1500ක් ගන්න පොරකාල මැරෙන තැනට ජනතාව පත්වෙලා.. අද ආර්ථිකය අන්තිම දරුණුයි.. අපේ කාලේ හොද ස්ථාවර ආර්ථිකයක් තිබුනේ..

May 26, 2020 at 3:26 am | lanka C news
1500ක් ගන්න පොරකාල මැරෙන තැනට ජනතාව පත්වෙලා.. අද ආර්ථිකය අන්තිම දරුණුයි.. අපේ කාලේ හොද ස්ථාවර ආර්ථිකයක් තිබුනේ..

මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයන් තුන් දෙනෙකු තම මරණයට පත්වීමේ සිදු වීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව අද පත්ව සිටින ආර්ථික අහේනියේ තත්වය යයි එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අද වන විට ජනතාවට ජීවත්වීම අමාරු වී ඇති බවත්, මුදල් රැකියා සහ ආදායම් මාර්ග අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවට ද රුපියල් පන්දාහේ දීමනාව ගෙවාගන්න බැරි තත්ත්වයක් උදා වී ඇති බවත් රජයේ සේවකයන්ට ද දීමනා ලබා දී නැති බවත් පැවසූ ඔහු මේ සියල්ලෙන් ම පෙනී යන්නේ රටේ පවතින ආර්ථිකයේ බැරෑරුම් තත්ත්වය බවද සඳහන් කළේය.

2018 වර්ෂයේ දී ලෝකයේ ප්‍රධානම ආර්ථික දර්ශකයන්හි ස්ථාවර තත්වයක ලංකාව සිටි බවද අද ඒවා අස්ථාවර වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

හිටපු අගමැතිවරයා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමිනි.

කඩා වැටුණු ආර්ථිකය නංවන්න දිගුකාලීන වැඩපිළිවෙළක් හදන්න – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Gepostet von United National Party am Sonntag, 17. Mai 2020

18,503 Viewers

51 Comments to “1500ක් ගන්න පොරකාල මැරෙන තැනට ජනතාව පත්වෙලා.. අද ආර්ථිකය අන්තිම දරුණුයි.. අපේ කාලේ හොද ස්ථාවර ආර්ථිකයක් තිබුනේ..”

  1. G says:

    API nodanna
    Lanci. Papol

  2. AK47 says:

    ආසියාවේ වැඩිම වර්ධන වේගය තිබුණු ආර්ථිකය ඇෆ්ඝනිස්තානය ලගටම පහලට දාපු එකා දැන් බයිල කියනවා. සජියගෙන් ඉල්ලගෙන පැකනිල් ගහලද කොහෙද.

    • wijebahu says:

      Yako dan somaliyawe level ekata watila. yahaplana kaale ehema kisima amaruwak thibune na. bomb explosion eka nathnam it was one of best times in Sri Lanka. people had a Jollygood time.

    • GANGABADAYA says:

      MR.RANIL, YOUR FRIENDS AND COLLEAGUES ALL BURGLED THE CENTRAL BANK AND ROBBED THE PEOPLES MONEY!!!!!!!!!
      GO AND GET THAT MONEY….WE ARE NO LONGER WISH TO HEAR YOUR BULL SHIT TALKS….TELL JVP……

    • ලක්වැසියා says:

      රටෙන් 1/3 ක් හා මුහුදෙන් 2/3 ක් කොටින්ටයි නෝර්වේ කාරයින්ටයි විකුණල මැරෙනකන් ආතල් ගන්නනෙ මූ හිතන් හිටියෙ.

  3. don katugampala says:

    bayila gahanna epa ban, maligavaththe 3denek male “ramzan upavasakarayo”, un pora keve ramzan valata dena “pin salli “ganna porakala. eka “muslim” ayata vitharayi deela thiyenneth.

  4. Chan says:

    Hikenuth puna mae katha walata…

    • ඊරි යකා says:

      පින්ගුත්තර රනිලගෙ කතාව හරියට පොඩි එකාගෙ ලියුම වගේනේ

  5. මේක කාගෙවත් වැරැද්දක් නෙවෙයි . මුලු ලෝකෙම මෙහෙම තමයි , කොරෝනා හින්දා .

