එකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් හයක් ආණ්ඩුවට..? තවත් පිරිසකට තානාපතිකම්..??

December 7, 2016 at 3:00 pm | lanka C news
එකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් හයක් ආණ්ඩුවට..? තවත් පිරිසකට තානාපතිකම්..??

ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින මන්ත‍්‍රිවරුන් හය දෙනෙකු ආණ්ඩුවට එක්වීමට නියමිත බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

තවත් විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් බොහෝ පිරිසක් ආණ්ඩුවට එක්වීමට සාකච්ඡුා පවත්වමින් සිටින බවද කී ඔහු ඇමති ධූරද නොගෙන එම පිරිස ආණ්ඩුවට එක් වීමේ සූදානමකින් සිටින බවද කියා සිටියේය.

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් නොවන පිරිසක් තානාපති ධුරයන් ඉල්ලමින් ආණ්ඩුවට එක්වීමට සැරසෙන බවද පැවසූ ඇමති කිරිඇල්ල අයවැය අවසන් වර ඡුන්ද විමසීමට පෙර මෙම පිරිස ආණ්ඩුව සමග එක්වනු ඇතැයිද පැවසීය.

0 views

8 Comments to “එකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් හයක් ආණ්ඩුවට..? තවත් පිරිසකට තානාපතිකම්..??”

  1. Nimal says:

    Resident Donkey of the SL Parliament 🙂

  2. asaranaya says:

    ඇරිකිල්ලයාට නිතර දවල් හීන පේනවයි කියලා එයාලගෙ හීන් බබා සියා නිතර කියනවා.

  3. silva says:

    gomaalla heenen dakapu dewal udeta awith kiyawanawa

  4. Ninja KI says:

    ඕන ගොනා කියන දේ කවුද ගණන් ගන්නේ

  5. raju says:

    ඔය පොර ට දැන් මොලේ අමාරුවක් බව හැමෝම දන්නවා

  6. kamasiri Kuruwita says:

    කටු සුප්පු කරන්න යන එවුන් ඊලඟ වාරේ ගෙදර යන්නම බලාගෙන පලයල්ලා . මොකද ජනතාව ඉස්සර තරම් ගොනාට අන්දන්න බැරි නිසා.

  7. අනාථ ජනයා says:

    මූට පිස්සු ගිලෙන නැව් වලට නගින්නෙ කවුද? බජට් වෝට් එකෙන් ආන්ඩුව කම්මුතුයි. සිරා මරුසිරා වේවිද කියලා තමා ප්‍රශ්නය

  8. යුක්‍තිය says:

    ඔක්කොම එපා, එකෙක්ගෙ නම කියහන්කො…