එක්නැලිගොඩ සිදුවීමට හමුදා බුද්ධි නිලධාරීන් 16කට හමුදා නීතිය යටතේ දඬුවම්..

November 15, 2016 at 8:02 am | lanka C news
එක්නැලිගොඩ සිදුවීමට හමුදා බුද්ධි නිලධාරීන් 16කට හමුදා නීතිය යටතේ දඬුවම්..

හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දහසය දෙනකු හමුදා නීතිය යටතේ වසරක පරිවාස කාලයකට යටත් කරමින් දඩුවම් ලබා දී ඇතැයි වාර්තා වෙයි.

මෙසේ දඩුවම් දී ඇත්තේ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්දයෙන් රහස් පොලීසිය සිදුකරන ලද විමර්ශන වලදී ලිපිලේඛන නිසි ලෙස පවත්වාගෙන නොයෑම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිලධාරීන් 16 දෙනෙකුටයි.

227 views

2 Comments to “එක්නැලිගොඩ සිදුවීමට හමුදා බුද්ධි නිලධාරීන් 16කට හමුදා නීතිය යටතේ දඬුවම්..”

  1. උණහපුළුවා says:

    එදා මේවා සිද්ධ වෙනකොට මේ හමුදා නීතිය එදා තිබුනේ නැත්ද?

  2. Nareen says:

    Case eka yatagahanna karana upparavattiyak vage.

Main News