එංගලන්ත කාණු පල්ලේ මැරෙන්න ගිය පසික්කාඩුවන් පස්කම් සැප ඉල්ලති.. ගුවන් තොටේදී හමුදාවට බැණ වදිති.. ඇමති පුතෙකුත් ඒ අතර..

May 4, 2020 at 10:29 pm | lanka C news
එංගලන්ත කාණු පල්ලේ මැරෙන්න ගිය පසික්කාඩුවන් පස්කම් සැප ඉල්ලති.. ගුවන් තොටේදී හමුදාවට බැණ වදිති.. ඇමති පුතෙකුත් ඒ අතර..

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තයේ සිරවී සිටි පිරිසක් අද මෙරටට ගෙන්වා ගැනීමේදී ඒ පිරිස අතර සිටි ඇමතිවරයකුගේ පුත්‍රයකු කටුනායක ගුවන්තොටුපල දී යකා නටා ඇති බව කොටුවේ පොඩි හාමුදුරුවෝ සඳහන් කරති.

කවරෙක් වුවද රටේ මේ මොහොතේ පවතින නීතියට අනුගත විය යුතු බවත් එසේ නොවන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගත වුවත් උන්වහන්සේ කියා සිටිති.

මෙරට නීති රීති අනුව කටයුතු කිරීමට නොහැකි පිරිස් නැවත පැමිණි රටවල්වලටම පිටත් කර හැරිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

මේ අතර අද මෙරටට එංගලන්තයේ සිට ගෙන්වා ගන්නා ලද පරිස අතර සිටි ඇතැමුන් ගුවන්තොටුපොළේ දී කලහාකාරී ලෙස හැසිරී ඇත.

ඒ ඔවුන් වෙනුවෙන් සූදානම් කර තිබූ නිරෝධායන මධ්‍යස්ථානවල සැප පහසුකම් ප්‍රමාණවත් නොමැති බව පවසමිනි.

අද ගෙන්වන ලද පිරිසේ කැමැත්ත මත ඇතැමුන් මුදල් ගෙවා සංචාරක හෝටල් කිහිපයකට සහ සෙසු පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබිණි.

515 views

88 Comments to “එංගලන්ත කාණු පල්ලේ මැරෙන්න ගිය පසික්කාඩුවන් පස්කම් සැප ඉල්ලති.. ගුවන් තොටේදී හමුදාවට බැණ වදිති.. ඇමති පුතෙකුත් ඒ අතර..”

  1. Leon Ma says:

    The question is how the heck they have forgotten their mother tongue in a short time span when they were in the UK for their PG studies ? My experience is that the ones came from lowly social backgrounds are the ones who behave in this kind of self overrated manner. Could you justify their speaking in English to the military personnel by any means ? If they have forgotten Sinhala , it is well evident that they had no plans to come back to the country after their PG studies. The country does not need to take that kind of lowly swollen headed morons who can not tolerate the given situation at an hour of global crisis seriously . Govt. must not hereafter deploy charter flights to pick such idiots in taking risks of very high magnitude . Let them fly kites in their expected greener pastures , that turned hell.

    • Ambalangodaya says:

      Apparently, there had been some Tamil doctors and they have requested to either explain in Tamil sperately for them or explain in English.

  2. Kumudu Jeewantha says:

    සහන් ගුනවර්ධණ

  3. Chamee says:

    Don’t send any flight to those countries.

    Please arrange flights to middle east countries since lot of job less Sri Lankans there with of foods and accommodations cos of most companies and hotels are closed due to lock down.

  4. david milibanda says:

    Disclose all the names of the students who created trouble. Including that of the Minister.
    We the people will deal with them if you can not.

    President, sack the Minister too and send them all to a military quarantine center immediately.
    Let the Govt decide where they should be quarantined.

    Refine these bastards.

    • ari says:

      ඔය යකා නටල තියෙන්නෙ රට විරැවො නමි වෙනන බෑ. මම හිතන්නෙ ඔය රට හරක්.

  5. Ranjan says:

    Ask Rangonjan to come and give him a back side service

  6. mahinda says:

    oya okkoma puthala yaka natapu hati pasugiya kale puram dakke nadda?