එක්නැලිගොඩ නඩුවේ සැකකාර බුද්ධි අංශ සෙබළුන් හතරකට මාස ගණනාවකට ඇප දෙයි..
September 19, 2016 at 7:48 pm | lanka C news
අතුරදහන් වී ඇති ප්රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාගය වන නඩුවක සැකකරුවන් සිවු දෙනෙකු වූ හමුදා බුද්ධි අංශ සෙබළුන් සිවු දෙනෙකුට අද දිනයේ ඇප ලබා දී ඇත.
මාස ගණනාවක් තිස්සේ මෙම සෙබළුන් රක්ෂිත බන්ධනාගාර කර සිටි අතර අවිස්සාවේල්ල මහාධිකරණය විසින් මෙසේ ඇප මත නිදහස් කර තිබේ.