එක්දින පිටියෙන් සමුගත්තත් 20-20 තරග ඉදිරිටත් ක‍්‍රීඩා කරන බව මාලංග කියයි..

July 27, 2019 at 10:40 am | lanka C news
එක්දින පිටියෙන් සමුගත්තත් 20-20 තරග ඉදිරිටත් ක‍්‍රීඩා කරන බව මාලංග කියයි..

තමන් එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගත්තද තවදුරටත් 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලට සහභාගී වීමට බලාපොරොත්තු වන බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සඳහන් කරයි.

බංගලාදේශ කණ්ඩායම සමග පැවති එක්දින තරගයෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

තමනට උදව් උපකාර කළ සියළු දෙනාටම ස්තූති කිරීමට ද එහි දී කටයුතු කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුති කළේය.

වෙනදා මෙන් දැඩි විවේචන කිසිවක් ඔහු සිය අවසන් කතාවේදී සිදු නොකළේය.

සිය පළමු පුහුණුකරු වන චම්පක රාමනායක මහතාට විශේෂ සමරු ත්‍යාගයක් මාලිංග විසින් එහිදී ප‍්‍රධානය කරනු ලැබීය.

12,216 Viewers

One Comment to “එක්දින පිටියෙන් සමුගත්තත් 20-20 තරග ඉදිරිටත් ක‍්‍රීඩා කරන බව මාලංග කියයි..”

  1. country man says:

    country man says:
    July 27, 2019 at 4:42 pm
    I think you have done a lot for Sri Lankan cricket.We appreciate. You should have gone long time ago. If elderly people like you leave, the young will have a chance to develop.This is my HONEST feeling regarding Cricket. You have made enough money now GO. Let the young play T 20 in the future. Please keep your respect and leave. Think like Great SANGA and Mahela. They are men respected by all.

    Reply

Main News