එකක් යද්දී තව එකක් එයි.. තව සුළි කුණාටුවක් ලංකාව ආසන්නයේ.. චන්ද්රිකා සටහන් මෙන්න
December 2, 2017 at 2:10 pm | lanka C news
ශ්රී ලංකාවට නැගෙනහිර දෙසින් අන්දමන් දුපත ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් තිබේ.
දෙසැම්බර් මස 05 වැනි දින සිට මෙය ශ්රී ලංකාවට බලපානු ඇති බවට කාලගුණ අංශ පුරෝකථනය කරයි.
දැනට ශ්රී ලංකාවට කිලෝමීටර 1700ක පමණ දුරකින් වර්ධනය වී ඇති මෙම අඩු පීඩන කලාපය දෙසැම්බර් 05-06 දිනවලදී ශ්රී ලංකාවට නැගෙනහිර දෙසින් ඉන්දීය ගොඩබිම වෙත ඇතුළු වනු ඇතැයිද සදහන්ය.
එම දෙදින තුලදී ශ්රී ලංකාවේ නැගෙනහිර කලාපයට වර්ෂාපතනයක් බලාපෙරොත්තු විය හැකි යයිද ඔවුන් සදහන් කරයි.
චන්ද්රිකා සටහන් මෙතනින්
ජඩ පාලනයට .සොබාදහමේ සාපය දැන් පටන්ගත්තා විතරයි …සොබාදහමේ වධකයා වෙන්න හදන්න එපා…ජාතික සම්පත් විනාශය නවත්තන්න –වන රක්ෂිත විනාශ කිරීම වහාම නතර කරන්න මිනිසුනේ දැහැමි ජිවිත ගතකරව් ..අපරාධ නතර කරව්
රටේ පාලන තන්ත්රය අධර්මිෂ්ඨ වෙනකොට හමන සුළග වහින වැස්ස එක හා සමානව සිදු වෙන්නේ නෑ.අද ඒක පැහැදිලිව පේනවා.
මේ රට විනාශ කල ,ලේ විලක් කල ,කුඩා දරුවන් මරා දාපු ,ගැබිණි මව්වරු මරා දාපු ත්රස්තවාදීන් අද උතුරේ ජය පැන් බොනවා ..මෙලෙච්චේද LTTE මිනීමරුවන් සමරනවා ඒවට විරෝධය නෑ .තහනම් නෑ ජාතිවාදය වපුරන දෙමළ ජාතිකයන්ට නීතිය ක්රියාත්මක නොවේ හැබැයි මේක ක්රියාත්මක වෙන්නේ සිංහල බෞද්ධයන්ට පමණයි කවුද ආගම්වාදය ,ජාතිවාදය අවුස්සන්නේ සුලුජාතින් පමණයි අද සිංහලයාට තමන්ගේ රට ජාතිය ආගම ගැන කතා කිරීම නීතියෙන් දඩුවම් දෙන වරදක් වෙලා ..අසාධාරණය අවනීතිය රජ වෙලා ..රටේ පාලකයෝ හොරු වංචාකාරයෝ ස්වභාව ධර්මයයවත් මේ සිදු වෙන දේවල් අනුමත කරන්නේ නෑ අද මහ කදු එක පාරටම නාය යනවා අද වැස්සත් අහිතකරයි. අව්වත් අහිතකරයි.හැම දෙයක්ම අනිත් පැත්තට වෙන්නේ
අව්ව …වැස්ස ශාපයක් වෙලා පාලකයන්ගේ අධර්මිෂ්ඨකම ස්වභාවදහමටත් උහුලා ගන්න බෑ, වත්මන් රෙජීමය දැන්වත් මේ බව තේරුම් ගත යුතුයි
Curse of the egg hoppers……..