එක්ව සිටිනවාද.. වෙන්ව යනවාද.. උතුරට-නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි…

April 16, 2018 at 8:40 am | lanka C news
එක්ව සිටිනවාද.. වෙන්ව යනවාද.. උතුරට-නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි…

ශ්‍රී ලංකාවේ උතුරැ හා නැගෙනහිර පළාත්වල ජිවත් වන දෙමල ජනතාවට අවශ්‍ය වන්නේ එක රටක ජීවත් වීමටද නැතහොත් වෙන්ව යාමටදැයි තීරණය කිරීමට ජනමත විචාරණයක් ඉල්ලමින් දෙමල ඩයස්පෝරාව විසින් විශේෂ වැඩසටහන් දියත් කර ඇත.

කැනඩාවේදී මින් එක් වැඩසටහනකත් ඊයේ දිනයේ ආරම්භ කරන ලද්දේ දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය ප්‍රධානී වී. රුද්‍රකුමාරන්ගේ ප්‍රධානත්වයෙන්ය.

තමගේ අනාගත ගැන උතුරේ දෙමල ජනතාව ජනමත විචාරණයේදී ලබාදෙන ප්‍රතිඵලය කුමක් වුවත් එය පිලිගැනීමට තම සංවිධානය සූදානම් යයි ඔහු එහිදී පැවසීය.

83 views

23 Comments to “එක්ව සිටිනවාද.. වෙන්ව යනවාද.. උතුරට-නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි…”

  1. lion says:

    දෙමල හා මුස්ලිම් පක්ෂවල අරමුණ දෙමල හා මුස්ලිම් කලාප ලබාගැනීම බවූවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් පහ දිලිව තිබියදීත් උන් හා එකතුවීමට කිසිදු ජාති හිතය්ශී පක්ෂයකට නොහැක එකතුවුනොත් එසේ කරන්නේ මේ රට හදා වඩාගත් ආරක්ෂා කරගත් සිංහල බෞද්ධයන්ට හතුරුවූ අ ය පමණි 1818 හා 1848 වසරවල පරයන් එළවීමට දිවි පිදුවේ සිංහල බෞද්ධයන් පමණි දෙමලු හා මුස්ලිම් වරු පරයන්ට විරුද්ධ නොවුයේ මේ රට තමන්ගේ නොවන බැවිනි .සුද්දන් ට වා ල් කම් කර උන්ගෙන් වරප්ප්‍රසාද ලබා ගෙන සිංහල රට කොටස් කර කඩා ගෙන තම මදිය තර කර ගත හැකිබව ඔවුන්ට වැටහී තිබුනේය . හිරු නොබසින අධිරාජ්ජයම හෙල්ලූ සින්හල බෞද්ධයන් මර්දනය කිරීමට සුද්දෝ එකාලයේම මේ සුළු වාර්ගිකයෝ ඉත්තන් වශයෙන් යොදා ගත්හ

  2. lion says:

    ජාතිය ගැන කතා කළොත් ජාතිවාදයක් කියනවා. භාෂාව ගැන කතා කළොත් අන්තවාදයක් ලෙස සලකනවා. ගෝත්‍රික මානසිකත්වය කියලා කියනවා… නමුත් මේ බෞද්ධ, සිංහල ජාතිය ගැන කතා කිරීමක් තවමත් මෙරට ජනගහනයෙන් 74% ඉන්නේ සිංහලයන්.

    ඒ නිසා තවමත් අපි පරක්කු නැහැ. අපේ ජාතිය ගොඩනඟන්න අපි සියලු දෙනා එකමුතු විය යුතුයි.

  3. lion says:

    සිංහල ජනයාට රටත් ජාතියක් වශෙයෙන් එක්වී කටයුතු කර මවු බිම නැවත දෙකඩ වීමේ කාර්ය බුද්ධිමය වෂයෙන් සටනක් කොට පරාජය කිරීමට කාලය එලබ ඇත..මේ එයට හොදම කාලයයි.එක්වීමට තවත් කල් බැලීමෙන් කිසිදු ඵලක් නොවේ.

  4. lion says:

    අපට එපා බිම් අඟලක්වත්
    අනුන්ගෙ දේසෙක මහ පොළොවේ
    මළත් නොදෙමු බිම් අඟලක්වත්
    අප ඉපදුණ මේ මව් පොළොවේ

    අපේ උපන්බිම අපි රැකගන්නට
    අවසන් ලේ බිඳුවත් හෙලමු
    අපේ හපන්කම් සතුරන් අබිමුව
    කේශර ලීලාවෙන් මවමු

    ජාතිය නැතිදා රටක් කොහේදෝ
    රට නැති වුණ දා දැයක් කොහේදෝ
    මළත් නොදෙමු බිම් අඟලක්වත්
    අප ඉපදුණ මේ මව් පොළොවේ

  5. Mali says:

    Srilankan sinhalese beware of this it is a push to get a federal state.When they ask for referendum all the idiotic MP and party leaders like mano ganeshan Thondamen sampanthan and jvp etc will tell us better to give federal rather than giving a referendum .when they get federal next step is referendum . so this is never ending tamil racism .We should stop it now itself .We have given enugh facilities and more than equal status compromising sinhalese rights.enough is enough there shuold be an end to this never ending tamil demands.

Main News