‘එක්ව ඉදිරියට’ අවසන්.. දැන් ‘වෙන්ව කුණුහරුප’.. රනිල්-සජිත් දෙපිල බෙදී තිත්ත කුණුහරුපෙන් බැණ ගනිති…

November 22, 2019 at 12:02 am | lanka C news
‘එක්ව ඉදිරියට’ අවසන්.. දැන් ‘වෙන්ව කුණුහරුප’.. රනිල්-සජිත් දෙපිල බෙදී තිත්ත කුණුහරුපෙන් බැණ ගනිති…

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර වන ගැටුම් මේ වනවිට උත්සන්න වී ඇත.

ඔවුන් දෙදෙනාගේ ආධාරකරුවන් සමාජ ජාල මගින් එකිනෙකාට දැඩිව දොස් පවරාගනිමින් සිටිති.

දෙපිරිස් අතර දැන් ඉතා අසභ්‍ය වචන හුවමාරු වෙමින් පවතින අතර තම තමන් නායකයන් සමන් වෙනුවෙන් දැඩිව පෙනී සිටිමින් ද අදහස් පළ කරමින් සිටිති.

සජිත් පේ‍්‍රමදාස මහතා පසුගිය ජනාධිපතිවරණයට තරග කරන ලද්දේ ‘එක්ව ඉදිරියට’ තේමාව මුල් කර ගනිමිනි.

65,939 Viewers

15 Comments to “‘එක්ව ඉදිරියට’ අවසන්.. දැන් ‘වෙන්ව කුණුහරුප’.. රනිල්-සජිත් දෙපිල බෙදී තිත්ත කුණුහරුපෙන් බැණ ගනිති…”

  1. සිංහල බන්ඩා says:

    එජාපය අද සිංහල ජනතාවට එපා වෙලා බව චන්ද ප්‍රතිපලයෙන් පැහැදිලිය්. එයට රනිල් මෙන්ම සජිත්ද වග කිව යුතුය්. ගොන්ජලා මෙන්ම කිරිඇල්ල ලාද නවීන් ලාද වග කිව යුතුය්. මුන් දෙන්නාම වහාම පන්නා දැමිය යුතුය්.

  2. Politics says:

    Dear UNP Sinhalese.
    We know that there are quite a lot of Sinhalese in the UNP.
    This is the best time for you to stand with the Sinhalese majority.

    Don’t get caught to the minorities plan to destroy the unity of Sinhalese.

    Look they ( Minorities) always get together as a group and challenge the majority Sinhalese.

    So please get together and help Mr. Gotabhaya.

    We are not discriminating the minorities, we need them , we love them, we respect their religion and culture.

    But we need to be together to make it happen and build a perfect country to live.

    We know that KAPUWATH KOLA village level uneducated can’t understand this.

    But this is for those who can understand the issue.

  3. සිංහල බන්ඩා says:

    සජිත් දිනුව නම් සහ රනිල් අගමැති කොල. නොකලා රටට අබ සරන නේද?

  4. Nim says:

    ” LIPA GENE MOLAWANA THEK
    DEYA SALEYEE
    SAPAYAK MEN KAKULU WA
    DEYA KELIYEE ”
    ME HORU MANKOLLA KARAYO
    SEYALU DENAMA NEETHYA EDERIYE
    WARADE KARUWAN KARA JANATHAWA GE MUDAL LABAGENA , JAMPARA
    ANDANA THURU APA BALA SETEMU.
    GOTABAYA JANADEPATHI THUMA
    GE PRATHPATHIYA PALI NOGANEEMA
    WUWATH RATEE POOJYE PAKSAYEE HA
    JANATHAWA GEE WAGAKEEMA AYAI.

  5. Nim says:

    RATEE PRADANA DESAPALANA PAKSA
    WALA PRADAA NEEN KARANA WARADATA DE PAKSAYEE KAWURU BALAYATA AAWATH DADUWAM NODEEMA SAMPRA DAWAK WUWATH,
    MEE WATHA WEE AWATA SAMAWA DEYA HAKI WARADAWAL NOWEE.

  6. Chandaprema says:

    ජූඅම්පී කාකොටාගැනීම ඉතාම හොඳ ප්‍රවනතාවයකි. මෙය හකිතාක් වඩිදියුනු කල යුතුය. රනිල් පප්පා ගෙශර යනකල්ම සටන ගෙනයා යුතුය. සජිත්ට ජයවේවා. ගෙම්බන් කියන්නේත් සජිත් සජිත් අපිත් සජිත් කියාය.

  7. chandapala says:

    ජනපති වෙන්ඩ උඹ ඉක්මන් උනා පුත
    සිරිකොතේ අගුලු දොරවල් වැසි ඇත
    වොක්ෂොල් විදියේ නුඹ තනිවෙලා ඇත
    වික්ෂ නායක කමවත් නැහැනෙ පුත

  8. Politics, yr commonly is excellent.

  9. Politics, yr comment is excellent.

  10. Nihal says:

    Athe gaha gaha gedaratwela inda putha.

  11. very well > Politics says < what u are saying is very trough.

  12. Anoosh says:

    How can you take the Leader of Opposition ?????. You spoke all nonsense at the rallies including free pads which were boring to people of Sri Lanka. Please you are not suitable for politics.

  13. SLCommunity says:

    හිවලෙකුට සිංහයෙකු වීමට බැරි බව දැන්වත් තේරුම් ගන්නිල්ලා…

Main News