    හැබැයි හිටංහුටං කාලෙ කොරෝනාත් නැතිව ආර්තික වර්දන වේගේ බැහැපු විදිය මෙයාට මතක නැති උනාට අපිටමතක යි තවමත් .

    ගනන් ගන්න එපා මේ දවස් වල මෙයා සතියටදවසක් අන්තර් ජාලයට ඇවිල්ලා පොඩ්ඩක් කැහැල යන්නෙ චංදෙ ලගහින්දා ; නැත්නං මෙයාගෙ මූණ අපිට අමතක වෙයි කියලා .

    මේ චංදෙත් කරලම retire උනාවෙ, record එකකුත් තියලම, ලංකාවෙ වැඩිම වාරගාණක් පැරදුණු අපේක්ෂක විදියට 🤗🤗🤗

  6. Jay says:

    Ranil mahathaneni. Thambiyange vinayak nethi jeewana charyawa anduwata harawanna epa. Sajith wage gon katha nokiya inna. Pls.

  7. නිමල් says:

    අනේ රනිලෝ අපි කෑහැටි ලිපා දනී. මුන්ට මොන්ගොල්ද මේවා කියන්නේ. හැම දේටම බදු ගහලා බබා වෙන්න හදනව

  8. Boo says:

    ඒ කාලේ පොරකන්නවත් 1500ක් තිබුනේ නැහැනේ. ඔක්කොම ටික දේශපාලු හොරු ටික හූරගෙන කාල තිබුනනේ, තමන්ගේ පාක්ෂිකයින්ට කිවුවේ ක්‍රෝටන් එක්ක තණකොළ බුදින්න කියලනේ ඒ කාලේ.

    හැබැයි ඒ කාලේ 1500 කෙසේ වෙතත් මරක්කල ජාතිවාදීන්ගේ බෝම්බ වලට අහුවෙලානං සෑහෙන්න මැරුණා. ඒවා මතක නැතුව ඇති මේ ගොන් තකතීරුවට. කව්දෝ ලියලා දීපු කොලයක් බලාගෙන ඔහේ දොඩවනවා, මොනවා කියවනවද කියලා එයාවත් දන්නේ නෑ .

  9. desta says:

    Maha Benku hora

  10. Stupid says:

    You must be kidding Mr Wickramasinghe

  11. පොරකාලා මැරුණේ තෘෂ්ණාවට!

  12. cw says:

    So pathetic, trying to win over dead bodies. Remember 89-90?

  13. රටවැසි says:

    මහ බැංකුවේ සල්ලි ටික හොරු ගෙනිච්චෙ නැත්තං ( වරාය , තෙල් ටැංකි වගේ විකුන ගන්න පුළුවන් දේපලක් ඉතුරු වෙලා තිබුන නම් ) , පිරිමහ ගන්න තිබුන කියල , හිතන්න තරම් මොලයක් නැති හැටි .

    • ලක්වැසියා says:

      රටෙන් 1/3 ක් හා මුහුදෙන් 2/3 ක් කොටින්ටයි නෝර්වේ කාරයින්ටයි විකුණල මැරෙනකන් ආතල් ගන්නනෙ මූ හිතන් හිටියෙ.

  14. Nihal says:

    Central bank robbery gangster – Yes we made the Sri Lankan economy best in the world during last 5 years.

  15. GU NP + JVP + TNA + NGO says:

    GU-NP & GU-VP සාමාජිකත්වය ලැබීමට තිබිය යුතු සුදුසුකම්
    GU NP PAD SAJI GROUP=GU-VP PUNCHI AMMA
    1 )බුද්ධි ඵලය(I.Q) 50 ට අඩු විය යුතුය.
    (මෙය මූලිකම සුදුසුකම වේ .අනික්වා මෙහි ව්‍යුත්පන්න වේ. GU-PDA-PUTHANO, GU-PAD-HRINAYA, GU-GAS BAMUNU, GU-PAD-KASIPPU BADARAYA, GU-MADDUMAYA

