එංගලන්තයේදී කොරෝනා ආසාදිත තවත් ශ‍්‍රී ලාංකිකයෙක් මිය යයි..

March 29, 2020 at 8:40 am | lanka C news
එංගලන්තයේදී කොරෝනා ආසාදිත තවත් ශ‍්‍රී ලාංකිකයෙක් මිය යයි..

එංගලන්තයේ වාසය කරන ලද තවත් ශ්‍රී ලාංකිකයෝ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

එරට වාසය කරන ලද වයස අවුරුදු 70 ක් වූ විශ්‍රාමික වෛද්‍යවරෙයක් මෙසේ මිය ගොස් ඇත.

එංගලන්තයේ වාසය කල ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මියගොස් තිබේ.

125 views

13 Comments to “එංගලන්තයේදී කොරෝනා ආසාදිත තවත් ශ‍්‍රී ලාංකිකයෙක් මිය යයි..”

  1. නාමල් ජයතිලක says:

    ඔබ තුමාට ශ්‍රී ලංකික අපි සැවොම නිවන් සුව පතන අතර මෙවන් අකල් මරණයක් මතු භවයක නොවේ වා පතමු…

    • George says:

      මේ රෝගියා සමහරවිට ලංකාවේ සිටියනම් ඔහු මිය යන්නේ නෑ .එංගලනතයේ සවුක්‍ය සේවය අපේ ලංකාවේ තරම් හොද නෑ. NHS පවුම් බිලියන ගානක් වැය කලත් සැපයෙන සේවය ඉතාම දුර්වලයි. මේක මම අද්දැකීමෙන් දන්න දෙයක්.

      • Patient says:

        මෙම කතාව සම්පූර්ණයෙන්ම වැරදි යි. සම්පත්, දැනුම සහ ආකල්ප අතින් UK දෙවනි Germany වගෙ රටවලට විතරයි. Corona එන්න කලින් ලංකාවේ අනිවාර්යයෙන්ම මැරෙන ගොඩක් ලෙඩ්ඩු මෙහෙ අවුරුදු 90 විතර ඉන්නවා. Corona වලදි ප්‍රශ්න ය වුනෙත් වැඩිහිටි යන්න වැඩි එකයි. එකම වෙනස ලංකාවේ වගෙ හිතපු ගමන් වෛද්‍ය වරු හමුවෙන්න බෑ. Pharmacy එකෙන් අපිට ඕන බෙත් ගන්න බෑ. හැබැයි එහෙම අවශ්‍ය ලෙඩකදි ඉබෙම ඉක්මනින් බලල ප්‍රතිකාර කරන්න.
        මම UK වල train වෙන ලංකාවේ වෛද්‍ය වරයෙක්.

        • George says:

          බොරු කියන්ඩ එපා. ඒ රටේ ඉන්නවනම් ඔය කතාව කියන්නේ නෑ.

          • GU-VP-PUNCHI AMMA says:

            “PATIENT” – GU-VP (NGO) ප්‍රිවෙට් ලිමිටඩ් විය යුතුය, රෝගී මානසිකත්වයක් ඇති පුද්ගලයෙකු විය යුතුය.

        • Sweden Doc says:

          3 Sri Lankans living in the West have died so far while only one in Sri Lanka. Doesnt it click a Bell? Immigrants never get a intensive Care bed.

        • Himali says:

          Don’t lie man. Those countries don’t have systems and largely survive from what they steal from countries like us during colonial era.

        • Araliya says:

          Obathumage comment eka beluwama therenne oba thumata UK maniyawen Pele a ayeku bawai. Oba train iwara vuwada newath lankawa ta enne nehe neda? E kawara Dr kenek hamu veemata noheki weemama durwala thawa yak neveda?

        • Rohitha says:

          What George say is correct. “The Patient’ say is wrong. Currently my son and daughter, both are doctors, are in the UK. The firsthand information what I get from them is same what George says.

  2. LionHeart says:

    Sympathies of our entire nation.

  3. Saradiel says:

    නිවන් සැප ලැබේවා!!!!

  4. mali says:

    george and sweden doc both are true explain the current situation in the UK and Ireland.

Main News