එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට මාව ඔ්නෑ..- කෙහෙළිය

December 30, 2017 at 10:00 am | lanka C news
එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට මාව ඔ්නෑ..- කෙහෙළිය

මහනුවර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට තමන්ව උවමනා වී ඇති බව මහනුවර දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල සහ ලකී ජයවර්ධන සමග ජනතාව ගණුදෙනුවක් නැති බවත් ඔවුන් දේශපාලනය කල පුද්ගලයින් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

දිස්ත‍්‍රික්කයේ සිටින කිසිදු ජනතා නියෝජිතයෙකුට කතා කිරීමටවත් බැරි වීම නිසා අද වන විට මහනුවර දිස්ත‍්‍රික්යේ එක්සත් ජාතික පාක්‍ෂිකයන් අසරණ වී සිටින බවද මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

මේ තත්වය මත තමන් එක්සත් ජාතික පක්‍ෂයවට එක්වන්නේ යයි ප‍්‍රචාරයක් යන බ බවත් ඉදිරියේදීද ආණ්ඩු විරෝධී දේශපාලනයේ යෙදෙනු මිස එජාපයට එක්වීමේ අදහසක් නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

107 views

8 Comments to “එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට මාව ඔ්නෑ..- කෙහෙළිය”

  1. rathne says:

    He is ready to jump but we can,t say when. When you think his age no one can blamed him is wrong. Compare with cunning politicians of Sri Lanka he had bit of patient. He was an UNP guy. Hello, Keheliya get a post in the government is the best thing for your life and enjoyed the benefit without thinking future generation of the country.

    • Kamal says:

      මේකා 2015 සිරා දිනපු ගමන් ගිහින් රනිල්ව හම්බවුණා ආයෙත් පනින්න, යුඑන්පී කාරයන්ගෙ විරෝධය නිසා ගත්තෙ නෑ.

  2. K.shantha says:

    ON YOUR MARK
    GET SET….

  3. Gayantha says:

    Thama honda naikathak awai nailu. Ekalu thama inne

  4. parakum says:

    Please stay where you are, most UNP guys do not wish to see you thieving bastards back in the UNP. You can lick the boots of MAHARAJA.

  5. Nihal denipitiya says:

    Font take him to U N P

  6. Thejana says:

    ඒ කියන්නේ ශ්‍රී ලංකා කාරයින්ට එපා වෙලා

  7. Athula says:

    Come on only a party with dickheads will accept him again. Useless fellow, very lethargic and a waste of taxpayers money.Simply useless.

Main News