එක පවුලක් මාස 30න් ශ්‍රී ලංකාව බංකොලොත් කල හැටි..- Bloomberg ලෝ පුරා කියයි.. වාර්තාව මෙන්න……
April 27, 2022 at 10:02 pm | lanka C news
එක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි යනුවෙන් ලෝකප්‍රකට බ්ලූම්බර් ග් සඟරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර් තාවක් ප්‍රකාශයට පත්කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්විමෙන් පසුව මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්වූ ආකරය පිළිබඳව ඔවුන් මෙම වාර් තා වෙන් මනාව පැහැදිලි කර තිබේ.
‘ 2019 වසරේ නොවැම්බර් ජනපතිවරණයට පෙර එවකට ජනපති අපේක්ෂක වූ ගෝඨාභය රාජපක්ෂ බදු කපා හැරීම් ප්‍රකාශයට පත්කළ විට එවකට ශ්‍රි ලංකාවේ මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීම මහතා මෙය භයානක ක්‍රියාවක් බවත් මෙම යෝජනා ක්‍රියාතමක වුවහොත් සමස්ත රටම බංකලොත් විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළා. ඒ අනුව ඔහුගේ අනාවැකිය සත්‍ය වීමට ගියේ මාස 30ක කාලයක් පමණයි. ’ යැයි බ්ලූම්බර් ග් වාර් තාවෙන් පෙන්වා දෙයි.
2019 වසරේ ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජනපති ගෝඨාබය රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි බදු කපා හැරිම් ප්‍රකාශය ටපත් කළේය.
ඉන් මාස කිහිපයට පෙර ශ්‍රී ලංකාව දැන් ශ්‍රී ලංකාව තම අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වා ගැනීමට පවා මුදල් නොමැති රටක් බවට පත්ව ඇති බවත් නිදහසින් පසුව ප්‍රථම වරට ණය ගෙවා ගත නොහැකි රටක් බවට පත්ව ඇති බවත් එම වාර් තා වෙන් පෙන්වා දෙයි.
එසේම පසුගිය වසර 20ක කාලය තුළදි වසර 12ක්ම රාජපක්ෂවරුන් රජයේ ඉහළ තනතුරුවල සිටි බවත් එම වාර් තාව පවසයි.
සම්පූර්ණ වාර්තාව මෙතනින්
දියුණු රටවල් වල පොඩි වැරදක් වුණත් දේශපාලකයෝ වරද පිළිගෙන නම්බුකාර විධියට ඉල්ලා අස්වෙනවා. නමුත්, මේකේ එවුන් රටක් බංකොළොත් කරලත් ලැජ්ජා නැතිව තවත් ඉන්නවා. එකෙක් කියපි, “ඔව් මට පොහොර වැඩේ වැරදුනා, අනාගත්තා” කියලා. ඒ නිසා මිනිස්සු මොනතරම් දුකක්ද විඳින්නේ, ඒත් ඌ තවම මලපෙරේතයා වගේ ඉන්නවා. ඒ මදිවට උන්ට කඩේ යන අසික්කිතයනුත් එමට ඉන්නවා.
Bloomberg ගෙ බම්බුව මෙ රටේ විනාශය අාරම්බ උනේ 77 ඉදල.
බදු අඩු කරේ ආසාවට නෙමේනේ. රටේ මිනිස්සුන්ට ආර්ථික වශයෙන් නැගිටින්න දෙන්න නේ. කොරෝනා වලින් වැටිල ජොබ් එක නැති වෙලා හිටපු උන්ගෙන් බදු ගහන්න බැරි නිසා නේ බදු අඩු කරේ. අපේ රටේ මිනිස්සු හැසිරෙන්නේ මැරිල ඉපදුනා වගේනේ. කමක් නෑ ඉතින් පුතානෝ ගෙනෙල්ලා බලපල්ලකො සෞභාග්‍ය උතුරා යන හැටි.
බදු අඩුකරේ දිලිත් ජයවීරට සීනි අඩුමිලට ගෙනලල්ලා අයෙත් දින කිහිපයකින් බද්ද වැඩිකරපු ගමන් බිලියන ගානක ලාබයක් තියාගෙන සීනි ටික විකුණගන්න. රජයට වුන පාඩුව මහා බැංකු හොරකම වගේ 29 ගුණයක්. නැතිව දුප්පතාට සහන දෙන්න නෙමයි. හැම බද්දක්ම වැඩිකරේ ඔහොමයි
කොරෝනා ආවේ 2020. බදු කප්පාදු කලේ 2019. ජනාධිපතිවරණය ජයග්‍රහණය කලාට පසු මහ මැතිවරණය ජයග්‍රහණය කරන්න යොදපු විශේෂ උපක්‍රමයක්. 2/3 බලය අල්ලගන්න.
