එක්බද්ද විපක්‍ෂය සමග එත් වී පළාත් මහ ඇමතිවරු පන්නා දමන්න සූදානම්.. – එජාපය කියයි..

February 26, 2017 at 12:00 pm | lanka C news
එක්බද්ද විපක්‍ෂය සමග එත් වී පළාත් මහ ඇමතිවරු පන්නා දමන්න සූදානම්.. – එජාපය කියයි..

ඒකාබද්ද විපක්‍ෂයත් සමග එක් වී සන්ධාන මහ ඇමතිවරුන් පන්නා දැමීමට සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බණ්ඩාරවෙලදී පැවති ජනහමුවක් අමතමින් මේ බව කියා සිටියේය. 

0 views

3 Comments to “එක්බද්ද විපක්‍ෂය සමග එත් වී පළාත් මහ ඇමතිවරු පන්නා දමන්න සූදානම්.. – එජාපය කියයි..”

  1. හර්ෂණ says:

    එක්සත්ජාතික පක්ෂය සමග එකතුවී පොදු විපක්ෂයට කිසිම සෙතක් වන්නේ නැත මෙයට හේතුව එක්සත්ජාතික පක්ශය රටට තුරු බලවේගයක් වීමත් එක්සත්ජාතික රටේ දේශප්‍රේමින් එක්සත්ජාතික පක්ෂයට විරුද්ද අය වීමත්ය .නමුත් සිරිසේන නමැති පිහි කාරයාගේ ශ්‍රීලනිපය සමග එක්වීම රටේ දේශප්‍රේමින් අනුමත කරන්නේ නැත එයට හේතුව සිරිසේන සහ ඔහුගේ හෙන්චයියන් දැනටමත් unp පාක්ෂිකයන් වීමයි .
    රටට ආදරය කරන දේශප්‍රේමින් ඉල්ලා සිටින්නේ මහින්ද විමල් ප්‍රමුක පොදු විපක්ෂය තනිවම චන්දයට මුහුණ දීමයි .
    මය්ත්රිගේ මස් කටු කන්න බලා සිටිනා අවස්ථාවාදීන්(චම්පා වැනි) මේ අදහසට විරුද්ද්ද වන්නේ රට වෙනුවෙන් නොවේ ඔවුන් වැන්නන්ට උවමනා ඉක්මනින්ම තනතුරු ප්‍රතිලාභ සහ ඩොලර් ලබාගැනීමටයි

  2. Sunil Fonseka says:

    Who is this idiot?

  3. Dickie Bird says:

    To join clean suit thieves like Ravi, malik, mahendran, Ranil and traitors like Mangala, Jayampathy Wickremeratne/////////////////// ??????????
    Holy crap…. No way…………….

    Yahapalanaya together with the West & India has totally messed up Sri Lanka.
    That is what they want. Make SL a beggar country and for them to dictate……….

Main News