එක්නැලිගොඩ සිදුවීමට හමුදා බුද්ධි නිලධාරීන් 16කට හමුදා නීතිය යටතේ දඬුවම්..
November 15, 2016 at 8:02 am | lanka C news
හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් දහසය දෙනකු හමුදා නීතිය යටතේ වසරක පරිවාස කාලයකට යටත් කරමින් දඩුවම් ලබා දී ඇතැයි වාර්තා වෙයි.
මෙසේ දඩුවම් දී ඇත්තේ ප්රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්දයෙන් රහස් පොලීසිය සිදුකරන ලද විමර්ශන වලදී ලිපිලේඛන නිසි ලෙස පවත්වාගෙන නොයෑම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිලධාරීන් 16 දෙනෙකුටයි.