එක්සත් ජාතික පක්‍ෂය නිසා මේ රට නැති වුණා.. එජාපය රටට ආදරේ නෑ..- අස්ගිරි මහ නාහිමි

June 16, 2019 at 1:20 pm | lanka C news
එක්සත් ජාතික පක්‍ෂය නිසා මේ රට නැති වුණා.. එජාපය රටට ආදරේ නෑ..- අස්ගිරි මහ නාහිමි

එක්සත් ජාතික පක්ෂ පාලකයන් රටට හා ජනතාවට ආදරේ නැති බවත් එය ප්‍රසිද්ධියේ බයක් නැතිව නිර්භයව ප්‍රකාශ කරන බවත් තමන්ට නැතිවෙන්නට හා ඇතිවෙන්නට දෙයක් නැති මුත් රට ජාතිය වෙනුවෙන් කෙළින් කථා කිරිම අවශ්‍ය බවත් අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පවසති.

අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් මෙසේ පැවැසුයේ ඓතිහාසික දොඩම්වල දියකෙළිනාවල කිත්සිරිමෙවන් රජමහා විහාරස්ථානයේ 21 රියන් බුද්ධ ප්‍රථිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය හා නිරිරණය කිරිමේ උත්සව අවස්ථාවේදිය.

“රට රැක ගැනිම ගාමිණි දිසානායක මැතිතුමාගේ කාලෙන් පස්සෙ අවසානයි. ඉන් මෙහා ඇති වෙච්ච එක්සත් ජාතික පක්ෂ පාලකයෝ මේ රටට ආදරේ නෑ. මේ රටේ ජනතාවට ආදරේ නෑ කියල අපි ප්‍රසිද්ධියේ කියනව කිසි බයක් නෑ.

අපි නිර්භයව කියනව අපිට නැතිවෙන්න දෙයකුත් නෑ ඇතිවෙන්න දෙයකුත් නෑ නමුත් අපි කෙළින් කතා කරන්නට ඕන මේ රට ආරක්ෂා වෙන්නට ඕන. සිංහල ජාතිය ආරක්ෂා වෙන්නට ඕන බෞද්ධයන් ආරක්ෂා වෙන්නට ඒකයි අපේ පරමාර්ථය.

භික්ෂුන් වහන්සේලා කැපවෙන්නෙ අපේ සිංහල ජනතාව රැකගන්න බුද්ධාගම රැකගන්න තමයි අපි කොතනත් කතා කරන්නෙ අපි නිහඬව හිටියා නෙමෙයි අපි ආපු හැම නායකයෙකුටම කිව්ව අපි ප්‍රසිද්ධ වෙන්න කතා කළේ නෑ. ඒ අයට කරුණාවෙන් සිහිකරලා මේ අවස්ථාවේ කළ යුත්තෙ මේ දේ කියල.

ඊයේ පෙරේද ආපු දේශපලඥයෙකුටත් මම සඳහන් කළා එයා එක්සත් ජාතික පක්ෂයෙ කෙනෙක් එයාට මම කිවුව එක්සත් ජාතික පක්ෂය ඉවර වෙලා තියෙන්නෙ කියල ආයෙ මේකට පණ දෙන්න පුලුවන් කමක් නෑ එකසත් ජාතික පක්ෂය නිසා තමයි මේ රට නැති වුණේ කියල මම කෙලින්ම කිවුව.”

– ada

34,263 Viewers

27 Comments to “එක්සත් ජාතික පක්‍ෂය නිසා මේ රට නැති වුණා.. එජාපය රටට ආදරේ නෑ..- අස්ගිරි මහ නාහිමි”

  1. Gayantha says:

    රනිල් කියන්නෙ රටට හෙනයක්.

    • 225 එපා says:

      225ම උන්ගේ කටුකන හොරිකඩ බලුරැල සමගම එලවා දමමු.

      • Norata Eka says:

        රතු අලි පැටියෙක්

      • 77 UNP says:

        A condom party member.

      • රත්නසිරි මුදලිගේ says:

        එතකොට උඹ පත්කරන්න යන හොරිකඩ නායකය කවුද? ඊළඟට එවන හොරිකඩයො 225 කව්ද?

  2. හෙලයා says:

    රනිල් ට වැඩිය සිය දහස් වාරයක් කාඩිනල් තුමා මේ රටට ආදරෙය්.

    • Love nature says:

      LTTE යුදසමයේ එතුමා සිටියේ කාගේ පැත්තේද ? උදව් කලේ කාටද ? LTTE ත්‍රස්තවාදයට විරුද්ධව කිසිදු ප්‍රකාශයක් නොකළේය
      ක්‍රිස්තියානි ජාතිකයන්ට පහර දුන් නිසා අද ඉස්ලාම් අන්තවාදීන්ට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරයි …වසර 30 ක් සිංහල බෞද්ධයා මරාදමන විට LTTE ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු නොකළේ මන්ද ? උතුරේ දෙමල කතෝලික සභාව LTTE ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ආධාරකරුවන් බව දන දැනත් නිහඩව සිටියේ මන්ද ? හේතුව කුමක් වුනත් ත්‍රස්තවාදය ගැන මේ මොහොතේ හෝ වැටහීම සතුටුදායකය

      • 77 UNP says:

        Many leaders killed by LTTE are Christians. Jeyaraj, Gunaratne, kadiragamar are among them.