    2 )දැඩි ආත්මාර්ථ කාමියෙකු විය යුතුය.
    (රට ජාතිය පමණක් නොව තම පවුලේ අය වුවද තමාගේ යහපත වෙනුවෙන් බිලි දීමට ඉදිරිපත් වන්නේ මෙම ගුණය නිසාය- Sakkili Sira, GU-Sai Baba Karuwa,GU-VP & GU-NP-PAD HATTA, SAKKILI-MAKO, PRIVET BUS MAFIA)

    3 )ආධානග්‍රාහී (DOGMATIC)මානසිකත්වයෙන් පෙළිය යුතුය.
    (මැරුණත් UNP, පරම්පරාවම UNP,කැපුවත් කොළ පාටයි,කන්න නැතත් මහින්ද පරාජය කරගත්තා ,යන මානසිකත්වයෙන් සතුටක් ලැබිය හැක්කේ මේ ගුණය නිසාය.) – (GU-VP, GU-SAI BABA KARUWA, SAKKILI MACO)

    4 )හීන මානයෙන් පෙළිය යුතුය.
    (සුද්දට යටත් වෙලා හිටියනම් හොදයි,උන් එක්ක හැප්පෙන්න අපිට බෑ ,බටහිරයන් කියන විදියට ඉන්න ඕන ,වැනි අදහස් මතුවන්නේ මේ ගුණය නිසාය, All the GU-VP & GU-NP PAD GROUP basted, Sakilli Sira. GU-KASSIPU NALINAYA)

    5 )ආත්ම ගරුත්වයක් හෝ ලැජ්ජාවක් නොතිබීම වැදගත්ය.
    (මෝඩ කථා කියන්නට ගොස් පරම්පරාවම බැනුම් ඇස්සවීමට ,අතේ පැළවෙන බොරු කීමට ,හැකි වන්නේ මේ ගුණය නිසාය.(GU-Sai Baba-Karuwa, Sakkili-MACO)

    6 )දැනුම අඩු මට්ටමක පැවතිය යුතුය.
    (Pad Denawa, බ්‍රේස්ලට් දෙනවා ,පුංචි කාර් මිළ අඩුකරනවා ,රැකියා දසලක්ෂයත් දෙනවා,රාජපක්ෂ ණය නිසා රට ගෙනියන්න බෑ ,වැනි කියමන් සත්‍යයයි සිතෙන්නේ මේ නිසාය)

    7 )මන්ද මානසිකත්වය විශේෂ සුදුසුකමකි.
    (PUK-Mogalaya , PAD-Sajiya, GU-Harin, PUK-Ranja, PUK-HIrunikar, Tiomya-Ajith, URU-Marikkaraya ඉදිරියට එන්නේ ඒ ගුණය නිසාය.)

    8 )සම ලිංගිකත්වය වැනි විකෘති තත්වයන් පැවතීමද යහපති.
    (PUK-Mongalaya, PUK-RANJA, BACK SIDE-HIRU-NIKAR ආදර්ශයට ගන්න. ඉහළට යෑමට සුදුසු කමකි.)

    • ආතතිය නිසා අර්ශස් හැදුණු ජනපති says:

      කොරගන්න බැරි නිසා තමයි කියන්නේ උද්දච්ච කම පැත්තක තියලා පාර්ලිමේන්තු ව කැඳවන්න කිව්වේ. ඒක තේරුම් ගන්න බැරිනම් 2015 අය්යාට වෙච්ච දේ තමයි මල්ලිට වෙන්නෙත්. හිතන් ඉන්නේ ආමි කාරයො විතරක් මේකේ හිටියාම ඇති කියලා.

      • UNP-JVP-LTTE-ISIS says:

        ඇයි, පිලුනු වෙච්ච යහපාලන අපතයො හොර පාරෙන් පාර්ලිමෙන්තු ඇවිල්ල උන්ට පුරුදු Back side job එක කරල රට හදන්නද යන්නෙ?

      • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

        චන්දෙ තිබ්බොත්?
        ප්ලැකුනිලයා වාර්ථාගත ලෙස පරාජය වීමට නියමිතය​.එය දකුණු ආසියාතික වාර්ථාවක්ද වන්නේය​.නෝ කැපැසිටි ,ඩයිනමෝ, ඕල්ටනේටර​,කැඩුන පාවහන් ප්‍රදර්ශණය කලාට වැඩක් වන්නේද නැත​.ටෙලිෆෝනය ඉන් පසු නාද නොවනු ඇත​.යාල කැලෑව සැඳෑ සමය ගත කිරීමට සුදුසුය​.සීනුව ඇප නැතිකර ගන්නේය​.මාලිමාව තිබුනත් දිසාව සොයා ගනු නොහැකිව උන් අතර මං වන්නේය​.ලපයා අයර්ලන්ත වැසියෙකු වනු ඇත​.අනික් උන් විසිර යෑමට නියමිතය​.රනිලයෝ යන්තම් පන ගැට ගසා ගෙන දියවන්නාව තරණය කරනු ඇත​.කලිසම් සාක්කු දෙකේ අත් දෙක දමාගෙන විපක්‍ෂ නායකකම සෙවීමට නියමිතය​.චන්දෙ තිබ්බොත්?

    • අර්ශස් හැදුණු ජනපති says:

      කොරගන්න බැරි නිසා තමයි කියන්නේ උද්දච්ච කම පැත්තක තියලා පාර්ලිමේන්තු ව කැඳවන්න කිව්වේ. ඒක තේරුම් ගන්න බැරිනම් 2015 අය්යාට වෙච්ච දේ තමයි මල්ලිට වෙන්නෙත්. හිතන් ඉන්නේ ආමි කාරයො විතරක් මේකේ හිටියාම ඇති කියලා.

      • UNP-JVP-LTTE-ISIS says:

        ඇයි, පිලුනු වෙච්ච යහපාලන අපතයො හොර පාරෙන් පාර්ලිමෙන්තු ඇවිල්ල උන්ට පුරුදු Back side job එක කරල රට හදන්නද යන්නෙ?

      • Chinthana says:

        Arshas Oluwata gihillada koheda…

    • Rajitha says:

      Well said. This is the truth

    • Rajithasg says:

      Well said. This is the truth.

    • ජනජය says:

      දැකපු හොඳම විග්‍රහය …ඉතිරි වෙලා ඉන්න unp,jvp කාරයෝ දිහා එක් එක් කෙනා තනිව අරන් බැලුවොත් ..ඔය කියන තත්ත්වය තමයි තියෙන්නෙ ..🤣🤣

  16. APPUHAMY says:

    You ruined sri Lanka, mortgaged to foreign powers, robbed central bank, had highest unemployment, lowest exchange rate, lowest GDP, lowest per capita income, changed national income, attacked Buddhism, brought LGBT you are a despicable Clayton leader.

  17. Parakum says:

    At least you should be happy, NO TAX on PUNNAKKU, 6.9M can at least survive. Jarapakses brought us down to the level of SOMALIA.

  18. දියරකුස් says:

    හම්පඩ රනියෝ රජයේ රුපියල් 5000 ගන්ඩ ගිහින් කවුරුත් මැරුන් නෑ උබත් මොලයක් කිව්වට සජියටම ඈදල යවන්න නියම ගොනා..හම්බයො පොරකෑවෙ සල්ලි ගන්න ,උන්ට හරිහමන් අද්‍යාපනයක් සිරිතක් විරිතක් නෑ. උබල කොහොමද පල්ලි ගිය අහින්සකයින්ට බෝම්බෙන් දුන්නෙ එක තැන 400 ක් විතර මැරෙන්ඩ..තොපි රටේ අවාසනාවට උපන් කාලකන්නි.

    • The people have a very understanding
      of the present catastrophic global situation and it’s affects to the economies of the countries due to lockdown for more than three months. Nevertheless,people would never dream even to bring you all to power, on observing furiously ,what a damage you all have done to the national interests of the country during your four and half year rule.

