එක් නීතියක් කිවුවාට යුක්රේන සංචාරකයන්ට එහෙම බෑ.. උදයංග ඉන්නේ යුක්රේන බුබුලේ.. යාල රියදුරන් නිරෝධායන කලේ නෑ බුබුලට දැම්මා..

January 6, 2021 at 1:20 pm | lanka C news
එක් නීතියක් කිවුවාට යුක්රේන සංචාරකයන්ට එහෙම බෑ.. උදයංග ඉන්නේ යුක්රේන බුබුලේ.. යාල රියදුරන් නිරෝධායන කලේ නෑ බුබුලට දැම්මා..

යුක්රේන සංචාරකයන් සමග ගැටුනු යාල ජීප් රථ රියදුරන් නිරෝධායනය කර නැති බවත් ඔවුන් සිටින්නේ ඒවා යුක්රේන සංචාරක බුබුල තුල බවත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

මෙරටට සංචාරකයන් ගෙන්වද්දී ‍ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේදී අනුගමනය කරන නීතිමය තත්ත්වය භාවිතා කර නොහැකි බව ද ඔහු සඳහන් කළේ ය.

උදයංග වීරතුංග මහතාද මේ වන විට සිටින්නේ යුක්රේන බුබුද තුල බවද ඔහු පැවසීය.

විදේශයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් මොනම හේතුවක් මතවත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා පැතිරීමක් සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

එක නීතියක් කියා කිව්වත් කීවද විදේශීය සංචාරකයන්ගේ එක නීතියක් ලෙස කටයුතු කළ නොහැකි බව ද පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන්
එල්ල වන චෝදනා වලට පිළිතුරු සපයමිනි.

33,531 views

18 Comments to “එක් නීතියක් කිවුවාට යුක්රේන සංචාරකයන්ට එහෙම බෑ.. උදයංග ඉන්නේ යුක්රේන බුබුලේ.. යාල රියදුරන් නිරෝධායන කලේ නෑ බුබුලට දැම්මා..”

  1. අජිත් says:

    ඇග පුරාම මොලේ තියෙන නිසා මෙවැනි දේවල් කියනවා.

    • ක්‍රිමිනල් says:

      මුගේ කඳ බඩ විතරයි.. බුබූල රෝල් කරලා ගහගනින් තොගේ බුබුලේ.. කේප්ප වස්සා..

  2. Buwa says:

    Muge mole anga purama thiyanawa……🤣

  3. පුත්තලම් පුට්ටු බුරුවා says:

    මුගෙ මෑණියන් සිහිවෙන්නේ මේ වෙලාවට තමයි ගොන් නාම්බා….

  4. ක්‍රිමිනල් says:

    ඒ’යෝ ! බ්‍රෝ කො අර වියත්මගවල් ,එළියවල් පෙන්නලා අන්දපු ඇටනම ලස්සේ මෝඩ බෛයො ටික ? ඕයි ! මීට වඩා හොදයි , හම්බන්තොට කිරී දොවන මීහරක් රංචුවකට කියලා රට පාලනය කරගත්තනං ,අඩුම ගානේ තුන් වෙලේටම මීකිරී කනවා. මෝඩ පහේ බෛයන්ට පුදුම ආතල් ඇති මේ දවස්වල … 😂😂😂😂 ! සිස්ටම් චේන්ජ් ,මයි පක්ශාත්භාගේ තමයි..

    • Jack N Jill says:

      බය්යො මේ දවස්වල මාර දාර්ශනික වෙලා ඉන්නෙ. උන් කියන්නෙ ආන්ඩුවට බැනලා වැඩක් නැහැ, තමන් වගකීම් සහිතව හැසිරෙන්න ඕනෙ කියලා. උන් ස’ගෙ නැට්ටෙ එල්ලිලා සින්ගප්පුරු සෞභාග්ය කර සීග්‍රයෙන් යමින් ගමන්.

