එංගලන්ත ප‍්‍රභේදය රට පුරා විය හැකියි.. මෙරට තුල තවත් දරුණු ප‍්‍රබේද ඇති විය හැකියි..

May 5, 2021 at 6:28 am | lanka C news
එංගලන්ත ප‍්‍රභේදය රට පුරා විය හැකියි.. මෙරට තුල තවත් දරුණු ප‍්‍රබේද ඇති විය හැකියි..

එංගලන්ත B117 කොරෝනා ප‍්‍රභේදය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වී ඇතැයි ආචාර්ය චන්දනමලී පුංචිහේවා මහත්මිය සඳහන් කරයි.

දැනටමත් මෙම ප්‍රභේදය අවිස්සාවේල්ල, කුලියාපිටිය, වාද්දූව, රත්මලාන, පොල්ගස්සොවිට ආදී ප්‍රදේශවලින් වාර්තා වී තිබුණද රටේ සෙසු ප‍්‍රදේශයන්හිද මෙම ප්‍රභේදය ව්‍යාප්ත වන්නට ඇතැයි ඇය කියා සිටියි.

එය ඉතාම අවදානම් තත්ත්වයක් බවත් සඳහන් කරන ඇය පෙන්වා දෙන්නේ මෙම ප්‍රභේදය පැතිරීම ඉතාම සීග්‍ර බවත් එසේ වුවොත් මීටත් වඩා දරුණු ප්‍රභේද ඇති විය හැකි බවත්ය.

26,043 views

10 Comments to “එංගලන්ත ප‍්‍රභේදය රට පුරා විය හැකියි.. මෙරට තුල තවත් දරුණු ප‍්‍රබේද ඇති විය හැකියි..”

  1. කුඹුක්කණ් says:

    වහාම හෙල ඔසුව ජන ගත කරනු. නැතිනම් ම්ගේ චන්දය පොහොට්ටුවට නැත.

    • LION says:

      තොගෙ චන්දෙ පොහොට්ටුවට එපා.

    • SKF says:

      අනේ පලයන් කුඹුක්කමා නිකන් පුක නොදී. රාජ්පක්ෂ කෙනෙක් මුගෙ කටට රුන්නොත් මුට අප්සට් යන්නෙ ප්‍රමානෙ මදි කියල. එහෙව් ගොබ්බ වහලෙක් මූ.

      • country man says:

        SKF,YOU ARE A THIRD CLASS,UNEDUCATED,IDIOT. SHAME ON YOU for this kind of comments.

  2. PEOPLE OF COUNTRY says:

    Mta podikale matak wenawa….
    Ginitana danna govo matturu kiyyanawa kada-manditedi
    “Tawa suumanekin wahinawa, hala wapuranda sudanam wemu kiyala”
    These village farmers do not have B.Sc, M.Sc. MBBS, P.hd……

    Katata ena dewal, kiyawanne natuwa innovetivly hitala, significat yamak rarata karanda balpiyw.
    Nodakin kiyonawami wade…………

    • SKF says:

      හොඳට නාල පිරිසිදු වෙලා, දෙකට නැවිල තට්ටම් දෙක ඈත් කරන් හිටපන් ඉනොවටිම්ලි හිතල සිග්නිෆිකන්ට් යමක් කරන්නම්

  3. lol says:

    Habai Ape doctor’s virus eka spread wunama talks denawa. Ape unta une virus ekata wadiya Aurudu samarana eka loku una

  4. Jaya says:

    දකින දකින මහාචාර්යලා,ආචාර්යලා,දොස්තරලා, පිරිමි නර්ස්ලා,.කුමුදේස්ලා PHI ලොක්ක එක්ක සම්මුඛ සාකච්ඡා තියලා ඒ අය කියන එක එක පරස්පර කථා අහලා දැන් මිනිස්සු්නට පිස්සු වැටෙනවා

  5. අපි තමයි හොඳටම කෙරුවේ says:

    කොරෝනා විකුණාගෙන කන අහිකුණ්ඨක යු ටියුබ් කාරයො. රට කොච්චර අරාජික ද කියනවා නම් එක එක හන්දි ගානේ වොඉස් කට් දෙන උන් , යු ටියුබ් වෙබ්සයිට් ‍මාධ්ය ගනිකාවන් තමයි දැන් මේ රට පාලනය කරන්නේ. ඕන එකෙකු ට ඕන කුණුහරපයක් යු ටියුබ් දාල විවුස් ගන්න පුළුවන් මේ නූගත් වහල් රටේ.

  6. Love nature says:

    එංගලන්තේ විස්කි වල ප්‍රතිපල තවත් අපේ කලු සුද්දෝ බීපල්ලා.

Main News