  19. Iranganie says:

    මුලු ලෝකයේම රටවල ආර්ථිකය කඩා වැටිලා තියෙද්දි මේකට රජය පලි නැහැ මෝඩයො. රටේ ජනතාවගෙ වාසනාවට යහ පාලනය අහෝසි උනා. මේ මාසෙ පන්දාහට උඹල පිහිටෙව්ව මැතිවරන නීති නම්වූ හෙනහුරා ගැහුවා. මුස්ලිම් ජනයා සදාචාරව නොහැසිරීමට වග කියන්න ඕනත් උඹලම තමයි. ගෝඨාභය මහත්තය උන්වත් හදලා ගනියි. ඔය මෝඩ කට ඇරල තවත් මෝඩ කතා කියන්න එපා.

  20. MD says:

    හොඳ ස්ථාවර ආර්ථිකයක් තියාගත්ත ආණ්ඩුව පැරදුනේ ඇයි?😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭මට හරි දුකයි. මැරෙන්න හිතෙනවා.😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭මම බැංකුත් පරිස්සමින් තියාගත්ත.කාටවත් ඵ්වට අත තියන්න දුන්නේත් නැහැ. 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭මම හරි අහිංසකව මේ දේවල් කලේ.😭😭😭😭😭😭😭😭😭

  21. UD says:

    ඔයාගෙන් දැන් රටට වැඩක් නෑ… එදත් වැඩක් නෑ… අද කොහොමත් වැඩක් නෑ…
    පැත්තකට වෙලා ඉන්න….

  22. අලව් යකා says:

    ඔව් ඔව් රනිල් මහත්තයෝ….ඔයා හරියට හරි…මේ ගෝඨව ජනාධිපති කොරගෙන පොහොට්ටු කාරයෝ ආණ්ඩුවක් හැදුවැයින් කොරපු විනාසෙ නේහ්……අපිට විතරක් නෙමේ ඇමරිකාවෙ එවුන්ට පවා කන්න නැතිව පෝලින් වල ඉන්න උනානෙ….මේ ආණ්ඩුව හින්ද ඇමරිකන් කාරයෝ මිලියන ගානකට දීමනාව තියා රස්සාවත් නැති උනා….එහෙ විතරයැ ඉතාලිය,ප්‍රංශය,ජර්මනිය,කොරියාව,එංගලන්තය,රුසියාව,බ්‍රසීලය ඔන්න ඔය වගේ රටවල් 218 විතර කෙලෙව්වනේ ගෝටගෙ ආන්ඩුවේ උන්….. අනේ ඔබතුමාලා හිටියා නම්…එහෙනම් පොරකාල මැරෙන්න එකෙක් ඉතුරු වෙන එකක් නෑ නේහ්….ඔබතුමාලගෙ ආණ්ඩුවව අපේ රටේ ආර්ථිකේ හෙන….ඉහල තැනක තිබ්බ හින්ද යහපාලන ආණ්ඩුව තිබ්බ නම් මහ බැංකුවෙන් ගත්ත සල්ලි වලින් අපිට දීමනා විතරක් නෙමේ උත්සව අත්තිකාරම් දීල පඩිත් වැඩි කරනවා කියලා අපි දන්නවා අම්මපා…..එහෙම නැතත් ඒ කාලෙ අපි තුන් වේල නෙමේ දවසට වේල් හත අට කෑව සුද්දෝ වගේ….ඒ තරං අපේ ආර්ථිකේ ගොඩ දාල තිබ්බනේ නේහ්….හොඳ වෙලාවට මහ බැංකුවේ තිබුන සල්ලි ටික මුලදිම අරගත්තේ….නැත්නම් ඉතිං අපි කොහොම ඒ කාලෙ කාල බීල සතුටින් ඉන්නද නේහ්…..
    ගෝටගෙ ආණ්ඩුව ඇවිත් කොරෝනාවත් පාලනේ කොරානේ….ඔබතුමාල හිටිය නම් කොරෝනාව වවාගෙන ඒකෙන්ම කාලයක් වැජඹිලා ඉන්න තිබුනා…. අනේ ඉතිං රටේ අවාසනාව තමා…..නේහ්

  23. සමන්ත says:

    පැකනිල් අධිමාත්‍රාවෙන් ගහලාද කොහේද? ලෝකයේ සුපිරිම රට වන ඉතාලියේත් ආර්ථිකය කඩා වැඩිලා තියෙද්දි ලංකාවේ එහෙම නොවී තියෙයිද? මේ වගේ මෝඩ කතා කියලා තියෙන ඡන්ද ටිකත් නැති කරගන්න හදන්නේ. මෙයාට දුක ඇති 1500 ගන්න ගිහින් මැරුනේ අහවල් ශ්‍රී ලාංකිකයෝ නිසා..

