එක්සත් රජධානිය corona එන්නත ලබා දෙන පළමු රට බවට පත්වේ… මුලින්ම ලබා ලබාදෙන්නේ වයසක අයට…

December 6, 2020 at 8:40 am | lanka C news
එක්සත් රජධානිය corona එන්නත ලබා දෙන පළමු රට බවට පත්වේ… මුලින්ම ලබා ලබාදෙන්නේ වයසක අයට…

එක්සත් රාජධානිය කොරෝනා සඳහා එන්නතක් පරික්ෂා කර එය ජනතාවට ලබා දීමට සුදුසු යැයි අනුමත කර පළමු රට බවට පත් වේ.එරට අග්‍රාමාත්‍යවරයා පවසන අන්දමට ලබන සතියේ සිට එන්නත් ලබාදීම රටපුරා ආරම්භ කරයි.එයත් සමග මහා පරිමාණයෙන් corona එන්නත ලබා දෙන ලෝකයේ පළමු රට බවට එක්සත් රාජධානිය පත්වේ .

මේ සඳහා ෆ්‍යිසර් සහ biotech යන එන්නත තෝරාගෙන ඇති අතර එම එන්නත සියලුම වයස් කාණ්ඩ සඳහා corona මැඩලීමේ සම්භාවිතාව 95% ක් ලෙස සායනිකව තහවුරුව ඇත.

එක්සත් රාජධානිය දැනටමත් මිලියන හතළිහක් මෙම එන්නත ඇනවුම් කර ඇති අතර එක් අයකුට එන්නත් වාර දෙකක් ලබාදිය යුතු බැවින් පළමුව මිලියන විස්සකට එන්නත ලබාදීමට කටයුතු කරයි.තවත් විශාල ප්‍රමාණයක් ඇනවුම් කර ඇති අතර ඉදිරි සති කිහිපයේදී ඒවාද පැමිණීමට නියමිතය.

-70 හා -80 සීමාවේදී ගබඩා කිරීමට අවශ්‍ය නිසා මෙම අඩු උෂ්ණත්වය පවත්වාගෙන ප්‍රවාහනය කිරීම හා අදාල ස්ථානවලට බෙදා දීම මේ වන විට සෞඛ්‍ය අංශවලට ඇති ප්‍රධාන බාධකයක් වී ඇත .

මේ සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුවක් මගින් මේ වන විටත් එන්නත් ලබා දෙන අනුපිළිවෙල තීරණය කර අවසන්ය.

ඒ අනුව පළමුව වැඩිහිටි නිවාස හා එහි සේවකයන්ටත් අවුරුදු 80ට වැඩි සියලු දෙනාටත් සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ කාර්‍ය මණ්ඩලයටත් ලබා දීමට තීරණය කර ඇත.

අවුරුදු 75 ත් 79 අතර වයසේ පසු වන අය, දැනටමත් යම්කිසි ලෙඩ රෝගයකින් පෙළෙන සියලු වයස්වල අය සහ අවුරුදු හැත්තෑවක් හැත්ත හතරත් අතර අයට මීළඟට ප්‍රමුඛත්වය ලබාදේ .

ඉන්පසුව අවුරුදු 65 ත් 69 අතර පිරිස් , අවුරුදු දාසයක් හැට හතරත් අතර නිදන්ගත රෝග ඇති පුද්ගලයන්, අවුරුදු 64 ත් 60ත් අතර වයසේ පසුවන්නන් හට තුන්වෙනි අදියරේදී ප්‍රමුඛත්වය ලබා දෙයි.

අවසානයේ ඉන්පසු වයස් කාණ්ඩ වලට පිළිවෙළින් එන්නත ලබාදීමට තීරණය කර ඇත.

– තිලංක යාපා එංගලන්තයේ සිට

12,657 views

15 Comments to “එක්සත් රජධානිය corona එන්නත ලබා දෙන පළමු රට බවට පත්වේ… මුලින්ම ලබා ලබාදෙන්නේ වයසක අයට…”

  1. අතුරුලියා says:

    අතුරු ආභාධ එන්නේ වසර කීයකට පසුද? තරුණියන් වද වෙනවද?

    • ක්‍රිමිනල් says:

      අතුරු ආබාද සීසන් එක දැම්මම එන්නෑ , එන්නේ තව අවුරුදු තුන හතරකින් , වද කොත්තු ,වද බ්‍රෙසියර් ,පැලොපීය නාල මිරිකුම් එන්න තව කල් තියෙනවා.

