එක්දරු මවක් පැහැරගෙන ගොස් තිදෙනෙකු සමග රැයක් තිස්සේ දුෂණය කර වීඩියෝ කරලා..

May 11, 2020 at 6:28 am | lanka C news
එක්දරු මවක් පැහැරගෙන ගොස් තිදෙනෙකු සමග රැයක් තිස්සේ දුෂණය කර වීඩියෝ කරලා..

අම්බලන්ගොඩ ප්‍රදේශයේ එක්දරු මවක් යතුරු පැදියකින් කැදවාගෙන ගොස් තිදෙනෙකු සමග රැයක් මුළුල්ලේ දූෂණය කරමින් වීඩියෝ ගතකර, නිරුවත් ඡායාරූප ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනකු 2020 මැයි මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කරන ලෙසත් සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දුන්නේය.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි එක් දරු මවක් විසින් අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත් අඩංගුවට නෙ තිබේ.

පළමු සැකකරු විසින් පැමිණිලිකාර කාන්තාව සිද්ධිය වූ දින රාත්‍රී 8.00 ට පමණ බළපිටිය, බේරතුඩුව ප්‍රදේශයේ අතහැර දමන ලද පාළු නිවසකට කැදවාගෙන පැමිණ තිබෙන බවත් ඔහු විසින් පසුව දුරකතන ඇමතුමක් දී දෙවන හා තෙවන සැකකරුවන්ද කැදවාගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පසුදින අළුයම 3.30 පමණ වන තෙක් සැකකරුවන් තිදෙනා තමා වරින් වර දුෂණය කල බවත් ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන වලින් දූෂණය කරන අවස්ථාවන් හා තමාගේ නිරුවත් සිරුර වීඩියෝ සහ ඡායාරූප ගතකල බවත් පැමිණිලිකාරිය විසින් අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලේ සදහන් වේ.

පැමිණිලිකාරිය කුඩා දියණියකගේ මවක් බවත් සැමියා මාලදිවයිනේ රැකියාව කරන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

පැමිණිලිකාරිය, පළමු සැකකරු සමග කැමැත්තෙන් ගියේද යන්න සහ දෙවන හා තුන්වන සැකකරුවන් කැදවාගැනීම මෙන්ම වීඩියෝ ගත කිරීම හා ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් තව දුරටත් පොලිස් පරීක්ෂණ සිදුකරන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.

– ජයකාන්ත ලියනගේ

635 views

18 Comments to “එක්දරු මවක් පැහැරගෙන ගොස් තිදෙනෙකු සමග රැයක් තිස්සේ දුෂණය කර වීඩියෝ කරලා..”

  1. Desh says:

    ඉස්සර වගේ නෙවේ දැන් මේවා පොලීසියට පැමිනිලි කරනවා. ඒක හොද ප්‍රවනතාවක්.

    • සාරුවා සුනිල් says:

      කොහොමත් ඉස්සර වැඩ කිඩ අමාරුයි. මොකද පොහොට්ටු වන්දනාවේ යන අය අඩුයි දැන්. එකපාර 100 කට කරපු කෙළි දැන් බැහැ.

      • Desh says:

        සිරාවට ඔක්කොම UNP උනානම් මේ ප්‍රශ්න මුකුත් නෑ. රටම සමලින්ගික/සන්ක්‍රාන්ති ලින්ගික උනාම ජනගහණ වර්ධනය උනත් අඩු වෙනවනේ නේ?

        • Alapaluwa says:

          හූඇන්පිය තවමත් බලේ හිටියනම් රන්ගොංජලට, මොංගලලට ජයමගුල්.

  2. Saibal says:

    Sick buggers should be killed immediately!!

    • Pol Buruwa says:

      Please do not kill those barbarians. Just amputation, of penis and testicles, is good enough. Then let them live in front of semi naked or fully, as they agreed, attractive women. Imagine? They will suffer every moment.

  3. Lanka says:

    Dakune ayage wada thama ithin….ara sabhapathige mallilada kiyala balahan…

    • nimalsiri says:

      neheban lanka,me ekdaru mawa kalaweddaage puthaage genilu.puthaawa rata yavala kalawedda hemadaama mekita hukala den lamayekuth lebilaalu.ane muge me vayasatath thaama thadi kalu suruttuwa kelinwena ekath
      pudumayak.

    • atha says:

      Dakune 0.01% oya wage wanachara wada karaa kiyamuko. Anith ewunta sthree sapa aduwak naha moko unge pirimi kama hondata thiyenawa. Eth kolamba nuwara ewun internet eken porn balala self service ne

  4. MD says:

    Mul sakakaru samaga kamathen ho Akamathen giyapu eka kesewetath Policeyata Danwapu eka gana sathutu wemu.Nobiya wahama lagama tiyena piliceye WPC kenekuta ho danwanna.Mewa Maha Aparada.Dadi Neethi Panawanna Janapatitumani

  5. Don sarath says:

    Rawatagena gos athawara karala wage

  6. උසාවිය නිහඬයි says:

    පොලිසියේ කාක්කොන්ගේනුයි, උසාවියේ සත්ගුණවත් පෙරකදෝරු මහත්වරුන්ගේනුත් බේරෙන්න කෙල්ලේ.

    පත්තර කාරයෝන්ගේනුත් බේරෙන්න නැතිනම් කෙල්ලගේ ගේ දොරකඩ ඉඳල පින්තුර සිරස,හිරු,දෙරණ සියල්ලගේම මුල් පිටුවට දායි

  7. Saradiel says:

    කොරෝනා හැදිලා මැරිලා යන්න ඕනේ මේ වගේ අවජාතක තිරුසන්නු

  8. kumdhar says:

    “පළමු සැකකරු විසින් පැමිණිලිකාර කාන්තාව සිද්ධිය වූ දින රාත්‍රී 8.00 ට පමණ බළපිටිය, බේරතුඩුව ප්‍රදේශයේ අතහැර දමන ලද පාළු නිවසකට කැදවාගෙන පැමිණ තිබෙන බවත් ඔහු විසින් පසුව දුරකතන ඇමතුමක් දී දෙවන හා තෙවන සැකකරුවන්ද කැදවාගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.”

    – ඒ කියන්නේ කැමැත්තෙන්ද ගිහින් තියෙන්නේ? ඒ මනුස්සයත් එක්ක කුමක් හෝ සම්බන්ධයක් තියෙන්නේ ඇති. දෙවන, තෙවන අය ආපු නිසා පැමිණිලි කරන්න ඇති!

  9. Sweden Doc says:

    Miniha Corona eke hira wela nisa me dariwita sankawa hadila. 3 k tikak bara wadi athi. Nirbeetha kama agaya karanna one. Adarshayak hamotama.

  10. කුකුල් says:

    බෙදා හදා ගෙන කන්නේ කල්‍යාණ මිත්‍රයන්‍