එංගලන්තයේත් ඉන්ධන පෝලිම් තියෙනවා..

November 18, 2021 at 3:00 pm | lanka C news
එංගලන්තයේත් ඉන්ධන පෝලිම් තියෙනවා..

අද වන විට ලෝකයේ තෙල් අර්බුදයක් ඇති බවත් එන්ගලන්තයේ පවා තෙල් පෝලිම් තියෙන බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ලෝකයේ බොහෝ රටවල කර්මාන්තශාලා වසා ගෙන යන නමුත් අප යම්තාක් දුරට ඒ තත්ත්වයෙන් මිදී කර්මාන්ත ශාලා පවත්වාගෙන යන බවද ඔහු පැවසීය.

බාධක මැද්දේ වුවද රට සංවර්ධනය කරමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විපක්ෂයේ වුවමනාව වී ඇත්තේ උද්ඝෝෂණ කරමින් නැවතත් රට වසා දැමීම බවත් එවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතබන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මොන අභියෝග පැමිණිය ද සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනයන බවත් අනාගත පරම්පරාව වෙනුවෙන් රට ගොඩනගන බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

රත්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

28,121 views

36 Comments to “එංගලන්තයේත් ඉන්ධන පෝලිම් තියෙනවා..”

  1. sam says:

    ඔයාල දැකල තියෙනවද බේබිල පෝලිමේ ඉන්නවා. බේබිලගේ නැයෙක් හරි පෝලිමේ ඉන්නවා. අඩුගානේ පලත්සබා මන්ත්‍රී කෙනෙක් හරි. දැන්වත් තේරෙනවද ?

    බෙබිලයි, බෙබිලගේ බෙබිලයි, බෙබිල්යගේ නයෝයි හත්මුතු පරම්පරවමයි මේවට වග කියන්න ඕන. ඔය පරම්පරා නඩත්තු උනේ මහජන මුදල් වලින්

  2. Vipula Kularathne says:

    එන්ගලන්තෙ තව තව දේවලුත් තියෙනවා ඒවත් මෙහෙ තියෙනවද.

  3. Vipula Kularathne says:

    එංගලන්තය මිනිස්සුන්ට ගොඩක් ලොකු නිදහසක් භාජනීය අයිතියක් තවත් දේවල් night club dancing freedom එක ඒවත් මෙහෙ ඇති කරල ද කතා කරන්නේ එංගලන්ත විදියට.

  4. Roger Halliday says:

    Don’t talk crap. You buggers are not developing but sucking the little money that is left in the coffers

Leave a Comment

Main News