එකම පවුලේ 05කට කොරෝනා.. මාස 04 ළදරුවෙකුත් ඒ අතරයි..

March 30, 2020 at 6:06 pm | lanka C news
එකම පවුලේ 05කට කොරෝනා.. මාස 04 ළදරුවෙකුත් ඒ අතරයි..

හලාවත ප්‍රදේශයේ එකම පවුලේ පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම පිරිස අතර වයස මාස 04ක් වන ළදරුවකුද සිටින බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියාය.

මෙම පිරිස ඊයේ දිනයේ හදුනාගත් පිරිස අතර වන බවද ඇය කියා සිටියාය.

107 views

14 Comments to “එකම පවුලේ 05කට කොරෝනා.. මාස 04 ළදරුවෙකුත් ඒ අතරයි..”

  1. kamal says:

    Today before 10 of the clock i say world should do what to protect our culture sinhalese hirosima is not a accident it is kamma of world. now kamma of world corona now you know who am i. i am second elizabth chief Kiribathgoda monk. i can help you. today onwards buddhist world remember i am the leader of the world kiribathgoda arhath monk.

    • Just says:

      kamal,
      Do you really understand what you wrote? Which language you use?

      • 😥😥😥😥😥😥😥 says:

        කුමන ආගමේ වුවද අප ලෙඩෙකුට වෛරය නොකල යුතුය…!
        ඒ සිතුමෙන් තමන්ම නොදැනුවත්ව ආරක්‍ෂාවේ…!

      • Alapaluwa says:

        අනේ බං මුට English වලින් ලියා කාලය නාස්ති නොකරන්න මුට ලියන්න සිංගලිෂ් වලින් අන්න එවිට තේරේවි. මොකද මුගේ මොළේ අද ඊයේ නොවේ එදා සිට අද දක්වාත්,අද සිට ඉදිරියටත් හොඳටම කචල්වෙලා තිබෙන්නේ.

        • 😷 😷 😷 😷😥😥😥 says:

          කොරෝනා රෝගය මුලු ලොවම හිටු වාලා
          අඬති වියෝ දුකින් සැම ගරු බුහුමන් පාලා
          අපෙ අයෙ නොකියම බෝතල් පාටිත් දාලා
          පතුරුවයි වෛරසය ඇඟටම යන පන දාලා

    • kamalj says:

      There may be people having physiatric issues and due to lack of medicine these days they may come out with new type of reactions like the above post.

    • Nilame says:

      Stop insulting personalities first and than learn English before commenting!

    • Clarance says:

      Please visit your GP ASAP.

  2. sena says:

    මොහුන්ට ඉක්මන් සුවය ප්රාර්ථන කරමු

  3. ලොකු අයියා says:

    කාලකන්නි තම්බි හැත්ත.

  4. Sorry_Wije says:

    For last 4 days we saw how uneducated thambi fools destroy this country.

  5. SuMa says:

    තව හංගගෙන හිටු..