එංගලන්ත කොරෝනා ප‍්‍රභේදය ලංකාවෙන්..? සමෙන්ද බෝවිය හැකියි..

January 13, 2021 at 8:40 am | lanka C news
එංගලන්ත කොරෝනා ප‍්‍රභේදය ලංකාවෙන්..? සමෙන්ද බෝවිය හැකියි..

එංගලන්තයේ ව්‍යාප්ත වෙමින් ඇති නව කොරෝනා ප්‍රභේදය ආසාදිත යයි සැක සහිත අයෙකු පළමුවරට මේ රටෙන් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එම ආසාදිතයා එම ප‍්‍රබේදය ආසාදිතයෙකු නොවන බව දැනට පරීක්‍ෂණවලින් හෙලිව ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම පුද්ගලයා එංගලන්තයේ සිට පැමිණි අයෙකි. හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ නව කොරෝනා ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවයි.

43,862 views

3 Comments to “එංගලන්ත කොරෝනා ප‍්‍රභේදය ලංකාවෙන්..? සමෙන්ද බෝවිය හැකියි..”

  1. හේත්තු වුණොත් ලෙඩේ says:

    හේත්තු වුණොත් ලෙඩේ. ගෑවුණොත් ලෙඩේ. මාර වැඩේ

    • බකට් හැරී says:

      පොදු ප්‍රවාහන සේවාතුල ස්ත්‍රීන්ගේ ඇඟට හේත්තු වී යන ජැක් කාරයන් වෙනුවෙන් මේ ප්‍රභේදය බිහි වෙලා තියෙන්නෙ

  2. Eng!and wala Corona virus prabedaya, Variant-Mutation, ane deviyane eka duppath Lankawe bownda epa!! Oxford ennath, Oxforf vaccine, eka Indiawe hadanawanam, ekanam Lankawe gahanne, ekata pririminge, Men’s, lingika durwalatha, Sexual Impotency, athiwenda puluwan kiyala mathayak pathirila thiyenawa, samahara indian karayo eka vidaganda bayailu. Ehema linkiga durwalatha ethikaranwanam, Muslim hambayanta vitharak eka gahala, Sinhalayanta, Sino Pharm, cheenage eka gahanda kiyapan anduwata. Nathnam Sihhala population eka nathiwela yai.

Leave a Comment

Main News