එක්සත් ජාතික පක්‍ෂය ආගමක් වගේ..- මහ ලේකම්

June 14, 2020 at 6:24 am | lanka C news
එක්සත් ජාතික පක්‍ෂය ආගමක් වගේ..- මහ ලේකම්

එක්සත් ජාතික පක්ෂය ආගමක් වගේ බව එම පක්ෂ මහලේකම් හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

එනිසා එක්සත් ජාතික පක්ෂ ආරක්ෂා කර ගැනීම සඳහා රැකගැනීම සඳහා පාක්ෂිකයන් ඡන්දය දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔහු පවසයි.

අද වන විට එක්සත් ජාතික පක්ෂයේ දක්ෂතම පිරිස සිටින්නේ පක්ෂය තුළම යයිද ඔහු කියා සිටියේය.

ජන හමුවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

507 views
Main News