එක්වෙනවාද-වෙන්වෙනවාද තීරණාත්මක සාකච්චාවක් අද..
November 28, 2017 at 8:42 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්චාවක් අද ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ද විපක්ෂය අතර පැවැත්වීමට නියමිතය.
දෙපාර්ශවය අතර එකගතාවයක් ඇති කර ගැනීම සදහා වන සාකච්චාවල තවත් අදියරක් ලෙස පත් කර ඇති ත්රිපුද්ගල කමිටු දෙක අතර මෙම සාකච්චා අද පැවැත්වෙයි.
ඒකාබද්ද විපක්ෂය ප්රධාන වශයෙන්ම සදහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ශ්රී ලංකා නිදහස් ඵක්ෂය ඉවත් නොවන තාක් කිසිසේත්ම එක්ව තරග කිරීමක් සිදු නොවන බවයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් මේ වන විට දිස්ත්රික්ක තුනක් සදහා ඇප මුදල් තැන්පත් කර ඇති අතර සෙසු දිස්ත්රික්ක සදහාද ඇප මුදල් තැන්පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කලේය.
මේ වන විට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විදේශගතව සිටින අතර ඔහු ටමරට නැති අවස්ථාවක සිදු කරනු ලබන මෙම සාකච්චාවකදී තීරණාත්මක තීන්දුවක් ගැනීමේ ඉඩකඩ ඉතා අල්ප බව ඒකාබද්ද විපක්සයේ අදහසයි.
SiRa Sarama Pitin Nam Ooon Api Naaa
අයේ මොන කතාද ඔයි මෙච්චර දෙයක් කරල, එකතු ඔනොත්නම් අම්මපා චන්දේ දෙන්නැ. තමුසෙලා පාවාදුන්නොත් ජනතාව චන්දෙ නම්නැ.
avashyanam ekwunata kamak nae, namuth mulika condesi 2 kata yatathwa. SLFP eka sampurnayenma anduwen aswenne onae. anika, SLFP sabhapathikama Mahindata pawaranne onae. aemathikam gaththa parai okkoma, Mahinda kaemathi ekek dekek haera, kisima thanathurakata path nokala yuthui. haekitharam tharunayanta ida diyayuthui.
wada honda pohottuwenma tharanga karana eka thamai. mokada ekweema avashya Mahinda haerada palagiya haalparuwanta pamani.
Reject SLFP !
SLFP has become a spineless, principle less, anti Lanka, third grade, party.
See what they have done to the country !
Never ever associate with SLFP.
Mahinda sir,Karunakara ekathu wennanam epa.
Api ape bale wenama pennamu.