එකවර පඩි වැඩි කරන තෙක් වර්ජනය නවතන්නේ නෑ..

September 3, 2021 at 3:50 pm | lanka C news
එකවර පඩි වැඩි කරන තෙක් වර්ජනය නවතන්නේ නෑ..

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිවූ නිර්දේශ සුබෝධනී වාර්තාවේ කොටසක් ලෙස සලකා එකවර ගෙවන ලෙස සහ ඊට අදාළ චක්‍රලේඛ ඉදිරිපත් කරන ලෙස ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඉල්ලා සිටී.

එසේ කරන තෙක් වර්ජනය අත්නොහරින බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙම ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සමග වහාම සාකච්ඡාවක් ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

අමාත්‍ය අනුකමිටුව මගින් ලබාදුන් නිර්දේශ පමණක් පිළිගෙන වර්ජනය අතහැරීමට සූදානම් නැති බවත් කැබිනට් පත‍්‍රිකාවකින් පමණක් වලින් ගැටළු විසඳිය නොහැකි බවත් පැවසූ ඔහු අදාළ කමිටු යෝජනා පිළිගෙන එක්වර වැටුප් වැටුප් වැඩිකළ යුතු බවත් ඒ සඳහා චක්‍රය ඉදිරිපත් කළ යුතු බවත් කියා සිටියේය.

34,848 views

65 Comments to “එකවර පඩි වැඩි කරන තෙක් වර්ජනය නවතන්නේ නෑ..”

  1. Jagath says:

    Starlin kiyana kenata ipadunada idala marenakamma wena rassawak karanna bariwidihatai josep starlin kiyala uge tathatha nama dala tiyenne..strick karanawa arenna eyata wena adayam margayak na.mokada kisima tanaka wada denna nama ahapu gaman

  2. චින්තක says:

    උබ නිකං හිටපං අපි වැඩ කරනව. දුන්න තරම මදෑ. මීට ගුරුවරයෙක්

  3. Sandy says:

    2015 ජනවාරි – 2019 දෙසැම්බර් දක්වාම යහපාලන ආන්ඩුවෙ ඉඳලත්..ඒ මදිවට ටෙම්පල් ට්‍රීස් එකේ හාමුට බැල මෙහෙ කරලත්..මුන්ට මේවා විසඳගන්න බැරි උනාද??

    හරියට නිකන් 2019 දෙසැම්බරයෙන් පස්සෙ මතුවුනු ප්‍රශ්නයක් වගේනේ දඟලන්නේ.

    මෙච්චර රටේ ප්‍රශ්න තියෙනවා….මිනිස්සුන්ගෙ පඩි කපලා, රස්සාවල් ආදායම් නැතිවෙලා, දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව හූල්ලනවා…
    මේ සක්කිලි එකතුවෙලා මස් රාත්තල පපුවෙන්ම ඉල්ලනවා….
    හෙන ගහනවා යකෝ තොපිට!

    අපිටත් හිටියා ගුරුවරු….ඒ මිනිස්සුන්ගෙ අසූචිත් තොපේ ජීවිත වලට වඩා වටිනවා

    මේකලාට දෙන්න ඕනෙ අර 88-89 ප්‍රේමදාස-රන්ජන් විජේරත්න දීපු බෙහෙත්

  4. Manel says:

    This man has gone too far. Somebody has to shut his mouth.

  5. MD says:

    පාසල් වහලා තිබුන කාලය අනුව වැඩිකල 5000 ට හිලව් වෙන්න දැන් ගුරුවරුන්ට දිනකට පැය 8 ක සේවය අනිවාර්ය කරන්න.දරුවන්ට පෞද්ගලික පන්ති වලට දෙන්න දෙමව්පියන්ට හැකියාවක් නැහැ. මෙයාලට දැන් පුලුවන් දරුවන්ට ආදරයක් කරුණාවක් දෙන්න අඩුම ගානේ හවස පාසලේ සිටම අධ්‍යාපන කටයුතු කරන්න.

  6. Boo says:

    මේ පාර මූ ගුටිකන්නෙ මහ පාරෙදි ගුරැවරැන්ගෙන්මයි.

  7. Ratawasiya says:

    This man is ruining future of our children, some of our foolish greedy teachers are following this traitor without knowing the damage done to this nation.

  8. සත පහක් වැඩී කරන්න එපා. කාලකන්නි සත්තු. මුන්ට ගුරුවරු කියන්නත් ලැජ්ජයි. අවුරුදු 2ක් පිනට පඩි අරන් අපිට බෙහෙත් විදින්න තියෙන සල්ලි වලටත් කෙලවන වල් පරයා. ගෙරි ගදයා.. පණ පිටින් පණුවො ගහල මැරියව්… වල් බල්ලො.

  9. සත පහක් වැඩී කරන්න එපා. කාලකන්නි සත්තු. මුන්ට ගුරුවරු කියන්නත් ලැජ්ජයි. අවුරුදු 2ක් පිනට පඩි අරන් අපිට බෙහෙත් විදින්න තියෙන සල්ලි වලටත් කෙලවන වල් පරයා. ගෙරි ගදයා.. පණ පිටින් පණුවො ගහල මැරියව්… වල් බල්ලො.
    තොගෙ මූන දකිද්දිත් මහජන වැසිකිලියෙ කොමඩ් එක මතක් වෙනවා පරයෝ. ඒක මීට වඩා හොදයි