  2. Nimal says:

    ඊයේ BBCවල කිවා test කරපු 6 දෙනෙක්ට දැනටම සුඑ අතුරැ ආබාධ පෙන්නුමි කරනවා කියලා, එන්ගලන්තේ මි20 ඇනවුම ලක්සෙට අඩු කරලා WHOඑකෙන් තාම කිසිම එන්නතකට අවසර නැ

    • Nick Man says:

      බොරු ගහන්න එපා බොල​…. 😂😂😂😂 BBC එකෙන් එහෙම නිව්ස් එකක් ගියෙ නෑ…😂😂😂😂
      WHO එකෙන් එන්නතකට අනුමැතිය දෙන්නේ එන්නතක් වෙළදපොළට ඇවිත් වසර ගණනාවක් ගියාට පස්සෙ. දන්නෙ නැත්තම් ඒවා ඉගෙනගනින්.😂😂😂😂

      අනික මේ වෙනකොට WHO එක පිළිබදව ලෝකෙ බහුතර ජනතාවගෙ අප්‍රසාදයට පත් වෙලා ඉවරයි. ලෝකේ ගොඩක් රටවල් මේ වෙනකොට WHO එක හදුන්වන්නේ මිනීමරණ ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට. WHO එක කරන්නේ එන්නත් නිපදවන සමාගම් අධෛර්‍යමත් කරන එක. ලෝකෙ වෙන දේවල් ගැන ටිකක් හොයල බලපන්….😂😂😂😂

      • Nimal says:

        Hih he, only american fools say this, are you american???, if you are not updated with latest that’s your issue bro…

      • kamal says:

        එහෙනමි මොකටද මචන් ෆයිසර් හා මඩිනා එන්නත් වලට හදිසි අනුමැතියක් ඉල්ලන්නේ? දන්නෙ නැති හින්ද මචන් අහන්නේ

        • ක්‍රිමිනල් says:

          අම්මට හුඩු ! මෙලෝ ටෙස්ටින්ග් බෑක් ග්‍රවුන්ඩ් එකක් ,දත්ත , නැති මේසන්බාස්ගේ පැණියට එහෙයි ගාපු අමූ ගොං බෛයෙක් මේ වැක්සීනයේ අතුරු ආබාද ගැන කමෙන්ටුවක් ඇතෑරලා. මේ බං ඔව්වා උබලට කම්ප්ලෙක්ස් වැඩියී. පැණිය ගහලා ,මුට්ටිය ගගඩ දාලා , දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටහං බං.

          • නොදකිං says:

            අනේ පව් ඕකට ආච්චිලා සීයල බිල්ලට දෙන්නෙ ඇයි ස ? අපි ස ලා දෙන වහ උනත් කටේ දාගන්න ආසම ආස ගොබ්බ වහල්ලු සෙට් එකක් ස. ඔයින් 20-30ක් එව්වොත් ඇති උන් ස්වේච්චාවෙන්ම පුකේ ඇන ගනියි ස. ආෆ්ටර් ඉපෙක්ට් නෙමෙයි එතනම පණ ගියත් උන්ට සැපයි ස.ස ලාගෙ ඉන්ජැක්සොන් එකක් ගහගෙන. -මීට කිරිමෙලා සහ ජෙපි වහල්ලු 3

          • Jepi buster says:

            හික්ස්…… ටෙස්ටින් කරන්න යවල තියෙන්නේ. වට දෙකක් කරලා ඉවරයි. දැන් 3 වන වටය යන්නේ. කොරෝනා හොදවෙයි කියලා තැරි දාර ජෙප්පා බය වෙලා. :)) :)) :))

      • Lapa Kumara says:

        WHO eka USA padeta natuwa nathi nisa western media use karala kelinna patan ara. WHO is in a new independent era gobbayo.

  3. ක්‍රිමිනල් says:

    අපේ පැණියටනං WHO අනුමැතිය හම්බ වෙන්න ඔන්න මෙන්න . බෛයොනං කියන්නේ අයින්ස්ටයින් ඉස්කොලේ ගියෙ නැති හින්දා , දෙවාලේ කපුවෙක් ,මේසන්බාස් කෙනෙක් උනත් ඒ තත්වෙට පත් වෙන්න පුලුවන්ලූ. ගොං බෛයි ඔස්තාර් අචාරීයෙක් කියනවා ,මරුවින් සිල්වට ,චී චීලට ආචාර්ය පට්ටං දුන්නා වගේ , මෙසන්බාස්ගේ පැනිය හරිගියොත් එවෙලේ ඉදලා වෛද්‍යවරයෙක් කියලා . ඔව් ඉතින් බෛයි ආචාරියො දිහැ බැලුවහම ,අඩුම ගාණේ පැණියක් හරි හදලා රටේ ඉහලම පුටුවත් අන්දවපු එකේ ඌට මහාචාර්ය පට්ටමක් දුන්නත් කිසිම අවුලක් නෑ.

    • Jepi buster says:

      පල යන්න ජෙප්පා. පැනියක් හැදුවට නිකම් බොන්න කිවුවේ කවුද? ටෙස්ට් කරලා පාස් වුනොත් තමා බොන්නේ. වට 2ක් පාස්. 3 වන වටයේ ටෙස්ට් රෙසල්ට් එක එනකම් ඉන්නේ. කොරෝනා හොදවෙලා 1% ට බහියි කියල උබට බයද?

  4. Saman kumara says:

    මෙහෙට දැන්ම ඕව ඕනේ නෑ..මෙහෙ පැණි තියෙනවා ..#කයා

    • සමථ මණ්ඩලය says:

      බයියන්ට පැණි.
      ටොයියන්ට පැකනිල්
      ජෙප්පන්ට ගව මුත්‍ර

      දැන්වත් මරා ගන්නේ නැතුව හිටපල්ලා.

  5. John the baptice says:

    මේ ක‍රන්නේ අත්හදා බැලීමක් ඒකයි වයසක අය.

Main News