Danna ekak kiyapan .hariyata denagena liyapan
කොරෝනා ආවේ 2020. බදු කප්පාදු කලේ 2019. ජනාධිපතිවරණය ජයග්‍රහණය කලාට පසු මහ මැතිවරණය ජයග්‍රහණය කරන්න යොදපු විශේෂ උපක්‍රමයක්. 2/3 බලය අල්ලගන්න.
අනේ ගොනෝ රටට අපනයන නැතිනම් ,ආනයන වැඩි, නම් නය වාරික වැඩි නම් , බදු අඩුකරලා කොහොමද? මූ බදු අඩු කලේ යාලුවෝ සතුටු කරන්න
ආර්තික විද්‍යාව පොතක් කියවපන්.
— With assistance by අසන්ත සිරිමාන්න සහ අනූශ ඔන්ඩාට්ජී කියල ආර්ටිකල් එකේ පල්ලෙහයින්ම තියෙනව. උන් දෙන්න කියපු කුණු කතාව තමයි කායි ශුල්ට්ස් කියන එකා බ්ලූම්බර්ග් එකේ පල කරල තියෙන්නෙ. අනූශ ඔන්ඩාට්ජී කියන නමේම තියෙනවනේ ලංසි පැපොල් ගතිය. අගරදගුරු සහ සිරිල් ගාමිණීගේ මඩ බලකාය.
Keshara tho thawmath Rajapkhalage jangi lewa kanwa neda
මුන්ට මොලේ එනවිට මොලේ තියෙන එවුන් මැරිලා ගොහින්
බලපන් gravitas u tube channel eka.උබේ මහඑකා රට කෑව විදිහ ඒ ගෑනී ලස්සනට කියනවා
Worst crime committed in Sri Lanka’s history is this. .You ruined our beloved motherland.You put people on the street.Millions of kids are starving…You made Sri Lanka a living HELL…..කර්මය ට අල්ලස් දිය නොහැකිය
You can’t bribe Karma? කර්මය විසින් ඔබට පල දෙනවා මයි .එය උදේ ට පායන හිරු මෙන් විශ්වාසයි
මෙි වසර ගනනාව තුලම මෛනා මුදල් ඇමතිකම, අගමැති, ජනපති තනතුරැ දරා ඇත. රට මෙි තත්ත්වයට පත්වීමෙි 75% ක වගකීම ඔහුගේය.
නියම යුධ විරැවන්ට ලැබිය යුතු කීර්තිය , ජනතා ගෞරවය මාධ්‍ය ලවිවා තම හිස මත ඔටුනු පළදවා ගෙන එයට මුවාවී රටටම කෙලියේය. තම පවිලේ හත්මුතු පරමිපරාවම ධන කුවෙිරයන් විය
බිංදුවේ ඉදන් පටන් ගන්නම වෙනවා. නමුත් රටේ වැඩිමනත් මිනිස්සු මේ බව දන්නේ නැහැ. ඒ අය හිතාගන ඉන්නේ තමුන්ට සුපුරුදු සැපපහසු ජීවිතය තවදුරටත් ගතකරන්න පුලුවන් කියලා. ඒකටයි ඒ අය මහන්සි වෙන්නේ. අලුත් ආන්ඩුවකටත් ලොකු වෙනසක් කරන්න බෑ. ඒකට අඩු ගානේ අවුරුදු පහලවක්වත් යනවා. කාලය කෙටි කරගන්න බැරි අපේ වෘත්තීය සමිති කාරයෝ , පටු දේශපාලන අදහස් ඇත්තෝ නියම තත්වය මිනිසුන්ට තේරැම් නොකරන හන්දා. ඒ වගේම රාඡ්‍ය සේවකයා හොරට වැඩ කරන නිසා. දොස්තර, ඉංජිනේරුවාගේ ඉදන් පහලම කම්කරුවා දක්වා හොර කරනවා.