      • saman says:

        yudda kalaye ethuma kadinal thanathure hitiyadei mathaka netha. Eheth ekala agamika yuddayk thibune netha. Kristhiyani minisun baudayanta gehuwe netha, demala minisun sinhala minisunta gehuweda netha. LTTE eka owunta wirudda uu siyllantama gehuweya.

        eya therum genimata molayak thibiya yuthuya.

    • කාර්දිනල්තුමා රටට ජනතාවට අාදරෙනම්
      62 දෙලක්ෂයක් ඵකතුවි පරාජය කරපු
      මහින්ද රාජපක්ෂ බලයට ගෙන්න උස්සහ
      කරනා නොවෙද

  3. Nim says:

    GARUTHRA SWAMEEN WAHANSA
    OBATHUMA NANTA PIN
    THERUWAN SARANI.

  4. සල්ගල says:

    හා… හා… ඔබ වහන්සේ ඔහොම කියන්න එපා ……! ජාත්යනරය අපිත් එක්ක තරහ වේවි…!

    අපේ රනිල් තුමා උතුම් ක්‍රිස්තු සම්භවයක් තිබෙන ලෝකේ පිළිගත් ජාත්‍යන්තර සමලිංගික නායකයෙක්…..!

    අපිත් රටක් හැටියට ජාත්‍යන්තර ගත වෙන්න ඕනේ. එහෙම නැතුව මේ යල් පැනගිය බුද්ධාගම් මගුල් කරපින්නාගෙන ඉඳල ඇති වෙන සෙතක් නැහැ.

    රනිල් තුමාට තව අවුරුදු 6ක් දෙන්න එතුමා මේ රට සුරපුරයක් කරලා තමයි නවත්වන්නේ…!

    දැනටමත් පාට පාට සමනල්ලු “මල්වත්තේ” මල් පැණි උරමින්, ඉස්තරම් මී පැණි හදමින් ඉන්නේ….!!!

  5. sunil says:

    සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ…ඕක කියන්න බයයි ඒකයි.. 70 -77 රට හදාගෙන ආවා.. 77 ඇවිත් සම්පූර්ණයෙන්ම විනාශ කරා… ආයි 94 ඇවිත් යම් මට්ටමකට කරගෙන ආවාම 2001 අවුරුදු 2 ට විනාශ කරා… ආයි 2004 ඇවිත් ඉතාම හොඳට රට හදාගෙන ආවම ආයි ඇවිත් ගන්නම දෙයක් ඉතුරු නොවෙන්න විනාශ කරා.. කරමින් ඉන්නවා..ඒක නිසා කවදාවත් එක්සත් ජාතික පක්ෂයට ආයි බලයට එන්න නොදෙන්න කවුරුත් අඩිශ්ඨාන කරගන්න ඕන..

    • රටට හිතැති says:

      උබ කියන්නෙ 1994 අර විස්කි මැඩම් රට හැදුව කියලද? 😀 😀

      • sunil says:

        රට නොහැදුවට unp එක වගෙ රට විනාශ කරේ නෑ

        • Saman says:

          Sunil අනේ ගොනො ඒ ගෑනි රට කාල ඉතුරු ටික කන්න රනිලට දුන්න. උබ කැපුවත් නිල් මෝඩයෙක්.

        • cobra says:

          UNP රට හැදුවේ නැහැ මුළු රටම බංකොලොත් කළා උබට මහා බැංකු මගඩිය අමතකද බූරුවෝ
          ජාතික සම්පත් විදේශිකයින්ට විකුණුවා රටම අගාදයේ බටලන්දේ සමග කොළ අලි රටම විනාශ කළා

    • රටට හිතැති says:

      ඔය පක්ෂ දෙකේම ඉන්නෙ එකම සෙට් එකක් දෙපැත්තට පනින රිලව්. මේ රට හදන්න පුලුවන් බොදු බල සේනාව වගේ බලවේගයකට පමණයි.

  6. Hewage says:

    Ada Poson poya dina obawanse deshana kala me aththa kathawata godak pin-Theruwan Satanai !

  7. Retta says:

    So dose these prelates.

  8. නිළමේ says:

    ඔබ වහන්සේ මේ ස්ථාවරයේ සිටිමින් බොහෝ කාලයක සිට මේ ටික කියනවා, ඒත් මේ නරුම පාලකයින් මේවා තුට්ටුවකටවත් ගනන් ගන්නේ නෑ.

    • එජාප තරුනකැල says:

      අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ කථාව ඇහුවම මොන්ගලයට මල පැනල,
      උන්වහන්සේටත් අපහාස කරයිද දන්නෙ නෑ!

  9. මාතර සුනිල් says:

    ඔබ වහන්සේ කියන දේ අපේ මල්වත්තේ උන්නාන්සේට තේරෙන්නේ නැත්තේ ඇයි. රනිල් ආවම එයා මල් වට්ටිය දීලා නේ පිළිගන්නේ. රනිල් සහ unp ය වගේම මල්වත්තේ උන්නාන්සේත් රට මේ අගාදයට පත් කිරීමට වග කියන්න ඕන. මේ දවස් වල නම් එලියට බහින්නේ නැහැ වගෙයි.

  10. Dilshan says:

    සිංහලය රැකුණොත් ඔබවහන්සේලා රැකෙයි.අඩුම ගානෙ ශාසන පැවැත්ම ගැන හිතලවත් මේ රට හරි දිශාවට යොමු කරන්න පෙරමුණ ගන්න කියල ගවුරවයෙන් ඉල්ලා සිටිනවා.

Main News