‘එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ හොරු..’- ඇමති හකීම්
December 18, 2017 at 11:20 am | lanka C news
තමන් තමයි ලොක්කා යයි එක්සත් ජාතික පක්ෂය හිතාගෙන සිටින බව ඇමති රවුෆ් හකීම් මහතා පවසයි.
තමන් නැතිව කිසි දෙයක් කල නොහැකි යයි ඔවුන් සිතාගෙන සිටින බවත් ඇමතිවරයා සදහන් කරයි.
එනිසා තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය ගැන විමසිල්ලෙන් සිටින බවද ඔහු පැවසීය.
‘මේ ලගදි දල පූට්ටුත් මැරුව. දල පූට්ටුව මරන්නේ ඒ දල අරගන්න.
එක්සත් ජාතික පක්ෂය හදන්නේ අලි මරල ඒ ගජමුතු ගන්න.
අලි මරල දල අරන් දුවන්න හදන හොරු තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නෙ’ යයිද ඇමතිවරයා ජනහමුවක් අමතමින් කියා සිටියේය.
අනේ බං උඹවගේ ගොනෙක්.අශරොෆ්ගෙ මයිලක් තරම්වත් වටින්නෙ නැහැ.උඹ දන්නෙ නැද්ද එක්සත් ජාතික පක්ෂය කියන්නෙ ලංකාවෙ බලවත්ම තනි පක්ෂය කියල?
ඒක වෙන්නැති ආප්පයගේ කරේ එල්ලිලා බලයට ආවේ…………..දෙමල චන්ද ටික ගන්න……. රණවිරුවන්ව පාවලා දෙන්න පොරොන්දු දීලා…….. මුස්ලිම් අන්තවාදින්ට මුස්ලිම් කොළණි හදන්න පොරොන්දු දීලා…….. මොකටද ? බං ඒ වගේ වඳ බැහැපු පක්ෂ රටට…….. මැටි ගොයියා ………
Muslim congress nathi wunoth laksha 6 chanda unp ekata ahimiwenawa. Unp ta lankawe thiyenne laksha 28 chandayak. Eka thiyagana laksha 58 chanda thiyana mahindage balayath ekka kohoma tharanga karannada. Mey atha danna muslim congress wage paksha unp wa thuttu dekata ganang ganna na. Mey paksha nathuwa unp lankawe kohoma chanda karannada.ekane unp avrudu 20 vipakshe hitiye .
සිංහල අපි බඩුවක් ගන්නකොට බලන්නේ අවශ්‍යතාව කොයි වෙලාවකවත් අපි බැලුවේ නැහැ මේක සිංහලයෙක්ගේද දෙමලෙක්ගේද තම්බියෙක්ගේද කියල.. අපේ දෙමල සහෝදර සහෝදරියනුත් එහෙමයි.. නමුත් මුස්ලිම කියන කොට්ඨාශය මෙතනින් සම්පුර්ණයෙන්ම වෙනස් මොකද මේ මිනිස්සු පල්ලියෙන් කියල තියන විදියට අදාල් වෙළඳ භාණ්ඩය හලාල්ද කියල බලල තමයි ගන්නේ ඇත්තටම මෙතන මොකද වෙන්නේ කියල අපි නිකමට හිතුවද.. ඇත්තටම මෙතන වෙන්නේ පල්ලියේ උසිගැන්වීම පරිදි මුන් ජාතිවාදී උවමනාවක් තමයි මෙතන ක්‍රියාත්මක කරන්නේ හලාල් බඩුවක් උනාම එක්කෝ ඒ දේ මුසල්මානුවෙක්ට අයිති සමාගමකින් තමයි එලියට දන්නේ නැත්තම් අනිවාර්යෙන්ම ඕල් සිලෝන් ජමියතුල් උලමා කියන කියන හිහාඩ් මුලධර්මවාදී සංවිධානෙට කප්පම් දීපු සමාගක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම … මුන් මේ හලාල් සහතිකේ ගැන එක එක විහිලු කතා කියනවා.. උරුමස් ආශ්රයෙන් දේවල් හදල නැහැ කියල සහතික කරන්නලු හලාල් දෙන්නේ වගේ විහිලු කතා තමයි මෙයාල කියනෙන් .. එතකොට තේ කොළ මිරිස් වගේ දේවල් වලට හලාල් ඉල්ලන්නේ ඇයි .. අනික ඇයි මුන් බෙහෙත් හලාල් කරලද කියල බලන්නේ නැත්තේ ඇත්තටම මුන් මේ කරනේ මුන්ගේ ජාතිවාදී උවමනාවන් ඉෂ්ඨ කර ගැනීමක් කියල මේකෙන් නිකන්ම පේනවා..අන්න එකයි අපි කියන්නේ 8% ක් වූ සුළුතරයකගේ ජාතිවාදී උවමනාවන් ඉෂ්ඨ කරනන් තවදුරටත් අපි හලාල් කනවද …නැත්තම් අපි හැමෝම එකාවගේ එකතුවෙලා 70% ක් වූ සිංහලයාගේ ශක්තිය පෙන්නනවද කියන එක මම ඔබට බාර දෙනවා..
Absolutely correct !sinha le.I agree with you 100%.
බොහොමයක් එන්නත්, විශේෂයෙන්ම ප්‍රතිවිෂ, හා ප්‍රතිදේහ අඩංගු එන්නත් හදන්නෙ පර්යේෂණාගාර වල ඇතිකරන ඌරන්ගෙන් ලබාගන්නා රුධිර හෝ වසා තරල වලින් බව බොහොමයක් දෙනා නොදනී.
මුන්ට උන්ගේ වාසියට හැමදේම හරවා ගන්න පුළුවන් තම්බිගේ තොප්පිය හැරෙන පැත්තට කියනවනේ. දන්නවද ඉන්සියුලින් හදන්න උරන්ව යොදා ගන්නවා. එත් මුන් දියවැඩියාවට ඕක පාවිච්චි කරනවා එතකොට බලන්න හලාල් ද කියල.?
මොන ආණ්ඩුව ආවත් මුන් ඡන්ද කුට්ටියයි , සල්ලියි පෙන්නලා ඇමතිලවා සාක්කුවේ දාගන්නවා , අන්තිමට කෙල වෙන්නේ සිංහලයට.
Adambarayi Theliguwaaaneni!!!!
මේ මිනිහට මේ රජයේ හොරකමකට පෙනිලා තියෙන්නෙ දල පූට්ටුවාගෙ කතාව විතරයි. කියාපන්කො මහ බැන්කු කේස් එක. කියාපන්කො විල්පත්තු කේස් එක. මේ මිනිහා එන්නෙ කොහාට හෝ තොප්පිය හරවන්න
sahathika aththa