එක්සත් ජාතික පෙරමුණේ සියළු පක්‍ෂවල සහාය සජිත්ට…?

September 13, 2019 at 12:02 am | lanka C news
එක්සත් ජාතික පෙරමුණේ සියළු පක්‍ෂවල සහාය සජිත්ට…?

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියළු පක්‍ෂවල සහාය තමනට ජනාධිපතිවරණයේදී ස්ථිරවම ලැබෙන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන්ගේ හමුවක් සදහා ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා කැදවා තිබේ.

ඒ ජනාධිපතිවරණයේදී ඔහුට ඔවුනගේ සහාය ලැබෙන නොලබෙන බව තහවුරු කිරීමටයි.

16 views

2 Comments to “එක්සත් ජාතික පෙරමුණේ සියළු පක්‍ෂවල සහාය සජිත්ට…?”

  1. UNP GAL IBBA says:

    ඒදන්ඩේ වෙව්ලමින් කොඳට ජැක්ගසා මංඤ්ඤෝක්කා උගුලමින් චංඳ ගිඟාකාමින් සුරලොව සැප සොයමින් නිදන්හාරමින් මම වෙයි ජනපති?????

  2. yvonne- chula says:

    ow illana de denawa kiwama sahaya lebai – minimaru thatha keleth ekane – 12% minority party walata tibba eka 4% walata denna muslim chanda gannane – aneda kiyanne

Main News