එංගලන්තයෙන් ඇවිත් ගුවන් තොටේ පිස්සු නැටූ දියණිය කබ්රාල් සොයයි…

May 6, 2020 at 2:10 pm | lanka C news
එංගලන්තයෙන් ඇවිත් ගුවන් තොටේ පිස්සු නැටූ දියණිය කබ්රාල් සොයයි…

එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගන්නා ලද පිරිස අතරේ තම දරුවන් දෙදෙනා සිටින බවත් ඔවුන් ගුවන්තොටුපොළේ දී අශෝභන ලෙස හැසිරී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

තම දරුවන් එසේ නොපැමිණි බව සඳහන් කරන ඔහු එවන් අසත්‍ය තොරතුරු දැඩිව හෙළා දකින බවද පවසයි.

තමන්ගේ එක් පුත‍්‍රයෙකු මේ වන විටත් ලංකාවේ සිටින බවත් අනෙක් පුත‍්‍රයා විදේශගතව සිටින බවත් ඔහු සඳහන් කළේය.

මාධ්‍ය වාර්තා පලවුවද තමනට දියණියක නැති බවත් එවන් දියණියක් තමන් නොදන්නා බවත් එම දියණිය තමන් ද සොයන බවත් ඇය ගැන තොරතුරක් දන්නේ නම් තමන් වෙත ලබාදෙන ලෙස ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.

413 views

40 Comments to “එංගලන්තයෙන් ඇවිත් ගුවන් තොටේ පිස්සු නැටූ දියණිය කබ්රාල් සොයයි…”

  1. sajith says:

    වතුවල වැඩට සහ පෝච්චි වැසිකිලි ඇදීමට සුද්දන් විසින් ඉන්දියාවෙන් වැඩට ගෙනා සක්කිලින් මෙට්ටේ උඩට ගත්තද උන්ගේ ජානගත සක්කිලි ගතිය නෑරේ. මෙම හුල් සහ උගේ දියණිය ගැනද කිව යුත්තේ එසේය.

    සුද්දන් විසින් ලංකාවට කල ලොකුම හානියක් නම් මෙම සක්කිලින් යනවිට නැවත ඉන්දියාවට නොයවා ලංකාවේ මුන්ට සිංහලයන් සේ සමතැන් දී විශාල සමාජ අර්බුදයක් ඇති කර යාමය. යමෙකු පහත් ජාතකයක් උප්පත්තියක් ලැබීම ඔවුන්ගේ කර්ම විපාක දීමකි. නමුත් ඔවුන්ට ගැරහීම සුදුසු නැතත්. අනේ පව් පව් කිය කියා කරේ තබා ලුණු ගෙනයාමද සුදුසු නැත. බල්ලන් හරකුන් තිරිසන් යෝනි වල උපත ලැබීම උන්ගේ පෙර අකුසල් වල විපාකයක් වන නමුත් අනේ පව් කිය කියා ඇඳට ගැනීම සුදුසු නැත. ඔවුන්ගේ තැන ගැන අවබෝධයෙන් නමුත් නිග්‍රහයෙන් තොරව එය එසේ යය් දැන කටයුතු කීරීම පමණක් සෑහේ.

    මෙය අදවන විට බ්‍රිතානයේ සුද්දන්ටද මෙය නැවත පලදී ඇත. සුද්දන් ලන්ඩනයෙන් ඈතට තල්ලුවී තමන් විසින් මෙට්ටය උඩට ගත් අය ලන්ඩනය පාලනය කරති.සුද්දන් සතු ජන්මයෙන් යම් නිර්මාණයක් කීරීමේදී මහත් සේ සලකන කොලිටිය නැතිවී ලන්ඩනයේ වීදිවල කෙසෙල් ගස් සිටුවා නගරය සහ රටම විනාශකරන් නේද මෙම හුල් දියණියගේ පිරිසම වේ.

    • රංජා says:

      අමිමටසිරි ලංඩන් වල කෙසෙල් හිටෝනවද හූලා

      මටත් ආසයි මල්ලි

      • Rata Wenuwen says:

        රන්ජා මල්ලි තඹ බනානා හොඳට දනී

  2. පියසේන රත්නායක says:

    2015දී මහින්ද මහත්මයා රද්දගන්නවා ලද දේශපාලන ක්‍රියාවලිය නැවත සිතා බැලිය යුතුය එයින් පාඩමක් ඉගෙනගෙන ඇති බව මහින්ද මහතාට ගෝඨාභය මහත්තයාටත් තේරුම් ගොස් ඇති බව පෙනීමට නොමැත සහරාන් රට කුරුල්ලාට උඩගෙඩි දුන්න අයට හුරතල් කරන්න ගොස් මහින්ද මහත්තයාටත් ගෝඨාභය මහත්මයාටත් සිදුවීමට යන්නේ ඉරාකයේ සදාම් හුසේන්ට සහ ලිබියාවේ ගඩාපි දාට වෙච්ච දේ තේරුම් යන විට බොහෝ පරක්කු වැඩි බව දැනෙන විට ය උඩගෙඩි දුන්න උන්ට

Main News