Corona : එක් රෝගියෙකුට අසාධ්‍යයි..

April 29, 2020 at 4:45 pm | lanka C news
Corona : එක් රෝගියෙකුට අසාධ්‍යයි..

කොරෝනා ආසාදිත කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඊයේ දිනයේ රෝහල්ගත කරන ලද ඇය කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ කාන්තාවක් යැයිද ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ වන තෙක් කිසිඳු රෝගියෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර නොලබන බවද ඔහු සඳහන් කළේය.

234 views

27 Comments to “Corona : එක් රෝගියෙකුට අසාධ්‍යයි..”

  1. Desh says:

    මම ලෙඩ උනොත්නම් හෙල සුවය දුම් හට්ටිය ඉල්ලනවා. දෙන එක නැති එක දොස්තරලගේ වැඩක්.

    • Alapaluwa says:

      මෙතරම් පුන පුණා හෙළවේද ප්‍රතිකාරක් තිබෙනවා මේ covid 19 ව්‍යිරසයට ප්‍රතියක්‍ෂව, නිට්ටාවටම, සුවකළ හැකියි කියා තිබෙන මොහොතක  ඇයි එවැනි වෙදමහතුනට මෙයට අවස්තාවක් ලබානොදෙන්නේ?සමහරවිට යම්කෙනෙකු විමසයි නැතහොත් තර්කයක් ගේනෙයි මේ මිසුන් යොදා පරිෂණ කළනොහැකිබවට.නමුත් ඔවුන්ව නිකරුණේ ICU එකේකෘතීම සුවසණයක් ලබදෙනවට වඩා හොද නොවේද මේ අභියෝගයට අපේ වෙදමහතුන් යොමුකළහොත්? මට සිතෙන්න ඔවුන්ට අවස්තාවක් ලබාදෙන්න නිකරුණේ ICU එකේ තබා කෘතීමසුවසණය පමණක් නොදී කියායි.මෙයට අමතර බටහිර ව්‍යිද්‍යාක්‍රමයට අනුව නිට්ටාවටම සුවකලහැකියි කියා අවුෂදයක්හෝ වෙනත් ප්‍රතිකර්මයක් සොයා නෑනේද?ඉතින් මට සිතෙන්නේ  මෙය අනගි අවස්ථාවක්ලේස සළකා මොවුන්ට හැකියාවක් තිබේනම් ඇත්තටම මෙය සුවකිරීමට ඇයි අපි දෙපාරක් සිතන්නේ??ඔවුන් සාර්ථකත්වයක් ලැබුහොත් එය  අපේ රටට කොතරම් වටිනාකමක් ගේනදේද හෙළඔසු පිළීබදව අප රටේ ඇති.මෙයින්  මුළු බටහිරම දැණුවත් කිරීමටද ලැබෙනා හොදම  අවස්ථාවක්  කියායි  මා සිතන්නේ.එමනිසා ගරු ජනාධිපතිතුමෙනි මේ කියනා වේදමහාතුන් ගෙන්වා  විශේෂ පරික්ෂාවකට ලක්කොට වගකීමකට ලක්කොට එම වගකීම  ගතහැකි වේදමහාතුන්ට අවස්ථාවක්  ලබාදෙන්න කටයුතු කරන්න.සමහරවිට අපේ බටහිර සවුක්‍ය බලධාරීන් මෙයට එතරම් කැමැත්තක් දක්වන්නේ නැතේ මන්ද කියාත්  අපිට මේ අවස්ථාවේ ප්‍රස්නයක්. කෙසේහෝ යම් පර්ශයක් සිටිනම් ඔවුනට වඩා තවත් කෙනේකු ම්හිපිට නැතැයි කියා මේ වියසණයට පිහිටවන්න අන්න ඒ මතයෙන් ඔවුන්ව බස්සවා කරුණාකර අපිටම ආවේගනිකවූ පරම්පරා අවුරුදු ගණනක් ඇති ඉතිහාසයකින් එන මේ දිව්‍ය අවුෂදවලටත් තැනක්දී මේ වේලාවේ ඔවුනටද අවස්ථාවක් දීම බොහෝ වැදගත් වේයැයි මටසිතෙන්නේ.මේ මගේ මතය පමණි!!  

