එක්දින තරග දෙකකින් ඉන්දියාව පරාජය නොකලොත් ලංකාවට ලෝක කුසලාන සුදුසුකම් ලබන්න තරග වටයක්..

August 19, 2017 at 2:10 pm | lanka C news
එක්දින තරග දෙකකින් ඉන්දියාව පරාජය නොකලොත් ලංකාවට ලෝක කුසලාන සුදුසුකම් ලබන්න තරග වටයක්..

හෙට සිට ආරම්භ වන තරග පහකින් සමන්විත ඉන්දීය-ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ තරග දෙකක් ශ‍්‍රී ලංකාව ජය නොගතහොත් 2019 ලොක කුසලානය සදහා තරග වැදීමට සෘජුව අවස්ථාව ශ‍්‍රී ලංකා කණ්ඩායමට අහිමි වීමේ වැඩි ඉඩකඩක් ඇතිව තිබේ.

දැනට එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ‍්‍රී ලංකාව පසුවන්නේ ලකුණු 88ක් ලබා 08 වන ස්ථානයේය. 09 වන ස්ථානයේ සිටින කොදෙවුවන් ලකුණු 78ක් ලබා සිටින අතර සේ දිනවල එංගලන්තය සමග තරගාවලියක යෙදී සිටී.

මේ තත්වය මත ශ‍්‍රී ලංකාව 2019 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබීමේ තරග වටයකටද මුහුණ දීමට සිදුවීමේ ඉඩක් ඇත.

25 views

5 Comments to “එක්දින තරග දෙකකින් ඉන්දියාව පරාජය නොකලොත් ලංකාවට ලෝක කුසලාන සුදුසුකම් ලබන්න තරග වටයක්..”

  1. යෙනුර says:

    මේක ක්‍රීඩකයන්ගේ දක්ශතාවය සහ පාලකයන්ගේ ගැටලුවක් හේතුකොට ඇතිවූ තත්වයක් උවත් අවසානයේ හානියක් සිදුවන්නේ ශ්‍රී ලංකාව කියන නමේ ප්‍රතිරූපයටයි.

  2. Saradiel says:

    බුකි කාරයා පන්නා දමමු

    • asaranaya says:

      මම හූනා කිව්වා වගේ කියන්නම් , කූට බුකියා ඔට්ටුව දාන්නෙ ලන්කාව පරදිනවට. බුකියාගෙ බෙට් එක කෝටි ගානකින්, බෙනේ රිලවටත් ලාභාන්ශයෙන් කොටසක්,
      කොහොමද වෙනස ,සැපද සහෝ ,
      අපි හුලන් බකනවා, උන් සැපට කෙළිනවා.

  3. LION says:

    Sri Lanka vs Australia 1996 World Cup Final

    https://www.youtube.com/watch?v=dAJ9uadL9Gs

  4. chatu says:

    sri lankawa kiyana prathi rupaya mona bambuwatada,,?
    mage bukiyata salli wetenawanam .

    WILANGU PAALALA mulu ratam bukiyak karala iwaray,