එංගලන්තයෙන් ඇවිත් ගුවන් තොටේ පිස්සු නැටූ දියණිය කබ්රාල් සොයයි…

May 6, 2020 at 2:10 pm | lanka C news
එංගලන්තයෙන් ඇවිත් ගුවන් තොටේ පිස්සු නැටූ දියණිය කබ්රාල් සොයයි…

එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගන්නා ලද පිරිස අතරේ තම දරුවන් දෙදෙනා සිටින බවත් ඔවුන් ගුවන්තොටුපොළේ දී අශෝභන ලෙස හැසිරී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

තම දරුවන් එසේ නොපැමිණි බව සඳහන් කරන ඔහු එවන් අසත්‍ය තොරතුරු දැඩිව හෙළා දකින බවද පවසයි.

තමන්ගේ එක් පුත‍්‍රයෙකු මේ වන විටත් ලංකාවේ සිටින බවත් අනෙක් පුත‍්‍රයා විදේශගතව සිටින බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍ය වාර්තා පලවුවද තමනට දියණියක නැති බවත් එවන් දියණියක් තමන් නොදන්නා බවත් එම දියණිය තමන් ද සොයන බවත් ඇය ගැන තොරතුරක් දන්නේ නම් තමන් වෙත ලබාදෙන ලෙස ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.

413 views

40 Comments to “එංගලන්තයෙන් ඇවිත් ගුවන් තොටේ පිස්සු නැටූ දියණිය කබ්රාල් සොයයි…”

  1. Saliya says:

    මේ දවස්වල විපක්ෂ කණ්ඩායම් වියරුවෙන් ඉන්නේ… ඔකුන් මොනා නොකියයිද මන්ද…ඔවාට හු මිටි තියන මිනිස්සුත් ඉන්න එක නේ අවුල….

    • covid 19 පැපොල් says:

      අපේ පැපොල් එහෙම ටෙස්ට් කරන්නෙ නැද්ද covid 19 වලට. ටැන්සානියාවෙ පැපොල් වලටත් කොරෝනා පොසිටිව් වෙලා. who මේ ගැන තව පරීක්ෂණ කරන්න ඕන එවන ටෙස්ට් කිට් ප්‍රතිකාර විශ්වාසදායී නෑ කියල ටැන්සානියානු ජනපති මැඩගස්කර් වලින් ඔෙෘෂධීය පානය / herbal drink ගෙන්වනවා කියල තියනව. මේ ගැන තිබ්බ youtube වාර්ථා.

      african channel : https://youtu.be/7KD2d47nujE
      wion : https://youtu.be/r8ASQLs088A
      cgtn : https://youtu.be/6DjpTeTxD-0

    • Rata Wenuwen says:

      ඇයි මහත්තයෝ සොයන්නේ , ඒකි තමයි ලන්ඩන්වල කොල්ලන්ට ආතල්ගන්න උස්ස උස්ස දුන්න හුල්ලාහුප් හූලෙගෙ ගල් කෙල්ල

      • Realman says:

        lajjan nedda oi, ratawenuwen kiyala dagena sakkili UNP akata kade yanna
        yanna

        • ON LOOKER says:

          Rata Wenuen “Ochchara bankoloth velada?”What a shame?

          • සමන් says:

            අර පහුගිය දවස්වල Alapaluwa නමින් කොමෙන්ට් දාපු fake Alapalu අවජාතකයාම තමයි මෙතනන්
            Rata Wenuwen කියල හොර කොමෙන්ට් දාල තියෙන්නෙ. ඌ පේඩි සජියගෙ පුක් කොල්ලෙක්.

        • Rata Wenuwen says:

          යකෝ තොපිවගේ බත්බැල පරයෝ යුඇන්පියට කත් ඇද්දට මම ජීවිතේට යන්නෙ නැහැ බොල හූඇන්පියට කත් අදින්න, බලන කොට උඹත් කිලිටි රෙදි හෝදන එකෙක් වගෙ, 2015 අගොස්තු මාසයෙ සිට මාගෙ කොමෙන්ට්ස් බැලුවානම් උඹට දැනගන්න පුලුවන්, ඒ වකවානුවේ සිට තවමත් මා මෙන් කොමෙන්ට්ස් දාන දන්නෝ දනිති, කරුනාකර වරද නිවරැදි කරගනින්

          • Suri says:

            Hello Ratawenuwen,
            I appreciate your consistent effort and contribution to defeat the threats against our motherland . I have been reading your comments since 2015.
            Thank you for your contribution to save the mother land
            Also I take this opportunity to thank others who has been contributing in the last 5 years in the same manner
            Jayamal, Sayumi, Aurora, Alapaluwa,Vishnu, love nature, Sanath , haliege dumkethuwa
            Couldn’t see Jayamal and Sauymi commonly now ( of course missing their comments )

          • war hero says:

            Bankoloth kiyanna eththe oya mhathmayage bashawa

          • sss says:

            so this not your comments ??

            “Rata Wenuwen says:
            May 5, 2020 at 11:46 pm
            ඕක ලෙඩක් , එකේ නම තමා ලිංගික කුහකත්වය..ගොඩක් දකුණේ බය්යන්ට ඔය ලෙඩේ”

            😆😆

          • Mathupala says:

            Yes, Rata Wenuwen (Asaranaya) you`re doing a great service to our beloved motherland. Thanks!

          • sayumi says:

            To Suri
            Hi , I’m here 😊 Appreciate with thanks your encouraging comments.