      • Anti Corona says:

        මචෝ..උඹටයි, මටයි මේක ජීවිත ගැන ප්‍රශ්නයක් උනාට, දේශ පාලුවට මේක දේශපාලන ප්‍රශ්නයක්, බිස්නස් කාරයට මේක බිස්නස් ප්‍රශ්නයක්..දොස්තරලටත් මේක උංගෙ ඉලව් තත්වෙයි..උංගෙ ඒකාදිකාරයයි ගැන ප්‍රශ්නයක් විතරයි…උං එකෙකුටවත් මේකට බෙහෙතක් හොයන්ඩ ඕනෙ නෑ..සුද්ද බෙහෙතක් හොයාගත්තම හරි..ඒ සුද්ද බෙහෙත් දෙන්නෙ අර ඔක්කොම සතුටු කරන්ඩ පුලුවං විදිහටයි…

    • සමගියට ජය says:

      කොහොමද වහල් බයියන්ට දැන් සැපද ?අපි කිව්වා නේද තව මැරෙනවා කියල .දැන් පේනවා නේද ?ඔය පටන් ගත්ත විතරයි තව මැරෙනවා .චන්දෙ තියයි .මේ රජයේ නොහැකියාව .මේවා මෙහෙම කරන්න බෑ .හමුදාව දන්නවද ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න .අපි පාර්ලිමෙනතුව කැඳවන්න කියන්නේ මේක තමයි .
      සජිත් කීපාරක් කිව්වද .පොරොන්දු උනාද අපි පරණ පාර්ලිමේන්තුව කැඳවුවොත් හොඳ සහයක් දෙනවා කියල .බයියෝ සජිත්ට බයයි සජිත් කිව්ව විදියට නෙමෙයිද දැන් බේත් දෙන්නේ ?ප්ලැකනිල් නෙමෙයිද දැන් ලෙඩ්ඩුන්ට දෙන්නේ ?ක්ලොරකියුන් දුන්නද ?
      බයියෝ මෙච්චර මෝඩ මොකද ?

      • Indrajith says:

        ඇයි බන් ගොඩයො සජිය දොස්තරද බෙහෙත් කරන්න ලෙඩ්‍ඩුන්ට.උඹලගෙ ඔය බලු පාර්ලිමේන්තුව කැඳවපුවහම කොරෝනා සමනලයින්ට බයේ දුවනවද.පාර්ලිමේන්තුව කැඳවලා සජිත් දෙයි හොඳ සහයක් පාස්කු මිනීමරුවන්ටයි කොටිනඩේටයිනම්‍.මහජනතාව කැමැති නැහැ ආපහු උඹලගේ වැඩබැරි නඩේ එනවට.ඒනිසා උඹේ නගුට පස්සපැත්තෙ ගහගෙන වෙනදේ බලාගෙන හිටපන්

        • සුබාෂන් says:

          සජිත්ට නිකන් කඩේ යන එවුන් නෑ මචන් මේ මොංගල් කාරයා සල්ලි දීලා ගත්ත බීච් බෝයිස්ලා සෙට් එකක් මොන්ගලයාගේ ගෙදර ඉඳන් මසාජ් ගන්න ගමන් මේවා ලියනවා .

      • samantha says:

        මේ අස්සෙත් සජිත්ට කඩේ යන මෙහෙමත් මෝඩයො. වහල්ලු කියලා ඇත්තටම කියන්නෙ උඹලාට. ආමි එකෙන් බෙහෙත් දෙන්නෑ හිපාටුවො. පාර්ලිමේන්තුව්ක් තිබ්බා නම් ඕක තමා වෙන්නෙ. ලෙඩෙක් හමුවෙන හමුවෙන වාරයක් පාසා කඩාකප්පල් කරෛ. හන්දිවල මාස්ක් බෙද බෙද අමු බයිලා කෙලියි. අවුරුදු 4 1/2 ක් නොකරපු ලබ්බ දැන්ද කරන්න දන්නෙ. තොපි මොනවද කළේ. අඩුගානෙ පැරදුනාමවත් කටවහගෙන හිටපියකො කටු කන ලොල්ලා.

