එකාබද්දය සමග සන්ධානයකට 16 කණ්ඩායම සූදානම්..- WDJ

May 9, 2018 at 6:28 am | lanka C news
එකාබද්දය සමග සන්ධානයකට 16 කණ්ඩායම සූදානම්..- WDJ

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂ සමඟ සන්ධාන ගත වී වැඩ කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා 2020න් පසු තව දුරටත් දේශපාලනයේ නිරත වන්නේ යයි කියා සිටියද තම කණ්ඩායම ඒ ගැන දරන ස්ථාවරය දැන්ම ප්‍රකාශ කළ නොහැකි යයිද ඔහු සදහන් කරයි.

ඉදිරියේදී කණ්ඩායම සාකච්ඡා කර ස්ථාවරයකට එළැබෙන්නේ යයිද ඔහු පැවසීය.

9 views

12 Comments to “එකාබද්දය සමග සන්ධානයකට 16 කණ්ඩායම සූදානම්..- WDJ”

  1. shehan says:

    කාලකන්නි පාහර හැතිකරේ… මුන් චන්දෙට කලින් කොහොමහරි එල්ලෙන්න හදන්නේ…

    විමල්, ගම්මන්පිල, ප්‍රසන්න මතිදුනි… ඔබලා මීට එකහෙලා විරුද්ද වන මෙන් ඉල්ලා සිටිමු

  2. රාහුල මල්ලී says:

    අවසන් මොහොතේ හෝ යථාර්ථය තේරුම් ගෙන ආණ්ඩුවෙන් ඉවත්වීම අගේ කල යුතු නමුත් තනතුරු තානාන්තරවලට ලෝබකමින් ඡනතා කැමැත්තට පිටුපා වසර තුනක් කටයුතු කිරීම ගැන ඡනතාව ඉදිරියේදී ඔබලා ගැන අසතුටු තීරණයක් ගත්තත් ඒ ගැන පසුතැවිලි නොවන්න..

  3. supun says:

    මේ අනාථයෝ ගත්තොතින් නැවත අපි පොහොට්ටුවට චන්දෙ දෙන්නේ නැහැ

    • vishnu says:

      අනිවාර්යයෙන්ම

    • Asitha says:

      Agree with you 100%..SLPP will lose a lot of votes in an election if they take these 16 traitors to the party.Hope MR is not that foolish and feels the pulse of the people.

  4. chandapala says:

    අවසාන අවස්ථාවේදී විපක්ෂයට ඒම පමණක් මදි. යුන්පියට මුක්කු ගසමින් ශ්‍රීලනිපය වනසන වත්මන් සභාපති සහ ලේකම් ලේකම් එලවා දමා තමන්ලාගේ අවංක භාවය ජනතාවට ඔප්පු කර පෙන්වන්න .

  5. Siripal says:

    Gahana Sandhanayak Gahala Unwath Nathikaranna Potak Balanawa.

  6. Nimal R says:

    ඔවු ඇත්තෙන්ම . විමල් , ගම්මන්පිළ , ප්‍රසන්න ඔයගොල්ලෝ තේරුම් කරලා දෙන්න මේ හිවල්ලු නැති උනාට පොදුජන පෙරමුණට ඉහලින් දිනන්න පුළුවන් කියලා . ඇයි හොඳට මිදෙන කිරිවලට ගොම දා ගන්නේ

  7. Gayantha says:

    Munwa ganna epa. Munta chanda padanamak nai.

  8. ExUNPer says:

    කතාවෙන් සිංහයො
    ගමනෙන් ගොළුබෙල්ලො
    හිතෙන් දෙපත් නයි
    ලැජ්ජ නැද්ද…
    ඇයි තමන්ගෙ රට වෙනුවෙන් කැප වෙන්න ඔය තරම් මැලි ??????????
    Prove with firm action…not just My3 style words !

  9. Nim says:

    ATHATAMA ME
    APARADA KARAYO NATHUWATA
    POHOTTUWA TA
    PIRISEDUWA
    THANI YAMA PEPENNA PULUWAN
    MOKATA APIRESEDU WENAWADA?

    JANATHAWA PULA PULAA
    ENNEE POHOTTUWA PIPENA THURU.

Main News