ඕක බ්ලූම්බර්ග් කියනකම්ම ඉන්න වුනා , අපිනං මේ පවුල රටට කෙලිනවා කවද හරි කිව්වේ කාලාන්තරයක් තිස්සේ , කොහොමත් මේ තත්වේ ඇතිවෙන්න රාජපක්ෂලා පාර කැපුවා . හොදට තිබ්බ රටක් අපි වැටිච්චි තැනක් ! මේ ආර්ථික අවපාතෙන් ගොඩ එන්න රාජපක්ෂලා සහ උන්ට ගැවිච්ච ඔක්කොම එලවන්නම ඔනේ , තාම රටේ රුපියල් ට්‍රිලියනේ කොල අච්චු ගහලා නෑ , රුපියලේ අගය ඩොලරයට සාපේක්ශව මිලියන ගනං ගිහිල්ලා නෑ , උද්දමණය වැඩිවීම පාලනය කරගන්න බැරි කමක් නෑ , හැබැයි ඔය කිසි දෙයක් රාජපක්ෂලා එක්ක කරන්න බැහැ ලොවෙත් , රාජපක්ෂලා එලොලා මේ රට බංකොලොත් ගැට්ටෙන් බේර ගන්න රටේ ජනතාව කැප කිරීම් කරන්න සුදානම් ! කොන්දේසී විරහිත එකම ඉල්ලිම “රාජපක්ශලා සහ හෙන්චයියො “ගෙදර පල !!
අසන්ත සිරිමාන්න සහ අනූශ ඔන්ඩාට්ජී විසින් සැපයූ ලිපිය කියල ආර්ටිකල් එකේ පල්ලෙහයින්ම තියෙනව. උන් දෙන්න කියපු කුණු කතාව තමයි කායි ශුල්ට්ස් කියන එකා බ්ලූම්බර්ග් එකේ පල කරල තියෙන්නෙ.අනූශ ඔන්ඩාට්ජී කියන නමේම තියෙනවනේ ලංසි පැපොල් ගතිය. අගරදගුරු සහ සිරිල් ගාමිණීගේ මඩ බලකාය. බලපං ඔය නම් ලිස්ට් එකේ උඹේ යාලුවන්ගේ නමුත් තියෙනවද කියලා.
උපැන්නේ දාලා තියෙන නම අනුව මිනිස්සුන්ව මනින්න එපා බූරූවො ! රාජපක්ෂ කියලා නම අගට තියෙන එවුන් හැමොම පට්ට පල් හොරු නෙමෙයිනෙ . අනික් කාරනේ මේ රටේ සියයට 80 කට එහා කියන්නේ ඔය ටික , ලී ක්වාන් යූ , මහතීර් මොහොමඩ්ලට මේ ජොඩ්ඩ අන්දපු ජොඩ්ඩ උදය සහ විමලේ වක්‍රව කියන්නෙත් ඕක ! මූනට නොකිව්වට පූට්ටුවේ බහුතරයක් ජනතා නියොජිතයො කියන්න ඕක !!! ඇගිල්ල දික් කරලා හද පෙන්නුවහම ඇගිල්ලේ ඇදේ විතරක් බලන්නෙපා බූරූවො . නිකං ගොබෙල්ස්වාදී තියරි සමාජගත නොකර හිටහං , ඔය පල්ලි පිල්ලී ,එන්.ජී.ඔ නඩ කතා කල් ඉකුත්වෙලා , රාජපක්ෂලා කියන්නේ කවුද කියලා මුළු රටම තක්කෙටම දැනගෙන ඉවරයි .
උඹ කාදිනල් මැල්කම්ගේ ඇට තලන්නෙක් . තරහ ගන්න එපා ලංසි පකෙක් කීවාට.
තොපිට මොලේ එනවිට පරම් පරා 7 කට කෙල වෙලා හ්ස්මාරයි
ඒ පවුල තමය් හොඳ්ටම කලේ.
මහතීර් මොහොමඩ් ලි ක් වාන් යු දෙන්නම එකට ඉන්න ලංකාවට එහෙම වෙන්නේ නැහැ ඕවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ. බොරු නම් විමල් ගෙන් අහන්න
ඉටිපන්දම් කිරි උතූරව ගනිල්ලා අපේ සංගයියලා. මේ හැතිකරයක් පීං අධ්‍යාපනයෙන් පීං බත් කකා දේශපාලනය කරන්ව. පස්සේ සිවූරට මූවා වෙලා ජංගි ගලවනව. නොදකින්.සිවූරු මොටාලා.