      • John the Baptist says:

        පරණ පාර්ලිමේන්තුව කැඳවල පනත් සම්මත කරගන පුලුවන්ද ගොනෝ කොරෝනා හොඳ කොරගන්ඩ?
        ප්ලැකනිල් සජියා පරණ පාර්ලිමේන්තුව කැඳවන්ඩ කියන්නෙ උඹේ ගෑණිට නොමිලෙ සනීපාරක්ෂක තුවා දෙන්ඩ.

      • Christopher says:

        ඇත්තටම සිද්ධ වෙලා තියෙන දේ නම් සජිත් පිලට ඕනවෙලා තියෙනවා පරණ පාර්ලිමේන්තුව කැඳවලා අලුත් පණතක් සම්මත කරගන්න; ඒ දැනට ඉදිරිපත්කර ඇති නාම යෝජනා අවලංගු කරවා ගන්ඩ. ඊට පස්සෙ රනිලුත් එක්ක ආපහු එකතුවෙලා දෙගොල්ලම එක පෙරමුණකින් නැවතත් නාමයෝජනා බාර
        දෙන්න. දැනට තියෙන විදිහට වෙන්වෙලා තරඟ කලොත් දෙගොල්ලටම ලැබෙන ආසණ සංඛ්‍යාව අඩුවෙලා ඔවුන් විපක්ෂයට වැටුනොත් ටීඇන්ඒ එකට බැරිවෙනවා ඒ ගොල්ලන්ගෙ බෙඳුම්වාදී අරමුණු ඉටු කොරගන්ඩ. ඒකයි සුමන්දිරන්ල මේ තරම් වලිකන්නෙ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවාගන්ඩ.

        • දප්පුල says:

          ඒක තමයි ඇත්ත කථාව; ඒකනෙ මෙතන සිංහල නම් වලින් කොටන කල්ලතෝණි සෙට්එක දිවා රෑ නොබලා කොමෙන්ට් දාන්නෙ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුයි කියල මතයක් ගොඩ නංවන්න.

      • ජනක says:

        UNP කාරයෝ සජිත් පිලේ එවුන් මීහරක් කියන්නේ බොරුවට නෙවෙයි කියන එක දැන් හරිම පැහැදිලියි .මුන්ගේ මෝඩ උඩගු කම නිසා ලැජ්ජාවක් ඇතිවෙන්නේ නෑ තමුන් unp/සජිත් සහායකයෝ කියල කියන්න අපිටනම් හරිම ලැජ්ජයි unp කාරයෙක් කියල කවුරුහරි අපි ගැන කිව්වත්
        ඇයි මෝඩ හරකෝ උබටත් උඹගේ ලොක්කා සජිත්ට වඩා බුද්දියක් නෑනේ බොල.
        ඇයි මිහරකෝ ප්ලකනිල් කියන්නේ ක්ලොරෝක්වින් කියන බෙහෙත නිපදවන එක සමාගමක් ඒ බේතට දුන්නු නාමය කියල උඹ තාමත් දන්නේ නැද්ද ?
        උඹල වගේ මිහරක්ට බලය දුන්නොත් මේ රටේ මිනිසුන්ට අර ඇමරිකාවේ ට්‍රම්ප් ගෙන් අහලා උඹලගේ ලොක්ක සජිත් කක්කුස්සි හෝදන දියරත් විදිවි මිනිසුන්ට කොරෝනා හොඳ කරන්න .මොකද උඹලා තමයි නියම බටහිර වහල්ලු .මේ නියම සිංහල අපි නෙවෙයි

      • Nelum says:

        සීයට 3% යි ගුනාපි ප්‍රේමදාස රනිල් හැත්තයි හකීම් ,ගනේෂන් බදුර්දීන් සුමන්තිරන් එක්ක ගහපු කොරෝනා ප්‍රහාරය මැඩලන එක අපේ හමුදාව කරනවා සිකුරුයි . හමුදාවට ජයවේවා . මගේ රටට ජය වේවා .

