එක් පාසැල් සිසුවෙකු ආහාර වේලට දිනකට රුපියල් 60යි.. බත් ග‍්‍රෑම් 75යි..

September 18, 2022 at 5:30 pm | lanka C news
එක් පාසැල් සිසුවෙකු ආහාර වේලට දිනකට රුපියල් 60යි.. බත් ග‍්‍රෑම් 75යි..

ලෝක ආහාර වැඩපිළිවෙළ යටතේ දිනකට එක් පාසල් දරුවකුට ග්‍රෑම් 75 ක ආහාර වේලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරන්නේ ග්‍රෑම් 75 ක ආහාර බත් වේලක් යනු ඉතා සුළු ප්‍රමාණයක් බවයි.

දරුවෙකුට කෑම වේලක් දෙන්නේ නම් එය නිවැරදිව ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ දිනකට පාසැල් සිසුවකු සඳහා ආහාර වේලක් ලබා දීමට රජය වියදම් කිරීමට බලාපොරොත්තු වන්නේ රුපියල් 60 ක මුදලක් බවයි.

එල්ල වන චෝදනා පිලිබදව ප‍්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ මේ පිලිබදව තව දුරටත් සාකච්චා සිදු වෙමින් ඇති බවයි.

17,858 views

8 Comments to “එක් පාසැල් සිසුවෙකු ආහාර වේලට දිනකට රුපියල් 60යි.. බත් ග‍්‍රෑම් 75යි..”

  1. Susantha says:

    ග්‍රෑම් 50 ක තුනපහ පැකට් එකක් ගැන හිතන්නකො. එතකොට හිතා ගන්න පුලුවන්නෙ ග්‍රෑම් 75 කියන ගාන. රුපියල් 60 කට ඊට වඩා ලොකු දෙයක් කරන්න පුලුවන් අඩුම ගානෙ වෑන්ජන 2-3ක් එක්ක. ඇත්තටම ළමයෙකුට සාමාන්‍ය කෑම වේලක් දෙන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ

  2. Buddhist says:

    The supply of lunch to students should not be given to contractors. A coupon system should be introduced for each student and those coupons should be valid to buy foodstuffs from the coops.

  3. Gorilla says:

    බෝම්බයක් ගැහුව වගේ හැමිනිලා තියෙයි එනපාර චන්දෙන් තොපි හැමෝටම. රාජපක්ශ පව්ලටත් පොහොට්ටුවටත් ගැවිච ගැවිච්ච හැමෝටම.

  4. බත් කඳුයි පාං පිටි ගෝනි ගනනුයි ගිල්ලවන එක පෝෂණය කියල හිතන් ඉන්න බඩේ මොලේ තියන ගෙම්බො..
    පිටි අඩුවෙන් සහ ප්‍රෝටීන, එළවලු වැඩියෙන් තමයි දෙන්න ඕන..
    බිම් කොටන්නෙ නෑනෙ ඉස්සර වගේ, බත් කඳු කන්න.සෙල්ලම් කරන්න වෙලාවකුත් නෑනෙ..ඔය කියන විදියට පිටි ගිල්ලෙව්වොත් දියවැඩියාව තමයි..

    • PAVITHRA says:

      ඒකත් නැත්නම් ඊටත් වඩා හොදයි වගේ..60-80g අතර ප්‍රමානයක් තමයි carbohydrate නිර්දේශිත එක වේලකට අනිත් ඒවා එකත්වුනාම ඇති..අපේ රට හදන්න බැහැ..

  5. බුවනෙක සිල්වා says:

    උන් හොරා කාලා උන්ගෙ ළමයි රට යවලා උගන්නලා අේ ළමයින්ට සත්තුන්ට වගේ සළකන මුන් මොන තරම් තිරිසන්නුද…ඔය කෙහෙළිය කියන බල්ලා ඌගෙ දුවගේ ඇමෙරිකාවෙ තිබුණ වෙඩින් ඵක ගත්තෙත් කෝටි ගණන් ආණ්ඩුවේ සල්ලි වියදම් කරලා…තාමත් ඉතින් මුන්ම තමයි ඇමතිවරු…තාමත් මේ කාළකණ්නි තමයි රටේ අපි ගැන තීන්දු තීරණ ගන්නෙ …හැමදාම මෙහෙම ඉන්න බැහැ මට නං මුන්ව මරාගෙන මැරෙන්න හිතෙන වාර අනන්තයි.
    ගිය පාර අරගලේ පාවලා දුන්න කාළකණ්නියෝ නැත්තං ඕකුන් ඔය රජ කරන පාර්ළිමේන්තුව අපේ අතේ..ඵහෙම නම් අපි තමයි මුන් කොන්ට්‍රෝල් කරන්නෙ…අද ආපහු පරණ තත්වෙටත් අන්ත උනා…කපුටා තමයි රට කොන්ට්‍රෝල් කරන්නෙ…බුවනෙක සිල්වා

  6. බුවනෙක සිල්වා says:

    උන් හොරා කාලා උන්ගෙ ළමයි රට යවලා උගන්නලා අපේ ළමයින්ට සත්තුන්ට වගේ සළකන මුන් මොන තරම් තිරිසන්නුද…ඔය කෙහෙළිය කියන බල්ලා ඌගෙ දුවගේ ඇමෙරිකාවෙ තිබුණ වෙඩින් ඵක ගත්තෙත් කෝටි ගණන් ආණ්ඩුවේ සල්ලි වියදම් කරලා…තාමත් ඉතින් මුන්ම තමයි ඇමතිවරු…තාමත් මේ කාළකණ්නි තමයි රටේ අපි ගැන තීන්දු තීරණ ගන්නෙ …හැමදාම මෙහෙම ඉන්න බැහැ මට නං මුන්ව මරාගෙන මැරෙන්න හිතෙන වාර අනන්තයි.
    ගිය පාර අරගලේ පාවලා දුන්න කාළකණ්නියෝ නැත්තං ඕකුන් ඔය රජ කරන පාර්ළිමේන්තුව අපේ අතේ..ඵහෙම නම් අපි තමයි මුන් කොන්ට්‍රෝල් කරන්නෙ…අද ආපහු පරණ තත්වෙටත් අන්ත උනා…කපුටා තමයි රට කොන්ට්‍රෝල් කරන්නෙ…බුවනෙක සිල්වා

  7. Pavithra says:

    75g හාල් නේ කියන්නේ..ඒක තැම්බුනාම එන බත් ප්‍ර්‍රමාණය ලමයෙකුට ඇති..අනිත් එක අතරමැදි ආහාර වේලක්නේ ඒක කාලා නිදියගන්න නෙවෙයිනේ දෙන්නේ..ඇයි මේ අපේ රටේ මිනිස්සු මේ තරම් මෝඩ විදියට හිතන්නේ..අපිට ඒ දවස්වල කිරි එකක් බනිස් එකක් නේ දුන්නේ එහෙනම්..

Leave a Comment

Main News