එකම ගුවන් යානයක පැමිණි 54කට කොරෝනා..

September 1, 2020 at 12:00 pm | lanka C news
එකම ගුවන් යානයක පැමිණි 54කට කොරෝනා..

කටාර් රාජ්‍යයේයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් 54 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

ඔවුන් සියලු දෙනා එක ගුවන් යානයකින් පැමිණි පුද්ගලයන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම යානයේ මගීන් 398 මෙරටට පැමිණ ඇති අතරට ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටියදී මෙම පිරිස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

30,829 views

7 Comments to “එකම ගුවන් යානයක පැමිණි 54කට කොරෝනා..”

  1. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    ෂුවර් එකටම මාස්ක් පහතට දාගෙන හච බච ගගා කතා කර කර එන්න ඇති.
    මන් ඔය මැදපෙරදිග ඉදල එන ෆ්ලයිට් වල ගිහිල්ල තියනවා. සමහරු කෑ ගගහ එනවා කිසි චාරයක් නෑ.
    කතා කරනකොට විසි වෙන කෙල බිති වලින් ලෙඩේ බෝ වෙනවා කිවුවට උන්ට තේරෙයිද මන්දා.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      ඔබ කිව් කථාව හරි . මටත් එවන් අත්දැකීම් කිහිපයක්ම තිබෙනවා

    • Banda says:

      Katawa eththa. Nikam school trip ekak wage samahara lamai. …

    • වයි දිස් කොලවෙරි says:

      හරියට හරි. සමහරු පොඩ්ඩ වැරදුනොත් ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් ලත් එක්ක වලියට යනවා. ලන්කාවෙ නිසා අඩු සැලකිලි දක්වනවා කියල උන් හිතන්නේ. මුන්ව මෙල්ල කරන්න ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් ලට බැහැ. ෆ්ලයිට් එකේ කතා කරන්න එපා කිවුවොත් ගහගන්න යයි.

      කරන්න පුලුවන් එකම දේ එම්බසි එකේදි ෆ්ලයිට් එකේ කතා නොකරණ බවට කොලේකට අත්සන් අරන්, එකග වුන උන්ව්ව විතරක් ෆ්ලයිට් එකේ එවන එක.

  2. Roshanr says:

    Nirodhaanaya weddi….è kiyanne…kohedeeda….? Qatar wala PCR test karalai enne. Airport walath scan karala yawanne. Ithing kohedo prasnayak thiyanawa. E nirodhaanaya karaddi. È koheda ?

  3. සමන්ති අල්වාඑඩිසන් says:

    නිරෝගීව ප්ලේන් එකට නගිනවා. බහිනකොට වයිරස් එක්ක ඇඟ ඇතුලට දාගෙන. ප්ලේන් ඇතුලේ මාස්ක් එකෙන් ඕක පාලනය කරන්න බැහැ. මොන මඟුලකට මේ කොරෝනා අස්සේ ගමන් යනවාද මන්දා.

Main News