එකට මත් පැන් බී සැමියා බිරිදට පොරවෙන් ගසා ඝාතනය කරයි…

June 26, 2022 at 11:40 am | lanka C news
එකට මත් පැන් බී සැමියා බිරිදට පොරවෙන් ගසා ඝාතනය කරයි…

පොරවකින් පහර දි බිරිද ඝාතනය කර සැකකාර සැමියා (26) දින අලුයම නුවරඑලිය පොලිසියට භාර වු බව නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසිය.

මෙසේ පොරවකින් පහර දි ඝාතනය කර ඇත්තේ නුවරඑලිය පොලිස් වසමට අයත් ඔලිපන්ට් වතු යායේ ඉහල කොටසේ පදිංචි සුබ්‍රමණියම් සත්‍යවාණි (26) නැමති දෙදරු මවයි.

සැකකාර සැමියා සහ බිරිද (25) දින එකට එක්ව මත්පැන් පානය කර සැමියා තමන්ට රාත්‍රි ආහාරය රැගෙන එන ලෙස බිරිදට පවසා ඇති අතර, බිරිද ආහාර රැගෙන ඒමට ප්‍රමාද විම පිලිබදව සැමියා සොයා බැලිමේදි මුළුතැන්ගෙට ගිය බිරිද දුරකථනයෙන් කථා කරමින් සිට ඇති බවත්, එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වු බහින් බස් විමක් දුරදිග යාමෙන් පසු බිරිද මුලින්ම සැමියාට පහර දි ඇති බවත්, එයට උරණ වු සැමියා නිවසේ තිබු පොරොවේ අනෙක් පසින් (නොකැපෙන පැත්ත) හිසට පහර දි ඝාතනය කර ඇති බවට දැනට කරන ලද මුලික විමර්ෂණයේදි අනාවරණය වි ඇති බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසිය.

මිය ගිය දෙදරු මවට අවු 7 සහ අවු 3 දියණියන් දෙදෙනෙකු සිටින බවත්, අත්අඩංගුවට ගත් සැකකරු (35) නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නුවරඑලිය පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

39,748 views

4 Comments to “එකට මත් පැන් බී සැමියා බිරිදට පොරවෙන් ගසා ඝාතනය කරයි…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    මේවට වගකියන්න ඕන ගෝඨාභය මූසල බල්ලා. ඕකා නිසා තමයි මේ හැමදේම වෙන්නෙ. 2019 නොවැම්බර් වලට කලින් ඔහොම දේවල් උනේ නෑ #gohomegota2022

    • Ballanta gahapiya says:

      Ape rata ballata gihilla thiyenne me wage, hama prashnekatama anik a
      yata garahana para ballo nisai.
      Mun wage ballanta pukata pain gahala elawanna.one.

    • Hotta says:

      උඹ ඉපදුනේ 2019ට පස්සෙද​?ඒ කියන්නෙ උඹේ වයස අවුරුදු තුනයි.අම්මගෙන් කිරි බීල චූ කරල නිදා ගන් ළදරුව​.ලොකු උන දවසක ඉතිහාසෙ කියෝපිය​.

  2. ඕහෝ says:

    මේවා කෙරෙන්න ඕන වැඩ බං, දෙමල ජනගහනය පාලනය කරන්න

Main News