එක නායකයෙක් යටතේ ශ‍්‍රිලනිපය-එජාපය එක්වෙයි.. මැතිවරණ සදහාත් එකටමයි..

April 22, 2018 at 3:50 pm | lanka C news
එක නායකයෙක් යටතේ ශ‍්‍රිලනිපය-එජාපය එක්වෙයි.. මැතිවරණ සදහාත් එකටමයි..

එන සතියේදී කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක ආකාරයට පත් කරන බවත් ඒ සදහා මුලික කටයුතු මේ වන විට සිදු කරමින් ඇති බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉදිරි මැතිවරණයක් ශ‍්‍රීලනිපය හා එජාපය එක්ව තරග කිරීමට කටයුතු කරන බවත් එක් නායකත්වයක් ඒක වැඩපිලිවෙලක් යටතේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ පානදුර ප‍්‍රාදේහීය ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයක් අමතමිනි.

30 views

4 Comments to “එක නායකයෙක් යටතේ ශ‍්‍රිලනිපය-එජාපය එක්වෙයි.. මැතිවරණ සදහාත් එකටමයි..”

  1. Analyst says:

    A VERY good news to POHOTTUWA. The moment they join together, all the remaining patriotic SLFPers would vote for POHOTTUWA enabling POHOTTUWA to get more than 53 per cent of the total votes.

  2. Analyst says:

    A VERY good news POHOTTUWA. If SLFP contest jointly with UNP, rest of the Patriotic SLFPers would vote for POHOTTUWA ,enabling to get more than 53 per cent ,out ofthe total votes.

    • Martin aiya says:

      Yes,yes.There are some more things left to do
      to damage the NATIONAL SECURITY(they are some more camps to be removed) and SOVEREIGNITY of the Nation to appease the Colonial rulers,NGOs and Separatists. Please give us some more time to dig our own future generation’s and our Nation ‘s own grave. Let us as traditional party friends get together and do it soon.Let our NATION go to hell.

  3. රයිගමයයි ගම්පොලයයි says:

    රයිගමයයි ගම්පොලයයි..මුන් දෙන්නම අපිව ගොනාටම අන්දානයි හදන්නේ? ඔහොම නං කෝ?දෙන්නක් කැකිරි…

Main News