    • ඩුබායි වට්ටක්කේ says:

      පොඩි දෙයක් තියනවා වැඩේ කරගන්න ඕන නම්.. කරන්න තියෙන්නේ හොට්ටුවට කඩේ යන දොස්තරල හම්බුවෙලා ඔය යටිකලිසම පාත් කරලා පොඩ්ඩක් දික කරන එක තමයි. දැන් කොයි කොයි වැඩේ කෙරෙන්නෙත් ඔහොම තමා…. හැබයි කැමති නම් විතරයි.

      • Ran Gonja says:

        Oya Hiranikar Baba nedha?
        Oya thama kalisama pathkoranne, one kenekuta.

      • Boo says:

        තමන්ගේ අත්දැකීම් අනුන් සමඟ බෙදා හදා ගැනීම ඔබේ හොඳ සිරිතක්.

  2. Goda appu says:

    Theruwan saranai suwapath wewa!!!

  3. Anti Corona says:

    අපි ආයුධ තියාගෙන සටන පරදින්ඩ ඕනෙද යකෝ…දැංවත් මේ ලෙඩේ හොඳ කරන්ඩ බෙහෙත් තියෙනව කියන අයටත් අවස්තාවක් දීල බලපල්ලකො…මිනී මරන්ඩ හදන්නෙ නැතුව…

    • dev says:

      GOMA ida dewtaida eka

    • lanka911 says:

      behetha poddak kiyanna berida apitath lol

    • මේ අසාධ්‍ය ලෙඩාව බාර ගන්න කැමති කවුරු හරි සිංහල වෙද මහත්තයෙක් ඉන්නවද?
      අසාධ්‍ය නැති අය බාර ගන්න නම් ඕන තරම් කට්ටිය.. මොකද ඒ අය කොහොමත් හොද වෙනවා..

      • මහින්ද මල්ශාලාව says:

        අපි කැමතියි බාර ගන්න.

  4. alayaa says:

    pansal wala pirith dana hamuduruwaru kiyana bana ahanna epa.unge pansal kudu karanna ona minissunta karana karadara walata.dane dennath epa.ape kan adi palenna enawa me gon wahansela nisa

  5. Please use Traditional Local Medicine and save the Life.

    Please be kind enough to combine the Traditional Local Medicine System and the Western Meicine system and save our Life………………

    Please note that saving Life is more important than the keeping professional status…………….Since we all human and will die one day…………….

    • Anti Corona says:

      hah..haa..That is in other countries…for us..keeping professional status is more important than saving lives…because most of our people are such empty…

  6. Fernando says:

    ඉතාලිය ,කැනඩාව හා ස්පාන්යය ,යන රටවල් steroids දීල හොඳ ප්‍රතිපල අරන්. who එක ඒක දෙන්න එපා කිව්වට හරි ගිහින් තියෙන්නේ ඒකෙන් .මැරිච්ච ලෙඩුන්ට තිබිල තියෙන්නේ DIC කියන තත්වය ,නියුමෝනියාව නොවේ .

  7. Saradiel says:

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය පතමු

  8. This is very serious statement………….

    ආයුර්වේද ප්‍රතිකාර සහ හෙළ වෛද්‍ය ප්‍රතිකාර බැහැරකර ඇති, ඉංගිරිසින්ගෙ 1898 නිරෝධායන ආඥා පනත කොරෝනා පාලනයට ගෙනවිත් ජනාධිපති කලු සුද්දන්ගේ උගුලට හසුවුණාද?

    Sri Lankans need to Combine Traditional Local Medicine System with Western Medicine System, since virus to be be defeated by the Great Local Knowledge witch was developed through 10,000 years or more.

    අපි ආයුධ තියාගෙන සටන පරදින්ඩ ඕනෙද …දැංවත් මේ ලෙඩේ හොඳ කරන්ඩ බෙහෙත් තියෙනව කියන අයටත් අවස්තාවක් දීල …..…මිනී මරන්ඩ හදන්නෙ නැතුව…

Main News