          • sayumi says:

            රට වෙනුවෙන් සොයුරා, 2015 පටන් රට වනසන හතුරන්ට උඩගෙඩි දෙන බත් බැලයන් සහ අනුන්ගේ නමින් ලියන අවජාතකයන් වරින්වර අප දැක්කා. ඒත් වැඩි ආයුශ නෑ. මෙරු වගේ ආවා – ගියා. දැන් ආගිය අතක් නෑ😊ඒ බොහෝ අයට නිව්ස් එකක් කියවා හරි හැටි තේරුම් ගැනීමේ හැකියාව වත් නෑ.😁 උන්ට ඕන අදාළ පුවත ගැන පල වෙන වැදගත් අදහස් වලට බාධා කර ආණ්ඩුවේ වැඩපිලිවෙල ජනතාවගෙ අවධානයට, ප්‍රශංසාවට ලක් වෙන එකට බාධා කිරීමයි.අපට මේවාට මුහුණ දී හොඳට පුරුදුයි. ‘පින්ක් පැන්තර් න්‍යාය'(මතකද?) බොහොම සාර්ථකයි😊

          • Rata Wenuwen says:

            Thanks Suri. I do appreciate your comment, I started making my comments for my motherland since the time when mr Foolish Pambara planning (2014 Nov ) to quit and make foolish statements against the common man government at that time.,
            I studied free of charge at one of the Uni in Sri lanka and further studied at another foreign Uni out of my pocket.,
            so I always keep my hats off to my motherland who gave my initial Engineering education, My intention is not to quote who I am.but I want to tell other BathbAla on lookers and other idiots to respect our motherland.
            So my Dhesapremi friends I never go backwards and I always with common man wishes,
            Jayaweawaa, Jayamal pipewaa

          • Dear Friend says:

            Dear Suri.

            Thanks for the concern .Don’t worry Sayumi Still with us.

            Sincerely
            Alapaluwa

          • Rata Wenuwen says:

            ජයමල් ද ඉන්නවා, නොලිව්වට , ලඟදීම සටනට බහින බව දැනුම් දුන්නා, ජයවේවා

          • Alapaluwa says:

            Dear,Bro, Ratawenuven,

            Hoo That Awesome news. I really like that Person.called Jayamal

      • මකරා says:

        රට වෙනුවෙන් සහෝ, ඇත්තටම පිස්සු නැටුවෙ කාගෙ කවුද ?ඇරිකිල්ලයගෙ දුවද නැත්තං හූල්ගෙ දුවද ?

      • Chaminda අයියා says:

        Realman, Onlooker umbla mokkuda ban. සිංහලෙන් ලියන detak therum ganna barida.

  2. 77 UNP says:

    JVP-A , UNP-S ලොක්කන්ගෙන් ඇහුවනම් කියාවි. ඔවුන්ගේ කුලී ලියන්නෝ තමයි දන්න නොදන්න ඕනෑම දෙයක් පන පිහිටුවලා ලියන්නේ.

  3. බන්ඩා says:

    බොරු විදල මිනිස්සු උසි ගන්නලා චන්ද දිනන්න පුලුවන් කියල විපක්ෂය හිතනවා. පච රණවකලා රැවටෙනවා.

  4. Damsev says:

    බොරුවක් වත් හරියට කියාගන්න බැහැ.හත් පලේ ගාගන්නවා කියන්නෙ මේවාට .

  5. හරී වැදගත් අප්පා. රට වෙනුවෙන් කුනුහරුප කියන හූ ඇන් පී 3% ගල් කොල්ලෙක් දැක්කමයි.

  6. Bnv says:

    Now you see, all the high class people’s sons/daughters educate from overseas expending our tax money. You/me just typing nonesense. All this people against the Sri Lankan man run private medical school. But their sons/daughters educating world renown campuses. They avoid lesser class people to come forward. Understand the fact

    • Tax officer says:

      Idiot! They spend their own money, not tax payers money.

    • Sun says:

      They induce unrest within such people and they cannot pay attention to their studies and suffering forever but the thing is whatever you learn is for your survival just to fill your stomach but the understanding the nature is better than that to leave this world of suffering forever.

  7. උක්කුං මල්ලී says:

    ලැම්බෝගිණි, රත්තරන් අශ්වයෝ, හෙලි
    කොප්ටර් තුනේ කථා නිර්මාණය කර ප්‍රචාරය කරපු
    අව-මංගලගෙ පච බලකාය ආයෙත් වැඩට බැහැල.

  8. රංජා says:

    ඒකත් නිකං පැකනිල් වලින් කොරෝනා හොඳ කරන්න පුලුවන් කිව්වා වගේ නේද මල්ලි

  9. Chandi Kolla says:

    ලංඩන් වල ඉන්න මගේ ඥාතියෙක් මට වරක් කබ්රාල් මහතා ගැන කීවේ “too good to be a Sri Lankan” කියලයි.වරක් රාජකාරි කටයුත්තකට ලංඩන් ආපු අවස්ථාවකදී ඔහුට දැනහඳුනා ගැනීමට ලබී තිබුනා.

    • French Teacher says:

      He is among the simple but highly prfessional in his field, economics and geopolitical. Every Sri Lankan should be commanded on his credibalities.

    • Hohoho says:

      Ajith Nivard Cabraal is a former UNP stalwart, Far better than Bayyas.

  10. අල්ලපු ගෙදර තිනන් says:

    බොරු කියලා බලයට ඇවිත් පහුගිය අවුරුදු හතර හමාරම රට කාපු කාලකණ්ණි, තාමත් හදන්නේ බොරුවෙන්ම දිනන්නයි. මහජනතාව ඔය බොරු වලට රැවටුන කාලේ ඉවරයි. දැන් payback time.

Main News