එංගලන්තයෙන් ගෙන්වූ කසල මහවැලි ඉඩම්වලට බැහැර කරන්න සූදානම්..

July 27, 2019 at 6:31 am | lanka C news
එංගලන්තයෙන් ගෙන්වූ කසල මහවැලි ඉඩම්වලට බැහැර කරන්න සූදානම්..

එංගලන්තයේ සිට මෙරටට ආනයනය කර ඇති කසළ කන්ටේනර් තොගය දිඹුලාගල ප්‍රදේශයේ හිස් මහවැලි ඉඩම් වලට බැහැර කිරීමේ කටයුත්තකට රජය සූදානම් වන බව පොලොන්නරුව සාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි දිඹුලාගල රාහුලාලංකාර හිමියෝ පවසති.

උන්වහන්සේ පවසා සිටින්නේ මෙම කසල තොගය වහාම රටින් පිටකර ලෙසත් එසේ නොකර මහවැලි ඉහල්වලට බැහැර කලහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

වැලිකන්ද ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව පැවසූහ.

මෙම කසල තොගය ගෙන්වා ඇත්තේ රජයේ අනුදැනුම ඇතුව බවද උන්වහන්සේ සඳහන් කළහ.

15,215 Viewers

4 Comments to “එංගලන්තයෙන් ගෙන්වූ කසල මහවැලි ඉඩම්වලට බැහැර කරන්න සූදානම්..”

  1. MD says:

    Aiyo kochara hodaida? Kunu wunath imported badune? Idiriyedi Me widiyata England kattiya kiyai api me rata 2019 wenakanuth palanaya kala kiyala.

  2. Jo says:

    Dont let this happen. This is opening floodgates. Send them back like many other Asian countries.

  3. Mangala says:

    පිස්සු කියවන්න එපා අපේ හාමුදුරුවනේ …දැන් මේවා වලට සල්ලිත් අරන් ඒ සල්ලි වියදම් වෙලත් ඉවරයි .

  4. Sun says:

    This will poison the country’s water system in long term and the environmental effect due to polythene materials. The effect is long term even that will cause natural vegetation system in the surrounding areas. Some effects cannot measured in this life time but it will affect the future generations.

Main News