එක් වරක් චාර්ජ් කර 428Km දුරක්.. අලුත්ම විදුලි රථය ලංකාවේ..
April 8, 2019 at 6:47 pm | lanka C news
MG EZS ඉලෙක්ට්‍රික් SUV රථය මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනකක් තබමින් MG Lanka සමාගම පවසන්නේ මෙම රථයෙහි පරීක්ෂණ ධාවනයක් සඳහා දැන් එක්විය හැකි බවයි.
Battery/Motor/BMS වෙනුවෙන් වසර 8 ක් හෝ කිලෝ මීටර 120,000 ක (පළමුව එළඹෙන) වගකීම් කාලයක් හිමිවන මෙම රථය, එක් පූර්ණ ආරෝපණයකින් කිලෝ මීටර 428 ක දුර පරාසයක් ධාවනය කළ හැකි බව සමාගම පවසයි.
ශ්‍රී ලංකාව තුළ මෙම MG EZS ඉලෙක්ට්‍රික් SUV රථයේ මිල රු. ලක්ෂ 67 කි.
Dynamic Red, Pearl Black, Arctic white හා London Blue යන සිව්වර්ණයන්ගෙන් මෙම රථය ලබා ගත හැකිවේ.
MG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ මූලස්ථානය එක්සත් රාජධානියේ පිහිටා තිබෙන අතර ඉහළම බ්‍රිතාන්‍ය ප්රමිතීන් යටතේ සියලූම MG මෝටර් රථවල සැලසුම් නිර්මාණ හා ඉංජිනේරුකරුණ කටයුතු Birmingham හිදී සිදුකරනු ලබයි. මෙම මෝටර් රථ එකලස් කිරීම SAIC Motor විසින් චීනයේ දී සිදුකරනු ලබන අතර එය බ්‍රිතාන්‍ය සුපරීක්ෂණය යටතේ වාහන එකලස් කරනු ලබන ලෝකයේ 8 වැනියාට විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වේ.
– biz.adaderana.lk
There are not many details, but it seems that MG eZS can go up to 286 miles (460 km) on the old NEDC cycle, which should translate to maybe 220 miles (350 km) in the real world.
Do it made in Sri lanka . ….instead of importing
can make only bakki karaththa…
රාවණ රජතුමාගේ දඩු මොනරය ගැන ටිකක් සොයන්න අපිට බැරි දෙයක් මේ ලෝකේ නැහැ සුද්දෝ කැලේ කොළ අතු ඇන්දකාලේ අපි ට ඇදුම් තිබුනා තව මොන කතාද ?
In India 25.0 Lakh*
Ithin eeka 2.60 wedi karala balanna
It is NOT a British product. MG was sold to Chinese few years ago.
It is 100% ‘chow main’
Never heard of this in UK
I will NOT part 67 lks for that, better buy a Toyota CHR
.
Just so you know MG China is completely independent entity to MG UK and this version not even launched in the UK yet. I would avoid buying chinese made cars even wouldn’t recommend for my mother-in-law.
e battery eka leaf ekata set karanna berida. ehenam keyak wenawada..
Who can afford to pay 7.5 million, unless you are really rich or a person who can buy on a duty free concession.!! The taxes charged in Sri Lanka is exorbitant and ordinary citizens can’t afford to shell-out such money or go into lease agreement.!!
In our country, only rich and affluent can buy expensive cars and the rest of the people have to buy a used vehicle or an inferior quality new one.!!
Buying a decent, reliable vehicle is a dream to those middle class and the people with limited income.!!