එංගලන්තයෙන් වරදකරු කලද ලක් රජයෙන් ඉහලින්ම අගයයි… ප‍්‍රියංක ප‍්‍රනාන්දුට ඉහල තනතුරක්…

December 10, 2019 at 6:48 pm | lanka C news
එංගලන්තයෙන් වරදකරු කලද ලක් රජයෙන් ඉහලින්ම අගයයි… ප‍්‍රියංක ප‍්‍රනාන්දුට ඉහල තනතුරක්…

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට යුද හමුදාව ඉඩම් දේපළ හා භට අධ්‍යක්ෂවරයා ලෙස තනතුරේ පිහිටුවා තිබේ.

ඒ මහතා අද දිනයේ සිය රාජකාරි ආරම්භ කරන ලදී.

එංගලන්තයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරියාව සිටියදී විදෙස් කොටි ඩයස්පෝරාව විසින් කරන ලද විරෝධතාවයකට ඔහු මැදිහත් වූ ආකාරය සම්බන්ධයෙන් වරදකරු කරමින් එංගලන්ත අධිකරණය විසින් දඩ මුදලක් ද නියම කර ඇත.

එවන් තත්වයකදී ශ්‍රී ලංකා රජය විසින් ඔහුට ඉහළ තනතුරක් ලබා දීම විශේෂයකි.

336 views

30 Comments to “එංගලන්තයෙන් වරදකරු කලද ලක් රජයෙන් ඉහලින්ම අගයයි… ප‍්‍රියංක ප‍්‍රනාන්දුට ඉහල තනතුරක්…”

  1. rajiwa says:

    JAYAWEWA.

  2. Samarakone says:

    This is one of the happiest news I’ve heard after the recent presidential election results.
    Thank you, Mr. President, for this great appointment. This is the way we must treat our war heroes.

  3. Angoda Buva says:

    පැවැති ගව පාලනයේත් දැන් ඇති සැබෑ යහ පාලනයේත් ඇති වෙනසක අරුමයයි මේ අප දකින්නේ.

  4. සයිමන් අප්පු says:

    රැජිණි අපේ පාලකයා වී සිටියේ අදට වසර 71 ට පෙරය.උංගේ නීතී උංගේ රටටය අපිට වටින්නේ අපේ රටේ වීරයන්ය ඔවුන්ට නිසි තැන ලබාදීම රටේ යුතුකමයි. බටහිරට පශ්චාත් භාගය දන්දෙන උන්ගේ පාලන කාලයන් අහවරව ඇති බව බටහිරයෝ මෙයින් තේරුම්ගනු ඇත.

  5. Ab says:

    Good he deserve this. He is a real Sri Lankan. Gotabaya sir as long as u take right decision sri lankan people are behind with u.

  6. සිත්මල් says:

    ආණ්ඩුව නියම වැඩේ කලේ,  එංගලන්ත සුද්දට හොඳවයින් කම්මුල් පාරක් ගැහුවවගේ.

  7. Sura says:

    නියමයි මහ රජ, නියමයි.
    සිංහලයගේ අභිමානය, දස දෙස රැව්පිලිරැව් දෙනු ඇත………..