  5. range says:

    මිනිස්සු මීඩියා වල කැගැහුවට පාරට බැහැලා බලන්න ඕනි ටුවරිසම් වලින් ජිවත් උන 62% මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද කියලා. ඒ මිනිස්සුන්ට අතේ සතයක් නැතුව බාගෙට මැරිලා. මේවා පාල්කයෝන්ට පේන්නෙත් නෑ . රටේ පින් පඩි ආණ්ඩුවේ උන්ට පේන්නෙත් නෑ . පවුද්ගලික සේවයේ වැඩ කරන අයටත් තාම පඩි බාගයක් හරි දෙන නිසා ප්‍රශ්න නෑ හෝටල් වල ජොබ කරන, ඒකෙන් යැපෙන රටේ බාගයකට වඩා මිනිස්සු දැන් කර නැතුව විඳිනවා ඒ නිසා මොන එකා කැගහුවත් සංචාරකයින්ගෙන් කොරෝනා හැදුනත් ගෙන්වීම නතර නොකළ යුතුයි. රටේ 40000ක් කොරෝනා ඉන්නේ ටුරිස්ට්ලගෙන් හැදිලා නෙවිනේ. අනිත් රටවල් උඩට යද්දී අපේ රටේ උන්ම වල කපන්නේ අපේම මිනිස්සුන්ට.

  6. Mann says:

    රස්සාව නැතිව ඉන්න ගමන් ලෙඩ වෙලා මාස ගනන් ගෙදරට වෙලා ඉන්න ගමන් කීප දෙනෙක් මැරෙන කොට මොළේ පෑදෙයි.

  7. T says:

    ප්‍රසන්න ඇත්තටම ඔබ ගැන දැන් දුකයි. ඔබට ලැබුණ අමාත්‍යාංශය කිසි තේරුමක් නැති වැඩක් කරන්න බැරි එක තැනදී හිර කරපු අමාත්‍යාංශයක්. ඔබට භාර දී තිබෙන ගුවන් සේවා අමාත්‍ය කම රාජපක්ෂලාට හොරකම් කරන්න ලේසිම පුද්ගලයා පත් කිරීමක්.පසුගිය කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ සියලු දූෂණ වංචා අදත් පිළිතුරක් නැති ප්‍රශ්න බවට පත් වෙමින් පවතින අතර ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයට සුමානේ ට වතාවක් ගුවන් යානයක් යෙදවීමට හේතුව තිලක් වීරසිංහ ගේ පුද්ගලික හිතවතුන්ට රැකියා දීම ද නැත්නම් ගුවන් සේවය දියුණු කිරීම ද යන්නට ඔබ පිළිතුරු දිය යුතුයි.

    • Roshan says:

      ඇයි මේ බොරු කියල මිනිස්සුන්ට අපහාස කරන්නේ ? ෆ්න්ක්ෆරැෆර්ට් වලට ෆ්ලයිට් එකක් නෙමේ වීක් එකට තුන්ක් තියෙනවා. ඔක්කොම වගේ කාගෝ ෆ්ලයිට්. තිලක් වීරසිංහට කිසිම සම්බන්ධයක් නැහැ . ජර්මනි යේ පසෙන්ජෙර් සහ කාගෝ දෙකම කරන්නේ ජර්මන් එජේන්ට් දෙන්නෙක්’ අවියරෙප් සහ මොන්ඩියල් . ඕනනම් ගූග්ල් කරලා බලන්න. මේ දෙකේම එකම ලංකාවේ කවුරුවත් නැහැ . ඔක්කොම් ඉන්නේ අවුරුදු ගණන් වැඩ කරපු අය .තිලක් වීරසිංහගේ යාලුවෙක් හෝ හිතවතෙක් නැහැ. බොරු කියන්න එපා යහළුවා

  8. sira says:

    අලි සබ්රි ට ඇහුනද මන්ද

  9. බුබුල says:

    බලං හිටපං, තව ටික දවසකින් රටම ඔය බම්බු බුබුල ඇතුළේ.

  10. Raj says:

    THOGE PADA BUBULA DA ?

Main News