..”

  1. manel says:

    එංගලන්තයත් අනාරත්ෂිත රටකි. දිවිත්ව පුරවැසියනි යන්නේ පරිස්සමෙන්. අවධානනම් සහිත රටකි.

  2. chandimani says:

    New Minister of Foreign Affairs. You have a duty to do. Please declare immediately a Travel Advisory for UK for Sri Lankans.

  3. Nawoda says:

    Lankawa anarakshithai kiyala kiya kiya hitapu hama rakma balagena giyama lankawata wada anarakshithai wage.

  4. love nature says:

    THERE IS NO GOOD MUSLIM

    DEAD MUSLIM IS A GOOD MUSLIM

  5. nihal Jinadasa says:

    Call a round table to discuss peace which could be chaired by Choura Rajina. By the way the suicide bombing was introduced by Tamil Diaspora in UK………..they funded the project.

    Nihal j

  6. danu says:

    UK eelam tamil tigers must responsible for this

Main News