එක කැබිනෙට්ටුවට ප්‍රකාශකලා තුනයි.. දයාරිසිරි ශ්‍රීලනිපයේ කැබිනට් ප්‍රකාශක..
May 30, 2017 at 5:30 pm | lanka C news
ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ.
ඒ අනුව රාජිත සේනාරත්න, ගයන්ත කරුනාතිලක යන සම මාධ්‍ය ප්රකාශකවරුන්ද ඇතුළුව කැබිනට් ප්‍රකාශකවරුන් ගණන තුනකි.