එක් නීතියක් කිවුවාට යුක්රේන සංචාරකයන්ට එහෙම බෑ.. උදයංග ඉන්නේ යුක්රේන බුබුලේ.. යාල රියදුරන් නිරෝධායන කලේ නෑ බුබුලට දැම්මා..

January 6, 2021 at 1:20 pm | lanka C news
එක් නීතියක් කිවුවාට යුක්රේන සංචාරකයන්ට එහෙම බෑ.. උදයංග ඉන්නේ යුක්රේන බුබුලේ.. යාල රියදුරන් නිරෝධායන කලේ නෑ බුබුලට දැම්මා..

යුක්රේන සංචාරකයන් සමග ගැටුනු යාල ජීප් රථ රියදුරන් නිරෝධායනය කර නැති බවත් ඔවුන් සිටින්නේ ඒවා යුක්රේන සංචාරක බුබුල තුල බවත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

මෙරටට සංචාරකයන් ගෙන්වද්දී ‍ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේදී අනුගමනය කරන නීතිමය තත්ත්වය භාවිතා කර නොහැකි බව ද ඔහු සඳහන් කළේ ය.

උදයංග වීරතුංග මහතාද මේ වන විට සිටින්නේ යුක්රේන බුබුද තුල බවද ඔහු පැවසීය.

විදේශයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් මොනම හේතුවක් මතවත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා පැතිරීමක් සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

එක නීතියක් කියා කිව්වත් කීවද විදේශීය සංචාරකයන්ගේ එක නීතියක් ලෙස කටයුතු කළ නොහැකි බව ද පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන්
එල්ල වන චෝදනා වලට පිළිතුරු සපයමිනි.

33,531 views

18 Comments to “එක් නීතියක් කිවුවාට යුක්රේන සංචාරකයන්ට එහෙම බෑ.. උදයංග ඉන්නේ යුක්රේන බුබුලේ.. යාල රියදුරන් නිරෝධායන කලේ නෑ බුබුලට දැම්මා..”

  1. Upul says:

    I have no idea how he became a minister. The best suitable job for this guy is to sweep the roads. Even that, I am not sure he can do properly.

  2. Gotaimbara says:

    I like to see this programme continue. There are over three million people depending on tourism. The government can’t keep on giving non-existing money. People also like to earn their living rather than living on handouts. Correct where things went wrong, learn through experience and expand the programme.

    Good luck

  3. බුබුළු නිසා බයවෙන්න එපා

  4. Dinesh says:

    මේ 8 පාස් නැති ගොබ්බයා දන්න ඉටි ගෙඩියක් නැහැ. බොරුවට තප්පුලනවා…

  5. saman says:

    Modayo nikan thadiyek wage idan buranne epa.. Ukeran vithera da tourist la inne… Thopila rata kanawa
    kalakine hatta

Main News