එකවරම මෝඩ විදියට රටම කාබනික කරන්න බෑ..- කාබනික කෘෂිකර්මය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකා සාමාජික

October 23, 2021 at 10:40 am | lanka C news
එකවරම මෝඩ විදියට රටම කාබනික කරන්න බෑ..- කාබනික කෘෂිකර්මය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකා සාමාජික

මෙරට ගොවිතැන එකවර කාබනික පොහොර යොදා සිදු කල නොහැකි බවත් එසේ කරන්නේ නම් එය මෝඩ ක්‍රියාවක් බවත් බයෝටෙක් පුද්ගලික සමාගමේ සබාපති අචාර්ය සරත් රණවිර මහතා ප්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ මෙතෙක් ලෝකයේ කිසිම රටක් ඒ සදහා යොමුව නැති බවත් තමන් විසින් නිශ්පාදනය කරන කාබනික තේ සහ පලතුරු සදහා ජර්මනියේ ඉල්ලුමක් ඇති බවයි.

එහිදී වැඩසටහන මෙහෙයවූ චතුර අල්විස් විමසන ලද්දේ ජර්මනියේ අලෙවි කරන බයො ප්‍රොඩක්ස් පුද්ගලික සමාගමේ කාබනික තේ ඇතුලු නිශ්පාදන වල නිශ්පාදන සන්නාමය හෙවත් බ‍්‍රෑන්ඩ් එක කුමක්ද ‍යන්නයි.

එහිදි සරත් රණවිර මහතා කියා සිටියේ බ‍්‍රෑන්ඩ් එකක් තවම තමාට නොමැති නමුත් තම නිශ්පාදන වෙනත් නම්වලින් යුරෝපා වෙලෙදපොල තුල තිබෙන බවයි.

සරත් රණවීර මහතා කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයෙකු වෙයි.

27,165 views

8 Comments to “එකවරම මෝඩ විදියට රටම කාබනික කරන්න බෑ..- කාබනික කෘෂිකර්මය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකා සාමාජික”

  1. නමක් ඕනෑමද says:

    නිෂ්පාදන වලට නමක් තියෙන්නම ඕනැද?

  2. Sinhalaya says:

    Ugath kiyala kiyanne mole nethi harak bawa denwath wetahenawada jathithdrohiya kiyanna menna me wal ballanta mun jeewath wenne ahinsaka minisunge badu mudalin kalakanni heththa

  3. Dr Samarasinghe says:

    අනේ පව් ජනාධිපතිතුමා , මේ වගේ උගත් වියත්මගේ ගොන්නු තමයි එතුමාගේ උපදේශකයකු ලෙස පත් කරන්නේ.

  4. මින්නේරිය ගොවි සංවිධානය says:

    මූයි රතන හිමියයි. ගොන් ජනාධිපතිටත් ඔය ලනුව දුන්නා. ඒත් ඒ ගොනා ඒකෙන් ටිකක් බේරුනා. අපේ අහිංසක ජනාධිපතිතුමා මුන්ට අහිවුනා. රටේම ගොවි ජනතාව විනාශයි.

  5. Citizen says:

    Spot on. He has indirectly exposed the weakness and ridiculed the currently style of Militaristic – Command and Implement – style of Governance.

  6. 3% ට බය බයියා. says:

    කව්ද මෝඩයා සර්..<<

  7. සිරිසේන 2 says:

    සරත් රණවක ගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ සිය ගනන් කාබනික සටිෆිකෙට් ගන්න ක්‍රමය පමනය්.

  8. MD says:

    මනුස්සයෝ කාබනික පොහොර යොදලා මෝඩ කරන්න නෙමෙයි කිව්වෙ මඩ කරන්න කියලයි.යන්නෙ කොහෙද මල්ලේ පොල් කිව්වලු.අනේ මන්දා වෛර සිත් අල්ල ගන්නෙම නැට්ටෙන් නොවැ.