එක්සත් ජාතික පක්‍ෂයද ‘හදවත’ ලකුණට එක්විය යුතුයි..

February 13, 2020 at 8:02 am | lanka C news
එක්සත් ජාතික පක්‍ෂයද ‘හදවත’ ලකුණට එක්විය යුතුයි..

එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් එක් කරගනිමින් ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගොඩනැගිමට යන නව පෙරමුණේ සලකුණ විය යුත්තේ හදවත සලකුණ බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා එ බැව් කියා සිටියේ හැටන් මේෆිල්ඩ් වතුයායට පිවිසෙන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව එම මාර්ගය ජනතා අයිතියට (12) දි පත් කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මිට ප්‍රථම ඇති කරගත් පෙරමුණ වලදි හංසයා සලකුණටත් , අලියා සලකුණටත් ජන්දය ලබා දිමට මේ රටේ පාක්ෂිකයන් කටයුතු කල බවයි.

ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ගොඩනැගිමට අපෙක්ෂා කරන නව පෙරමුණේ සලකුණ විය යුත්තේ හදවත බව දමිල ප්‍රගිතිශිලි සන්ධානය එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට දැනුම් දි ඇති බවද පලනි දිගම්බරම් මහතා පැවසිය.

වතු කම්කරුවන්ට මුලික වැටුප වශයෙන් රු දහසක් ලබා දිමට රජය කටයුතු කරන්නේ නම් එය ප්‍රසංසා කරන බවත්, අමතර නෙලන තේ දළු , සේවයට පැමිණෙන දින ගණන අනුව වැටුප් ගෙවිම , සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සමග රු දහසක් ලබා දෙන්නේ නම් එයට තමන් විරුද්ධ වන බවයි පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,423 Viewers

3 Comments to “එක්සත් ජාතික පක්‍ෂයද ‘හදවත’ ලකුණට එක්විය යුතුයි..”

  1. Anoosh says:

    If Sajith says Heart all have to agree, what a nonsense. Why these guys cannot think independently???????.

  2. Lebbe says:

    සේවයට පැමිණෙන දින ගණන අනුව වැටුප් ගෙවිම , enne nathuwama Rs.1.000 ganna balnne. Hods mole.

  3. namal raj says:

    You bloody ‘kallathoni’ , illegal immigrant, Palani, ‘palayan yanna yako’ ,go to Tmail Nadu with all your bloody tamil terrorists , isis and Ltte supporters in uda rata, up country of our beautiful sri Lanka.

    UNP has no Heart whatsoever, UNP is a heartless party that killed Singhalese and other innocent sri lankans and foreigners and destroyed this country. YOU are also heartless and go to Tamil Nadu rascist, terrorist leaders and suck them.

Main News