එක්නැලිගොඩ හා දයා රත්නායක ඝාතකයා චම්පිකයි..- රන්ජන්ගේ තවත් හඬ පටයකින් සාක්‍ෂි ලැබේ..

January 11, 2020 at 10:32 pm | lanka C news
එක්නැලිගොඩ හා දයා රත්නායක ඝාතකයා චම්පිකයි..- රන්ජන්ගේ තවත් හඬ පටයකින් සාක්‍ෂි ලැබේ..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ රහස් පොලිසියේ ප්‍රධානීන් ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතා අතර සිදු වූ දුරකථන සංවාදයකින් ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් හෙළිවී ඇති බවත් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කළේය.

එක්නැලිගොඩ අතුරුදහන් වූ දිනයේදීම දයා රත්නායක නම් පුද්ගලයකු අතුරුදහන් වූ එය සිදු කර ඇත්තේ එකම කණ්ඩායමකින් බවත් ශානි අබේසේකර විසින් රන්ජන් රාමනායක මහතාට එම හඬපටයේදී සඳහන් කරයි.

දයා රත්නායක යනු චම්පික රණවක මහතාගෙන් ළඟම හිතවතෙක් බවත් රණවක මහතාගේ පුද්ගලික ජීවිතයේ සියලු දේ දන්නා පුද්ගලයෙක් බවද අජිත් ප‍්‍රසන්න මහතා පැවසීය.

දයා රත්නායකගේ මිනීමරුවාද චම්පික රණවක යැයි චෝදනා කල අජිත් ප‍්‍රසන්න මහතා ප්‍රදීප් එක්නැලිගොඩ හා දයා රත්නායක යන දෙදෙනාගේම මිනීමරුවා චම්පික රණවක යයි බිය නැතුව පවසන්නේද කියා සිටියේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

123,023 Viewers

13 Comments to “එක්නැලිගොඩ හා දයා රත්නායක ඝාතකයා චම්පිකයි..- රන්ජන්ගේ තවත් හඬ පටයකින් සාක්‍ෂි ලැබේ..”

  1. 🐘👺🐘👺🐘👺🐘 says:

    දිනයක් එයි රන්ජනයාව අග යන්න
    ඇතිතතු එලිකරේ රටම දැන ගන්න
    වෙස්මූන ගලවලා බෑ පාරෙද යන්න
    චම්පික නොකිය රටකට පනී ඔන්
    😈👀😈👀😈👀😈👀 😈👀😈👀

    මහ මැතිවරණයක් අවශ්‍ය නැත රටට
    අලියා හෙන්ඩුවෙන් විනාශ කල රටට
    ලාංචන මාරු දාල තිබ්බත් චන්ඳ රටට
    විසි වසරකට අලි බල නැත අපෙ රටට

    🐘✂🐘✂🐘✂🐘✂🐘✂🐘✂🐘

    • සිංහල බන්ඩා says:

      මේ මෝඩයා මෙතන කියවන්නෙ ප්‍රදීප් එක්නැලිගොඩ කියල කෙනෙක් ගැන. ප්‍රගීත් එක්නැලිගොඩනම් අරුන්දිකට ප්‍රන්ශෙදි මුනගැහුනලු. 😀

    • Saman says:

      අනේ අජිතො එත්කොට ඒකාලෙ ගෝටාගෙ බුද්දි අංසෙට ඔය වැඩේ කලේ චම්පික කියල හොයා ගන්න බැරි වුනේ ඇයි? ප්‍රගීත් මැරිලා නෑ ඉන්නව කියල බෙරිහන්දුන්නෙ ඇයි?

      • Jeewani Kariyawasam says:

        අප්පට හුඩු, මේ කැනහිලා “සිංහල බණ්ඩා” කියල
        කොමෙන්ට් දාලා ආයෙ විනාඩි හතරකට පස්සෙ “සමන්”
        කියල කොමෙන්ට් දානවා. උඹට ඔච්චරම විශ්වාසනම්
        ඔය එක්නැලිගොඩ කියන සිංහල කොටියා තවමත් ජීවත්
        වෙනව කියල,  උගෙ ගෑණිට කියපන්කො ඩුබායි වලට
        ගිහින්ල ඌව කන්කෙටියෙන් අල්ලගෙන මෙහාට කුදල
        ගන එන්ඩ කියල.

        • Saman says:

          අනේ ගොන් බයියෝ උබ මෙච්චර කල් ජීවනි කාරියවසම් කියල බොරු නමක් දාගෙන කමෙන්ට් කරල අද මාට්ටු නේද? 😀 😀 😀

          • parakum says:

            සිංහල බන්ඩා & Saman is the one and the only person commenting here; it is very obvious.

  2. vis8 says:

    Finally the truth on Eknaligoda… This murderer should be put immediately in prison.

  3. Chinthana says:

    Director CID Shani gave this information to ranjan with the intention of 1-to make a complain to police 2 – to chase behind pacha ranawaka. 3- to blackmail pacha ranawaka. 4-to make a fool ranjan. Which one is correct..?

  4. දප්පුල says:

    අජිත් ප්‍රසන්න මැතිතුමනි, ඔබතුමා ඔහොම කිව්වත් අර

    කොටින්ගෙ ඩොලර් වලට කඩේයන එක්නැලිගොඩගෙ

    ගෑණි පැනල කියයි චම්පක රණවකව මේකට ගාවගන්ඩ

    එපා එතුමාව මට විශ්වාසයි, එතුමා මගේ මිනිහව මැරුවෙ 

    නැහැයි කියල.

  5. Sanka says:

    If this is true, Daya Rathnayake could be the person who has given all the details about Champika’s private life to Eknaligoda.

    Based on those details Eknaligoda wrote an article for Lanka E News.

    Government should start investigation about these two murders immediately.

  6. CHANDA says:

    හඩ පට වලින් හෙළිවෙන රහස් තුලින් චෝදනාවලද ලක්වෙන වැරදිකරුවන් යම් හෙයකින් රහසේ රටින් පලාගියොත් ඊට අනුබල දුන් සියල්ලටම සොයා බලා දුටු තැන කැලා නිතිය තුලින් දඩුවම් දියයුතුය

  7. ඇල්පිටියෙ රොසලින් says:

    මෙි අජිත් ප්‍රසන්නට වෙන රස්සාවක් නැද්ද?
    මූ හැමදාම TV එකට Voice Cut දිදී ඉන්නෙ. හිරැ රෙනෝ මූට හොඳට ගෙවනව වගෙයි.

    • රන් ගොන්ජන් says:

      රොසලින් අක්කෙ, ඇයි උඹට අවුල්ද?
      උඹේ බැක් සයිඩ් ඕකේ?

Main News