    • ගමරාල says:

      හම්පඩ රනියෝ රජයේ රුපියල් 5000 ගන්ඩ ගිහින් කවුරුත් මැරුන් නෑ උබත් මොලයක් කිව්වට සජියටම ඈදල යවන්න නියම ගොනා..හම්බයො පොරකෑවෙ සල්ලි ගන්න ,උන්ට හරිහමන් අද්‍යාපනයක් සිරිතක් විරිතක් නෑ. උබල කොහොමද පල්ලි ගිය අහින්සකයින්ට බෝම්බෙන් දුන්නෙ එක තැන 400 ක් විතර මැරෙන්ඩ..තොපි රටේ අවාසනාවට උපන් කාලකන්නි බල්ලෝ.

  24. Samantha badra himi says:

    Vox vagan, google baloon, free wifi … ko yako meva.den enava naaki hama baila gahanna

  25. Bad says:

    සුත්‍ර පුංචා කොමෙන්ට් බලලා බඩ යන්න ඇතිනේ, නිකන් වෙහිලු කතා නොකිය නොනව බදා ගෙන බුදිය ගත්තොත් හොද නැතා.

  26. Chaminda says:

    Thibuna api marila ipadune naha ubala kiyana hamaekakma piliganna minisu dan aduyi. ekayi chanda paradinnee……

  27. රටට වින කරන මොඩ රැල says:

    මේ කාලකන්නියා රට සම්පුර්ණම කාලා විනාශකරලා දැන් කාපු රට වමාරන්න හදනවා නොදකිං පිං ගුත්තරයා මුට වෙඩිල්ලක් තියලා මරන්න එකෙක් නැහැනේ මේ වගේ අමන බල්ලන්ට ජන්දය දෙන කාලකන්නිත් මේ රටේ ඉන්නවානේ

  28. Gini says:

    This guy has been doing this as a charity for some time. This is not a case only due to coronavirus. The leaders and the supporters of UNP are 🐃.

  29. Saman says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් ..

    දැන් සනීපයි..

  30. praba says:

    අනේ බොල තෝ කතා කරන්නේ කටින්ද? නැත්නම් … ද? තෝ මහ බැංකුව කොල්ල කාලා සල්ලි ටික ඉවර කරල දැන් එනවද හොඳ මිනිහ වෙන්න. මේ් ජනතාව මැරිල ඉපදුනේ නැති බව මතක තියා ගනින්න, එනව මෙතන බොරුවට කුණු අවුස්සන්න.

  31. sundari says:

    wesak poyata ihoma une nahane.

  32. 77 UNP says:

    මේ කාලකන්නියා රට සම්පුර්ණම කාලා විනාශකරලා දැන් කාපු රට වමාරන්න හදනවා. නොදකිං පිං ගුත්තරයා මුට වෙඩිල්ලක් තියලා මරන්න එකෙක් නැහැනේ. මේ වගේ අමන බල්ලන්ට ජන්දය දෙන කාලකන්නිත් මේ රටේ තාමත් ඉන්නවානේ.

  33. අක්බාර් ලොක්කා says:

    ඔව් ඔව් ලොක්කා ඔහේ මහ බැංකුව බිඳින්න කලින් ආර්ථික තත්ත්වය ටිකක් හොඳට තිබුණා තමයි

  34. Duminda says:

    ගොබ්බයො කොරොන කියලවත් දන්නවද? ඹය
    ගොබ්බයො ටික පහුගිය අවුරුදු පහේ රට පාලනය කරපු හැටි මහජනතාව දන්නවා

  35. Gunda says:

    ජීවිතේට උසාවියේ නඩුවකට පෙනී නොසිටි ගොඩ පෙරකදෝරුවා…. කිසිදා ඉගෙන නොගත් ආර්ථික විද්යාව ගැන කතා කිරීම අධෝමුඛයට සිනා කැඳවයි…..